නීතය බල්ලට ගිය රටක,හරක්.
නීතය බල්ලට ගිය රටක,හරක්.
අද මෙර්වින් කරපු වැඩේ දැක්කම මාර දුකක් ඇතිවෙන්නේ.
Camara 10-12 k.වට කරගෙන ගිහිල්ල මිනිහෙක් ලංකාවේ ගස් බැඳපු පළමු අවස්ථාව.
පොඩ්ඩක් හිතපන්,මේක අපේ තාත්තට වුනානම්.අපි කොහොමද එලඟ දවසේ ඉස්කූලේ යන්නේ.
ඒ මනුස්සය කොහොමද ආයේ සමාජෙට මුහුණ දෙන්නේ.
තමන්ගේ දරුවා ලෙඩ වෙලා එන්න බැරි වුන කමට,ඒ මිනිහගේ ආත්ම ගව්රාවේ බල්ලට දැම්ම.
ඒ ඔක්කොටම වැඩ මට දුක මේ කමෙන්ට් එකට.දුක හිතෙනවා.මිනුස්සු දේශපාලනයෙන් අන්ද වෙන හැටි දැක්කම.
Originally Posted by coolkasun
ඒක මම එඩිට් කලාබන් , කමක් නෑ උත්තරයක් දෙන්නම්කො. ආයේ කිසිම දෙයක් මග නොහැර මිනිහ වැඩ කරයි ඉස්සරහට , අපිට ඉස්කෝලෙදි දඬුවම් දුන්න මතක් කරගත්තොත් , සමහර වැරදි කරපු ලමයිව මුලු පාසලටම පේන්න දනගස්සල තියනව දැකල ඇති , අයේ ඒ වැරැද්ද ජීවිතේට කරන එකක් නෑ...(නීතය බල්ලට ගිය රටක,හරක්.)
මචන් අර හිටපු ගෑනු මනුස්සය ගැන හරි සතුටක් හිතෙනවා.අච්චර පිරිමි සෙට් එකක් මැද කතා කරපු එකම ගෑනි.