Six A Side Cricket Tournament (Jawayen Semarum)

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එන්න බෑ... මට ඩෙංගු..
    බෙඩ් රෙස්ට්, ෆිල්ම් බලබල ඉන්නවා...:baffled:

    යකෝ එ‍හෙනම් logout වෙලා මෙතනින් පල . නැත්නම් අපිටත් බෝවෙයි. මේකේ හරියට මදුරුවෝ ඉන්නවා. :lol::lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    umba umbalage cake ehema kawe naa neda ? :eek::lol:

    ikkman suwaya lebewa ehenam !! :yes::)

    :):):)

    යකෝ එ‍හෙනම් logout වෙලා මෙතනින් පල . නැත්නම් අපිටත් බෝවෙයි. මේකේ හරියට මදුරුවෝ ඉන්නවා. :lol::lol::lol:

    කෝ කෝ, මම හරිම ආසයි මදුරුවෝ මරන්න....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ කෝ, මම හරිම ආසයි මදුරුවෝ මරන්න....

    umba dengu maduruwo kiyala barawa maduruwo maranna epa ban !! un athal ekata kerakenne !! anika barawa pethi thiyena nisa marala paw ! ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෑඩේ නියමයි...
    කට්ටියම විනෝදයෙන් මේ වෑඩේට එකතු වුනා නම් හරි..
    නෑතුවා තේරුමක් නෑතිව තරගයක් වෙනුවෙන් ප්‍රශ්න ඈති කර ගන්නේ නෑතිව.. :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    වෑඩේ නියමයි...
    කට්ටියම විනෝදයෙන් මේ වෑඩේට එකතු වුනා නම් හරි..
    නෑතුවා තේරුමක් නෑතිව තරගයක් වෙනුවෙන් ප්‍රශ්න ඈති කර ගන්නේ නෑතිව.. :D

    මේකෙ draw එකක් නැති හින්දා අවුලක් නෑ. 300 නෙවෙයි 500 කට උනත් යන්න පුළුවන්නේ. private details ඕනෙත් නෑනේ. :lol::lol::lol::lol:

    වැඩේ සාධාරණයි. transparent. අපි එනවා අනිවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    LK Man Of The Match

    දෑන් මෑච් එක ඉවර වෙලා ද ?
    මැන් ඔෆ් ද මැච් එල්.කේ. ට ලෑබිලා කියලා තියෙන්නේ...

    මොනවා වුනත් කමක් නෑ..
    අපිත් එක්ක පින්තුර ටිකක් බෙදා ගන්න...