ඒක මේකට සම්බන්ධයක් නෑ මචං. එහෙනම් ඉන්දියාවෙන් ලංකාවේ සමහර projects වලට ඉන්දියාවෙන් loans දෙන්නේ ඉන්දියාව සංවර්ධනය කරලා ඉවර හින්දද කියලා ඉන්දියාවේ එවුන් ඇහුවොත් මොකද කියන්නේ? සමහර දේවල්වල වටිනාකම ඔය විදියට මනින්න බෑ බං. ඒ වගේ වැඩවල වෙනම values තියෙනවා.

more people just shout here without thinking. !!!!!

)

