Level of CRICKETERS @ EK

hamish

Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    how many of elakirians have played cricket at school level or at club level.

    Api balamu cricket gahanne danne kattiya kawda kiyala...

    Apey elakiri ekey kawruwath national team netham A team (national level) walata sellam karala tiyenawada?
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම නම් නැහැ
    හැබැයි අපේ ස්කොලේ නම් නැෂනල් අය හිටියා
    අරවින්ද සිල්වාත් අපේ ස්කොලේ
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මම මොන්ටිසෝරියෙදි 6න් පහල ජාතික කන්ඩායමේ හිටියා
    ඇත්තම කියනව නම් කොල්ල දස්සයා
    ගහන ගහන හයේ පාර වදින්නෙ අහසෙ පියාඹන කුරුල්ලොන්ට පස්සෙ පස්සෙ කුරුල්ලෙක් තියා මකරෙක්වත් පියෑඹුවේ නෑ මගේ ඒරියා එකට උඩින්
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම මොන්ටිසෝරියෙදි 6න් පහල ජාතික කන්ඩායමේ හිටියා
    ඇත්තම කියනව නම් කොල්ල දස්සයා
    ගහන ගහන හයේ පාර වදින්නෙ අහසෙ පියාඹන කුරුල්ලොන්ට පස්සෙ පස්සෙ කුරුල්ලෙක් තියා මකරෙක්වත් පියෑඹුවේ නෑ මගේ ඒරියා එකට උඩින්

    Ane Oya SL Team ekata gahanne neththe ey meya :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    how many of elakirians have played cricket at school level or at club level.

    Api balamu cricket gahanne danne kattiya kawda kiyala...

    Apey elakiri ekey kawruwath national team netham A team (national level) walata sellam karala tiyenawada?

    :confused: මට හිතාගන්න පුලුවන් මූ මේ මොකද්ද කරන්න යන්නේ කියලා. :eek:

    කොල්ලා ඊයේ හෂාන්ටත් මැජික් පෙන්නලා ඉන්නේ. :yes:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    මමත් හිතුවා ක්‍රිකටි ගහන්න ඒත්............... වැඩක් නෑ ම‍‍චෝ..........
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mama school wadiya play karala na, but ape ithin full life eka cricket ekka tamai, cricket koheda api ethana
     
    1stepkloser

    Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    මම මොන්ටිසෝරියෙදි 6න් පහල ජාතික කන්ඩායමේ හිටියා
    ඇත්තම කියනව නම් කොල්ල දස්සයා
    ගහන ගහන හයේ පාර වදින්නෙ අහසෙ පියාඹන කුරුල්ලොන්ට පස්සෙ පස්සෙ කුරුල්ලෙක් තියා මකරෙක්වත් පියෑඹුවේ නෑ මගේ ඒරියා එකට උඩින්
    :lol::lol::lol::lol:

    Fatta Fatta !!!
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    :confused: මට හිතාගන්න පුලුවන් මූ මේ මොකද්ද කරන්න යන්නේ කියලා. :eek:

    කොල්ලා ඊයේ හෂාන්ටත් මැජික් පෙන්නලා ඉන්නේ. :yes:

    ehemada matath enna kiwva dawasak galleface magic balanna :):):) koheda yanna puluwan una nan yanawa