maranna hitanawa.....

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    machan mm kellakta Love karaa .. masa 6k witara hodata hitiya eta passay aya magan duras wanna patan gatta.. aki mat akka yalu wela indaddima tawat kollak akka yalu walaa machan.. passay tika tika mawa att karaa... AI BAN KELLO AHAMA KARANNAY... mm akan hitaa gatta Kawadawath Sirawatama Adaray karann naa kiyal..

    Maachanla kawadawath Kellakta Attatama ( sirawata) adar karanna apaa.. ahama karala ada mm widina duka kawruwath dan naa machnala......

    Mata Godak duka machn.... mm mokada dan karannay.....
     
    amaltaranga

    Member
    May 1, 2008
    1,174
    4
    0
    macahnnn,,, mama dannwaaa oakeee tiyna wedanwaaa ,,mama 7 years love karla..marry karnna onna menna tiyaddeee.ekii office ekaee ekekk set wela ,,,,passeee mata ada ada kiwwwaaa....yana ekaaa yanwaa bannn,,,oya wageee eunta hari yanne nehaaa kawdwathh....gan ganna epaaa....masa 2,,3 wethra yankotaa oya shock adu wenwa...ubata tiyanneee kohoma hari ekita pennaa hoda thnakta palyaiii.. ethkota ekiwa wedwanwaaaa..matnam dan gank wath nehaaa.......
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    aiooo ban me pissu natanen nathuwa hitahan.. owa ubat newei me lankawe 10 gathoth 9k ma oya wage enisa owa gana ganna epa.... ube anagathe hadagani... echar anithma ubata ithuru wenna

    mokada uba duk wuna kiyala kella lagata enna nane.. ubata thawa kala kanni wena eka thama wenne..... ube ammala thatha thama hoda aya enisa e minissuwa pissu wattanne nathwua idin kollek wage.....
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    hmm
    sad to hear bro ! Donot try to take revenge upon the girl .Be a gentlemen and act as a gentlemen .She will repent for what she has done ! But its too late then !
    You try to make your mind .Concentrate on other thing to calm down your self.By around 2-3 months your pain will get vanish ! So then you can start your journey to success ! Determine to become a successful person and make her repent for her wrong choice! Thats the best thing you can do !!:):):yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    machan meka mostly true venne school yana girlzlata. eath umba vidihata loke hama kenekma hithanna gaththoth, ada minisaa kiyalaa kenek nathi venevaa ban.

    mamath oya duka vindaa. habai mata ada honda gf kenek innava.. so dont give up bro. u wil find ur one. wait 4 it

    Mama pora talk dunna kiyalaa nam hithanna epa bro...
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යාලුවා මට ඔයාගේ දුක තේරෙනවා නමුත් උනදේට දුක් වෙලා වැඩක් නෑ. දැන් ඔයාට කරන්න තියෙන්නේ හිටියටත් වඩා හොද විදියට හොද සහාකාරියක් සමග ජීවිතය ගතකරන එකයි.. ආදරය කල කෙල්ල වෙන එකෙක් එක්ක ගියා කියල දුක් වෙලා නිකං කාළකන්නි වෙන්න තරම් බොළද අදහස් තියන කොල්ලෙක් වෙන්න හදන්න එපා. ජිවිතයේ වෙන හැම දෙයක්ම අත්දැකිමක් විදියට ජීවිතයට එකතුකරගන්න බලන්න...:yes:
    යාලුවා ජීවිතය විදින්න මිසක් විදවන්න නෙමෙයි කියල හැම වෙලාවෙම හිතා ගන්න.:)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ane gon yako kello kiyanne pudumakara jathiyak....dagakara kollekuta kellek hamba unot uba kawadawat serious love karanawa kiyala pennanna epa...ehema unot boot thama....kellata uba nethiwa inna beri tenata kellawa path karapan......nethuwa be kello palanaya karanna.....thawat advaise ona kollo innawa nam mata PM karanna ...dennam ona widihe advise
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    යාලුවා මට ඔයාගේ දුක තේරෙනවා නමුත් උනදේට දුක් වෙලා වැඩක් නෑ. දැන් ඔයාට කරන්න තියෙන්නේ හිටියටත් වඩා හොද විදියට හොද සහාකාරියක් සමග ජීවිතය ගතකරන එකයි.. ආදරය කල කෙල්ල වෙන එකෙක් එක්ක ගියා කියල දුක් වෙලා නිකං කාළකන්නි වෙන්න තරම් බොළද අදහස් තියන කොල්ලෙක් වෙන්න හදන්න එපා. ජිවිතයේ වෙන හැම දෙයක්ම අත්දැකිමක් විදියට ජීවිතයට එකතුකරගන්න බලන්න...:yes:
    යාලුවා ජීවිතය විදින්න මිසක් විදවන්න නෙමෙයි කියල හැම වෙලාවෙම හිතා ගන්න.:)
    me katawat hari.....kello nisa life 1 widawanna epa....kellongen life 1 widapan :lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    යාළුවා ඔයාට උනා දේ මටත් වෙලා තියෙනවා..
    ඔයා දුක්වෙන තරම මට තේරෙනවා..
    මාත් මුල්ම දවස් වල ඔහොම දුක් උනා ..එත් ටික කාලයක් යනකොට මට තේරුණා එය මට කලේ හොඳක් කියලා..
    එයාගේ වැඩ නිසා මගේ අද්‍යාපනය කඩාකප්පල් වෙලා තිබුනේ..
    එත් එය මාව චාටර් කරන්න හැදුවට මං චාටර් උනේ නැ ..
    මං පළමු තැන දුන්න අද්‍යාපනයට..මං රැකියාවක් කරනවා කියලා එය දැනගත්තම අයෙත් මගේ ලඟට එන්න හැදුවා..
    එත් මං ආදරය ප්‍රතික්ෂේප කළා..
    ඔයත් හැඟීම් වලට වල නොවී බුද්දීමත්ව කටයතු කරන්න යාළුවා:yes:

