Batman බැඳලා

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කොහොමද මේ couple එක..මරු නේද

article-1299383-0AA63126000005DC-793_468x312.jpg


Sharon සහ Neil Vaughan කියන දෙන්නා තමයි මේ ඉන්නෙ :yes:
මේ දෙන්නා තීරනය කලාලු Wonder Woman සහ Batman විදියට ඇඳලා මගුල් ගේ ගන්න
මරේ මරු කියන්නෙ දෙවනි මනමාලයොන්ට ඉදලා තියෙන්නෙ Joker & Robin :D

මනමාල මහත්තයගෙ ඇඳුමට පවුම් 180ක් සහ මනාලිට පවුම් 100ක් ගිහින් තියෙනවා :baffled:
ඒ විතරක් යයි..උත්සවේට සහභාගී වෙච්ච හැමෝමත් Super Heroes ලා තමා...Superman, the Incredibles, Iron Man, the Incredible Hulk and Captain America වගේ අය.. මේ පින්තූර වල ඉන්න සෙට් එක පේනවනෙ :rolleyes:

article-1299383-0AA632F2000005DC-209_468x319.jpg


swns-superheroes1.jpg


අපේ කට්ටියටත් මේ වගේ අදහස් පහල වෙයිද දන්නෙ නෑ මේවා දැකලා :rofl:

උපුටා ගැනීම
 

one_shot

Banned
Jul 28, 2010
150
7
0
congatulations for making it a day for everyone to rember .hope they have a long and happy marriage.:)