BREAKING : Genaral ? ෆොන්සේකා !!!!!!!!

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?


31789128704686853916011.jpg


31489127936543650816011.jpg



ජෙනරාල් සරත් ෆොන්සේකාව හමුදාවෙ උන් සාමාන්‍ය සෙබලෙක් කරත් පෘශ්ටවාන්ශික ක්ශීරපායී මිනිස්සු ජෙනරාල් සරත් ෆොන්සේකා කියන එක නවත්තන්න උන්ට බෑ බන්


සරත් ෆොන්සේකා දැන් මිනිස්සුන්ගෙ ජෙනරාල් වෙලා ඉවරයි..
 
  • Like
Reactions: Zeus

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මහින්දගේ අතේ තමයි ඒක තියෙන්නේ

    මහින්දගෙ අතේ තමා ඔක්කොම තියෙන්නෙ :rolleyes:
    අර විධායක ක්‍රමය අහෝසි කරනව කියපු කෙනා ?
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel


    ජෙනරාල් සරත් ෆොන්සේකාව හමුදාවෙ උන් සාමාන්‍ය සෙබලෙක් කරත් පෘශ්ටවාන්ශික ක්ශීරපායී මිනිස්සු ජෙනරාල් සරත් ෆොන්සේකා කියන එක නවත්තන්න උන්ට බෑ බන්


    සරත් ෆොන්සේකා දැන් මිනිස්සුන්ගෙ ජෙනරාල් වෙලා ඉවරයි..

    කොයි මිනිස්සු ගැනද උඹ කියන්නේ? තමන්ගේ වාසියට ජෙනරාල්ව කර තියා ගෙන යන අනුර කුමාර දිසානායක වගේ මිනිස්සු ගැනද?

    මිනිස්සුන්ට මතක තියෙන්නේ වීරයින්ව විතරයි බන්. ද්‍රෝහීන්ව මිනිස්සුන්ට සදහටම අමතක වෙලා යනවා. ‍දැන් ජෙප්පෝ විතරයි ජෙනරාල් නිදහස් කරනු කියලා බෝඩ් ලෑල්ලක්වත් උස්සන් යන්න ඉන්නේ. උනුත් ඒක කරන්නේ ෆොන්සේකට තියෙන ආදරේකට නෙවෙයි තමන්ට දේශපාලන වාසියක් ගන්න.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ....
    මිනිස්සුන්ට මතක තියෙන්නේ වීරයින්ව විතරයි බන්. ද්‍රෝහීන්ව මිනිස්සුන්ට සදහටම අමතක වෙලා යනවා. .....

    උඹ ඔය කියන්නෙ ජාතික නාලිකවෙන් වීරයො විදියට පුම්බල
    News වලට පස්සෙ Zoo එකේ කලවැද්දො හිටං පෙන්නල ද්‍රෝහියො කරපු වීරයො ද්‍රෝහියො ගැනද ?
    :dull:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එහෙම කලොත් නම් කෑත වෑඩක්..... මොනා උනත් යුද්දේ ඉවර කරන්න මුල් වෙලා වෑඩ කරපු කට්ටිය ගෙන් කෙනෙක් නේ..........
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    එහෙම කලොත් නම් කෑත වෑඩක්..... මොනා උනත් යුද්දේ ඉවර කරන්න මුල් වෙලා වෑඩ කරපු කට්ටිය ගෙන් කෙනෙක් නේ..........

    :yes::yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම කලොත් නම් කෑත වෑඩක්..... මොනා උනත් යුද්දේ ඉවර කරන්න මුල් වෙලා වෑඩ කරපු කට්ටිය ගෙන් කෙනෙක් නේ..........



    :yes::yes::yes::yes:


    යුද්දෙන් පස්සෙ විපක්ශයෙන් ජනපති අපෙක්ශකයෙක් විදිහට ඉදිරි පත් උනා කියලා මෙ මනුස්සයාට දෙන වදයක්.
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    JVP ekatai UNP ekatai ahuwela mooda unee nethnam ada mee manussayaa rajek


    ඒක තමයි බන් ඇත්ත කතාව වෙන හේතුවක් නෑ

    අපිට නම් ජෙනරාල් සරත් ෆොන්සේකා තාමත් රජෙක් තමයි බන්.
    නිකන් ඔලුව වන වන ඉදලා ගන්න තිබ්බ සැප අතඇරල අපි වෙනුවෙන් ආපු එක ඇති එතුමාට රජෙක් කියන්න.


    සැරෙන්සැරේ එක එකා ගෙ කතා අහලා, වාසිවලට,මෝඩකමට වෙනස්වෙන මිනිස්සුන්ගෙ රජා වෙනවට වඩා
    අපේ රජතුමා වෙන එක එතුමාටත් සතුටක් වෙන්න ඇති බන්.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක මම කිව්වේ ජෙනරාල් නොමිනේශන් දෙන්නත් කලින්......:lol::lol:

    මිග්ගො
    මේ පාර paper එකට එන ප්‍රශ්න ටිකත් කියහංකො:(