කොහොමද මේ couple එක..මරු නේද
Sharon සහ Neil Vaughan කියන දෙන්නා තමයි මේ ඉන්නෙ
මේ දෙන්නා තීරනය කලාලු Wonder Woman සහ Batman විදියට ඇඳලා මගුල් ගේ ගන්න
මරේ මරු කියන්නෙ දෙවනි මනමාලයොන්ට ඉදලා තියෙන්නෙ Joker & Robin
මනමාල මහත්තයගෙ ඇඳුමට පවුම් 180ක් සහ මනාලිට පවුම් 100ක් ගිහින් තියෙනවා
ඒ විතරක් යයි..උත්සවේට සහභාගී වෙච්ච හැමෝමත් Super Heroes ලා තමා...Superman, the Incredibles, Iron Man, the Incredible Hulk and Captain America වගේ අය.. මේ පින්තූර වල ඉන්න සෙට් එක පේනවනෙ
අපේ කට්ටියටත් මේ වගේ අදහස් පහල වෙයිද දන්නෙ නෑ මේවා දැකලා

උපුටා ගැනීම