රෝස තිත...!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ඉතාම හොඳ නිදර්ශනයක් අපේ මොලේ ක්‍රියාකාරීත්වය ගැන..

    පහල පේන පින්තූරයේ රෝස පාට තිත් එක්ක අපේ ඇස් ගමන් කෙරෙව්වොත් අපිට පේන්නේ රෝස පාට තිත් විතරයි. මේක බලලා මේ පිංතූරෙට පහලින් තියෙන ටික කරලා බලන්න මොනවද පේන්නේ කියලා.. ඔයාලා පුදුම වෙයි...



    mailgooglecom8698033.gif



    පින්තූරේ මැද්දේ තියෙන " + " ලකුණ දිහා අපි බලන් හිටියොත් අපිට එකපරට මේ ගමන් කරන රෝස පාට තිත් ටික කොල පාට වෙලා පේන්න ගන්නවා.

    දැන් ටික වෙලාවක් ඒ "+" ලකුණ දිහාම බලාගෙන ඉන්න. අර රෝස පාට තිත් ටික නැතිවෙලා එක කොල පාට තිතක් විතරක් ගමන් කරනවා පේන්න ගන්නවා..

    ඇත්තටම මේකේ කොල පාට තිත් මුකුත් නෑ.. තියෙන්නෙ රෝස පාට තිත් විතරයි..ඒ වගේම මේ පිත්තූරය ටික වෙලාවකින් වෙනස් වෙන එකකුත් නෙමෙයි.. ඒ වගේම ටික වෙලාවකින් රෝස තිත් නැති වෙන්නෙත් නෑ..

    අපේ මොලයේ ක්‍රියාකාරීත්වය පුදුමයි නේද..??


    ඇත්තටම මේකෙන් අපිට හිතට ගන්න තියෙන දේ තමයි අපි හැමවෙලේම දකින්නේ අපි දකිනවා කියලා හිතන දේ නෙමෙයි... ඇස වගේම අපේ මොලයත් වෙලාවකට අපිව රවට්ටනවා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඇත්තටම මේකෙන් අපිට හිතට ගන්න තියෙන දේ තමයි අපි හැමවෙලේම දකින්නේ අපි දකිනවා කියලා හිතන දේ නෙමෙයි... ඇස වගේම අපේ මොලයත් වෙලාවකට අපිව රවට්ටනවා.​

    eka aththa machan.... pena godak dewal ewidiyatama thynawa kyla hithanna baa....

    quantum physics walin hithanakota oya wage dewal godak enawa... eka example ekak dennam..

    poddak ahase tharuwak balala ahaka balapun... uba ahaka balan inna wele tharuwa ethana thyda nadda.... ??:):)
     
    • Like
    Reactions: malkavi