BREAKING : Genaral ? ෆොන්සේකා !!!!!!!!

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මම ලංකාවේ දේශපාලනය කථාකරන්න කම්මැලී..
චේ ගැන කියන්නම්,
චේ ගේ ක්‍රියාවන් හොඳට හොයලා බලන්න,

උඹ හදන්නේ ෆොන්සේකවයි චේවයි සමාන කරන්නද..?:lol::lol:

තේරුමක් නෑ.උඹ තරම් චේ ගැන දන්න වෙන කවුරුත් නෑ.මම සියල්ල දත් එවුන් එක්ක බජනෙට යන්නේ නෑ.
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කරන දේවල් මේ ආත්මෙ බැරි නම් ඊලඟ ආත්මෙ හරි පඩිසන් දෙයි.:no:

    දැන්ම පඩිසන් දීලා තියෙන්නේ..
    තමන්ව බේරගන්න ගිහින් මැරුණු කෙනාගේ මළගෙදර යන්න බෑ කිව්වා ඒ සාමාන්‍ය සොල්දාදුවෙක් කියලා....:lol:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    දැන්ම පඩිසන් දීලා තියෙන්නේ..
    තමන්ව බේරගන්න ගිහින් මැරුණු කෙනාගේ මළගෙදර යන්න බෑ කිව්වා ඒ සාමාන්‍ය සොල්දාදුවෙක් කියලා....:lol:

    ආ එහෙමත් කිව්වද?මොකේද රූපවාහිනියෙද කිව්වේ?
    ඕවගේ තුට්ටුදෙකේ මාතෘකා ඇදගෙන කතාකරන එක කිසි තේරුමක් නැහැ මහත්තයෝ.ඔබතුමා දින්න කියල හිතේ තියාගෙන ඉස්සරහටත් ඔය විදිහටම වැඩ කරගෙන යන්ඩකෝ.මගෙන් සුබ පතුම්..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් ජෙනරාල්ව මේ වගේ බලුතත්වෙට දැම්ම රනිල් ලොක්කයි ජෙප්පෝ ටිකයි කෝ.....?

    රනිල් නම් දන්නේ වත් නැහැ ජෙනරාල් කියන්නේ කවුද කියලා:rolleyes:
    ජෙප්පෝ අලුත් ගොදුරක් හොයා ගන්න කන්:eek: එහෙන් මෙහෙන් කෑ ගහනවා ටික දෙනෙක් විතරක්
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ආ එහෙමත් කිව්වද?මොකේද රූපවාහිනියෙද කිව්වේ?
    ඕවගේ තුට්ටුදෙකේ මාතෘකා ඇදගෙන කතාකරන එක කිසි තේරුමක් නැහැ මහත්තයෝ.ඔබතුමා දින්න කියල හිතේ තියාගෙන ඉස්සරහටත් ඔය විදිහටම වැඩ කරගෙන යන්ඩකෝ.මගෙන් සුබ පතුම්..

    ඒක කොහේවත් කියන්න ඕනා නෑ...
    මම දන්නවා, මැරිච්ච කෙනාගේ සොහොනත් කඩලා දානකන් ජෙනරාල් දන්නෙත් නෑ..
    ඔයවගේ අයට ඔහොම වෙලා මදී, :lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එලකිරි...... :cool:
    මිනිහා හෙන ඔලුවෙන් නේ හිටියේ.දැන් හරි.අපේ රජාට කරපු දේට මෙහෙම වෙලා මදී.

    ඒත් තාම ජෙප්පොන්ට මුකුත් වුණේ නැහැනේ
    ජෙප්පෝ 2යි ඇතුලේ
    දෙකක් එලියේ:eek:
     
    මම ලංකාවේ දේශපාලනය කථාකරන්න කම්මැලී..
    චේ ගැන කියන්නම්,
    චේ ගේ ක්‍රියාවන් හොඳට හොයලා බලන්න,

    උඹ හදන්නේ ෆොන්සේකවයි චේවයි සමාන කරන්නද..?:lol::lol:
    ඔහොම කියන්න එපා බන්.උබ චේව හැල්ලු කරන්න හදනවා ද??

