hithe tiyena de kalin kiwwanam ohoma nowenna tibuna neda??/
ඔව්, ඉතින් ඒ වගේ සිතුවිල්ලකින් හිතන්න ගියොතින්
හෑම ප්රශ්නයකටම වගේ උත්තර තියෙනවා නේ යාලුවා..
hithe tiyena de kalin kiwwanam ohoma nowenna tibuna neda??/
HMMMMMMMMMMMMMMMMMMMMMMMM........!!!!!!
nice one machan..![]()
as walata kaduluth enawa.
good post brother.

ගොඩක් ස්තූතියි සහෝදරයා,දෑක්කා නේ..
අපිට මේ වගේ පරිවර්තන වගේම...
කෙල්ලෙක් මේ වගේ ප්‍රශ්නයක් නගද්දි..
මොන වගේ දෙයක් වෙනුවෙන් ද හඩක් නගන්නේ කියලා හිතන්න
පුලුවන් හෑකියාවක් තියෙනවා..![]()
ගොඩක් ස්තූතියි සහෝදරයා,
ඔහේ නිකන් වල් පල් කුණුහරුප දානවට වැඩිය
සoවාදාත්මක මෙන්ම පාඨකයාගේ හදවතට යමක් දැනෙන්න
යමක් හිතන්න පුලුවන් මේ වගේ දෙයක් පළ කරනවනම් අපිටත් එළකිරියටත් ගොඩක් වටිනව
sirawatama ela machan..hithata dannenna liyala thiyenawa..
ඒක එක හේතුවක් ..මේ පරිවර්තනය සාර්ථක වුනේ..
මුල් ඉංග්‍රිසි කෘතියේ තියෙන නිර්මාණයේ නිර්මාණාත්මක බව නිසායි..
Ok !
this looks like just another cheap romantic story ...
doesn't make wanna cry or feel sorry abt the two ppl involved ...
but this might looks gud on a movie though !
no offences this is what i felt![]()
Sad story
nice work bro
ඒක එක හේතුවක් ..
නමුත් පරිවර්තනය අගය කල යුතු තරම් ඉහල මට්ටමක තියෙනවා..
marai.. ekanam sahathika eththa machan......