sakvithita ahu vuna aya call karanna

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    The Police yesterday requested depositors who have been defrauded by Sakvithi Ranasinghe to lodge their complaints, if they have not done so to-date.

    The public who wish to furnish information to the Police regarding the suspect, may contact the CID through the special telephone line: 011-2422176 or at the CID office. All depositors who have been defaulted by Sakvithi and not lodged their complaints earlier, should do so immediately.
    sundayobserver.lk

    saki
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    methana itin macho salli nethi vechcha ayage salli hambena eka gena visvashayak nehe
    eth 100%k hambenne nehe kiyanna behene
    hambavunoth ekema
    itin peminillak karala thibboth keeyak hari lebennath puluvan
    mulu mudalama nethiva
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මරාපියව් ගෙරි සක්විතියා

    marala vedak nehe ban
    ethakota vinadi deken ethakota pora nidahas
    hire danna one
    jivithanthaya dakava


    hari nam nona vayi lamayi amma thaththa ekka
    eyage parapure depala okkoma raja santhaka karanna one
    jara salli valinpohosath karavapu

    ehema kalanam

    apahu kavuruharu jara vade karanna kalin deparak hithanava
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    marala vedak nehe ban
    ethakota vinadi deken ethakota pora nidahas
    hire danna one
    jivithanthaya dakava


    hari nam nona vayi lamayi amma thaththa ekka
    eyage parapure depala okkoma raja santhaka karanna one
    jara salli valinpohosath karavapu

    ehema kalanam

    apahu kavuruharu jara vade karanna kalin deparak hithanava

    නැහැ බන් මම ඒක කිව්වෙ තරහට
    කොහොමත් අපිට බලාගෙන ඉන්නවෙනව මූ සල්ලි වලට කරේ මොනව්ද කියල කියනකම්
    ඔය සල්ලි මූ වියදම් කරල නම් කොල් කරලත් වැඩක් නැතිවෙයි මන් හිතන්නෙ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැහැ බන් මම ඒක කිව්වෙ තරහට
    කොහොමත් අපිට බලාගෙන ඉන්නවෙනව මූ සල්ලි වලට කරේ මොනව්ද කියල කියනකම්
    ඔය සල්ලි මූ වියදම් කරල නම් කොල් කරලත් වැඩක් නැතිවෙයි මන් හිතන්නෙ

    wiyadam karala newei ban u casino karaya,pora class karaddith hemadama re MGM eke laksha ganan parada wenne:yes:
    aniwaryenma salli casino clubs wala atthe:nerd::dull:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    mama nam sakkvithththata 3500k polu thibba:lol:

    poth set eka aran salli dunne nehe:eek:
    UBA MARA YAKEKNE horage waththe kesel kenakuth kepuwa ehenam horenma

    kamak na den uta athe sathe nalu gihin dipan oya 3500 paw
    7.gif
    :lol::lol::lol:
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0

    දේශපාලන සක්විත්තන්ට අහුවෙලා ඉන්න ලාංකීය ජනතාව කාට කෝල් කරන්නද?
    කතරගම දෙය්යන්ට වත් කෝල් කරලා හොර දේශපාලන සක්විත්තන්ව අතු ගාල දෙන්න කියන්න වෙනවා.
    අපේ කරුමේ තමයි අපේ මිනිස්සු හැමදාම දේශපාලන සක්විත්තන්ට ‍රැවටෙනවා.උන් රටේ ජාතික ධනය පිටරට උන්ගේ බැංකු ගිනුම් වලට යවනවා සක්විති රණසිංහයා වගේ.
    රටේ ජනතාවගේ ජාතික ධනය සහ අනාගතය එක්ක කැසිනෝ ගහන හොර ඇමතිවරු අපිට හැමදාම පාඩම් උගන්නයි



    images
    images
    images