BREAKING : Genaral ? ෆොන්සේකා !!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    BREAKING : Genaral ? ෆොන්සේකා !!!!!!!!

    ෆොන්සේකා මහතාගේ ජෙනරාල් කම ඉවතට.

    The first Court Martial today found General (Ret.) Sarath Fonseka guilty and sentenced him for a dishonorable discharge from rank pending approval of the President, military officials said

    The defence counsels of General Fonseka were not present at the proceedings of the first Court Martial this week, which examined cases relating to General Sarath Fonseka's alleged involvement in political work while in active service.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පළමු යුද අධිකරණයෙන් වරදකරු බවට පත්ව ඇති බවත්,එකී වරදට දඬුවම් ලෙස ඔහු ගේ තනතුරුවලින් පහල දැමීමක් සිදුකළ හැකි නිසා යුද අධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔවුනගේ තීන්දුව ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා යොමු කර ඇති බව ඒ.එෆ්.පී පුවත් සේවය උපුටා දක්වමින් අල්ජසීරා මාධ්‍ය සඳහන් කරයි.

    යුද හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු සිදුකිරිමට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය කැඳවා තිබිණි

    **********************************************************************************************

    ඒක පාර්ශවීය ලෙස දෙනු ලැබූ යුද අධිකරණ තීන්දුව පිළිගත නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නොමැති අවස්ථාවකදී දෙනු ලැබූ මෙම තීන්දුව කිසිසේත්ම සාධාරණ නොවන බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පිහිටි මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    ජොන්ස්ටන් අමාත්‍යවරයා සාක්ෂිදීම සඳහා සහභාගී වූ අවස්ථාවේදී පමණක් ෆොන්සේකා මහතාගේ පාර්ශවයෙන් නීතිඥයින් සහභාගී වූ බවත්,එයින් අනතුරුව දිගින් දිගටම සාක්ෂි විමසීම කරනු ලැබුවේ රජයේ පාර්ශවයෙන් පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    තමන්ගේ නීතිඥයාට නිවාඩු දී ඇති මොහොතක ලබාදුන් මෙම තීන්දුව පිළිබඳ නීතිඥ සංගමයටත් කරුණු දැක්වීම සඳහා වගකීමක් ඇති බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    danna widiyata thama genaral kama iwath karala naha,janadipathita nirdhesha karala yawala.awasara labunoth witharai iwath karanne.ohu waradikaru wi aththe sakriya hamudha sewaye sitina wita deshapalana katayuthu kirima sambandawai.