    :lol::lol::lol: kellata ona de nolebunahama tama me de wenne ;);) :lol:
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    hmm.. matath oyawage thamai machn... math thama duk wenawa... aya wena kenek ekka yalu uune nem nehe bt magen una podi mistake akak nisa dan godakma duras wela.. :(
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒ දේවල් වැඩි උනාමත් ඔහොම වෙනවා මචන් ..
    උදාහරණයක් දෙන්නද..
    හැමදාම දකින කුකුලගේ කරමලේ රතු පාටයි කියනවනේ.. ;)
    ya ya aka atta but atakota kellage chaithe......................:no::no:
    its a joke macho me wage balu weda kellanta karanna epa...ehema korot apita kello jathiyama sapa karai............:yes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ya ya aka atta but atakota kellage chaithe......................:no::no:
    its a joke macho me wage balu weda kellanta karanna epa...ehema korot apita kello jathiyama sapa karai............:yes:
    අනිවා..
    එහෙම කියලා බෝ පැල වෙන්නත් හොඳ නෑ..
    නිසි වයසේදී අවශ්‍යතා සපුරා ගත්තට සමාජයෙන් අපවාද එන්නේ නැ .. :yes:;)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,353
    1,475
    113
    ළිඳේ ♥♥♥♥
    යාළුවා ඔයාට උනා දේ මටත් වෙලා තියෙනවා..
    ඔයා දුක්වෙන තරම මට තේරෙනවා..
    මාත් මුල්ම දවස් වල ඔහොම දුක් උනා ..එත් ටික කාලයක් යනකොට මට තේරුණා එය මට කලේ හොඳක් කියලා..
    එයාගේ වැඩ නිසා මගේ අද්‍යාපනය කඩාකප්පල් වෙලා තිබුනේ..
    එත් එය මාව චාටර් කරන්න හැදුවට මං චාටර් උනේ නැ ..
    මං පළමු තැන දුන්න අද්‍යාපනයට..මං රැකියාවක් කරනවා කියලා එය දැනගත්තම අයෙත් මගේ ලඟට එන්න හැදුවා..
    එත් මං ආදරය ප්‍රතික්ෂේප කළා..
    ඔයත් හැඟීම් වලට වල නොවී බුද්දීමත්ව කටයතු කරන්න යාළුවා:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machan mm kellakta Love karaa .. masa 6k witara hodata hitiya eta passay aya magan duras wanna patan gatta.. aki mat akka yalu wela indaddima tawat kollak akka yalu walaa machan.. passay tika tika mawa att karaa... AI BAN KELLO AHAMA KARANNAY... mm akan hitaa gatta Kawadawath Sirawatama Adaray karann naa kiyal..

    Maachanla kawadawath Kellakta Attatama ( sirawata) adar karanna apaa.. ahama karala ada mm widina duka kawruwath dan naa machnala......

    Mata Godak duka machn.... mm mokada dan karannay.....
    ado me ape game kollek ne :shocked:...uba ambalagoda neda :eek:??????? mokada kiyanne ubata akima ona nam api akiwa ussamuda ? :confused: mokada kiyanne??????? :lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    oW Bro.. mm ambalangoda... balagan giyama mm hituway mata witarai kaiyala may wagay dayak wella tiyannay....baladdi hamotama akai nada... mm makan hoda padamak igana gatta .. KAWADAWATH KELLAKTA MARIGAN ( bokkan) LOVE karanna hoda naa... may wagay unaoth dara ganna amaru nada... Ok ... Thank Bro .. oyalagay awawada walata adahas walat mma hugak garu karanawa... Thank a lot... mm khoma hari hita hadaa gannawa sahodaraya.... mm hoda tanakata anwa .... dan magay aramuna akai.... Thank you magay duka ahuwata... dan magay hita tiakak sahallui.. Thanka thank thank........