    Mr.පොනි වගෙ නෙමෙයි චේ කවදාවත් පවා දුන්නේ නෑ විප්ලවය...
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    එලකිරි...... :cool:
    මිනිහා හෙන ඔලුවෙන් නේ හිටියේ.දැන් හරි.අපේ රජාට කරපු දේට මෙහෙම වෙලා මදී.

    uba balan hitapan ube ponci raja passaya ubata arala yanakan ubawat danne nati wei:lol::lol:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඒක කොහේවත් කියන්න ඕනා නෑ...
    මම දන්නවා, මැරිච්ච කෙනාගේ සොහොනත් කඩලා දානකන් ජෙනරාල් දන්නෙත් නෑ..
    ඔයවගේ අයට ඔහොම වෙලා මදී, :lol:

    මෙහෙමයි..මම දැන් කතාව එතනින් නවත්තන්ඩ හදුවෙ ඔයාට වගේ සෑහෙන කාලයක් මේකෙ කාලෙ කන්ඩ බැරි හින්ද.හරි ඔයත් ඇදගෙන යනව නම් මාත් ඇදගෙන යන්ඩ ලෑස්තියි.ඔයා ලියල තියන්ඩ මම ආපු වෙලාවක රිප්ල්යි එක දාන්නම්.

    මැරිච්ච කෙනාගේ සොහන කිව්වේ කාගෙ සොහොනද?කඩනකම් දන්නේ නෑ කියන්නේ මොක්ද්ද කියන්ඩකෝ කතාව? කඩන්ඩ කලින් නෑදැනගන්ඩ ඒ මනුස්සයට දිවැස් තියනවද?
     
    uba balan hitapan ube ponci raja passaya ubata arala yanakan ubawat danne nati wei:lol::lol:
    ehema wenne na oiii....:growl: :frown:
    මර්වින් සිල්වා කිව්වා වගෙ මේ කල්පේ ට U.N.P n J.V.P එකේ නම් ආණ්ඩුවක් එන්නෙ නෑ.:yes::cool:

    එක නිසා රනිල්ටයි පොනිටයි පු* නොදී හිටපන්...:lol:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ehema wenne na oiii....:growl: :frown:
    මර්වින් සිල්වා කිව්වා වගෙ මේ කල්පේ ට U.N.P n J.V.P එකේ නම් ආණ්ඩුවක් එන්නෙ නෑ.:yes::cool:

    එක නිසා රනිල්ටයි පොනිටයි පු* නොදී හිටපන්...:lol:

    ai uba mervin ge hora shot ekada?? mervin wage gon kata kiyana ubat ali gonek :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ai uba mervin ge hora shot ekada?? mervin wage gon kata kiyana ubat ali gonek :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    රෝසිත් පිලිගත්තා මර්වින් කියන්න මොනව වගෙ කෙනෙක් ද කියලා.උබලා තාම හිතාගෙන ඉන්නේ මර්වින් කියන්නේ ගොන් මෝඩයෙක් කියලා.මමත් ඉස්සර නම් එහෙම හිතුවා.දැන්නම් එහෙම හිතන්නේ නෑ.

    උබ තමයි ඉන්න ලොකුම ගොන් මෝඩයා.. :lol: :lol:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    :) :) :) :cool:

    මුන් තාම හින ලෝකේ ඉන්නේ.කවදා හරි ඇස් ඇරෙයි නේ.... ;)

    balagena hitapanco kawda heena loke inne kiyala.. dan nam ubala poddak ka gahai tama rajapassa tikak salakana nisa.. tawa tika kalekin kannawat salli nati unama ubata hitena ewa metana awit post karapan... :lol::lol::lol::lol: