[FONT="]මන්[/FONT][FONT="]හිතන්නෙ [/FONT][FONT="]බොහෝ[/FONT][FONT="]දෙනෙක් [/FONT][FONT="]බලලා[/FONT][FONT="] තියන[/FONT][FONT="] සිනමා[/FONT][FONT="] නිර්මාණයක්[/FONT][FONT="]තමය්[/FONT] 3 IDIOTS [FONT="]කියන්නෙ[/FONT],[FONT="]ඇත්තටම[/FONT][FONT="] ගොඩක් [/FONT][FONT="]දෙනා[/FONT][FONT="] හොදින්[/FONT][FONT="] එය [/FONT][FONT="]රස[/FONT][FONT="]විදින්නත්[/FONT][FONT="]ඇති[/FONT][FONT="]. [/FONT][FONT="]නිර්මාණශීලි [/FONT][FONT="]බව[/FONT][FONT="] අතින්[/FONT][FONT="]මෙන්ම[/FONT][FONT="] විවිධ [/FONT][FONT="]අංශ[/FONT][FONT="]වලින්[/FONT][FONT="] ඉතාමත් [/FONT][FONT="]සාර්ථක [/FONT][FONT="]සිනමා[/FONT][FONT="] නිර්මානයක්[/FONT][FONT="] ලෙස[/FONT][FONT="] මෙය[/FONT][FONT="] අගය[/FONT][FONT="]කරන්න [/FONT][FONT="]පුලුවන්[/FONT][FONT="]. [/FONT][FONT="]චි[/FONT][FONT="]ත්රපටය[/FONT][FONT="] ආරම්භ [/FONT][FONT="]වෙලා[/FONT][FONT="] ටික[/FONT][FONT="] වේලාවකින්[/FONT][FONT="]ලස්සන [/FONT][FONT="]සින්දුවක්[/FONT][FONT="] යනවා[/FONT] Behti Hawa Sa Tha Woh [FONT="]කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]මම[/FONT][FONT="] ඉතාමත්[/FONT][FONT="] ආස[/FONT][FONT="]කරා [/FONT][FONT="]ඒ [/FONT][FONT="]සින්දුවේ [/FONT][FONT="]සංගීතයට[/FONT], [FONT="]ඉතින් [/FONT][FONT="]ඒක [/FONT][FONT="]නිසාම [/FONT][FONT="]හිතුනා [/FONT][FONT="]සින්දුවේ [/FONT][FONT="]වචන[/FONT][FONT="]වල [/FONT][FONT="]තේරුම [/FONT][FONT="]හොයා[/FONT][FONT="]ගන්න[/FONT],[FONT="] ඉතින් [/FONT][FONT="]තේරුම[/FONT][FONT="] හොයල [/FONT][FONT="]දැන[/FONT][FONT="]ගත්තට[/FONT][FONT="] පසුව[/FONT][FONT="] හිතුනා[/FONT][FONT="] වචන[/FONT][FONT="] සහ [/FONT][FONT="]සංගීතය[/FONT][FONT="] කෙතරම්[/FONT][FONT="] දුරට[/FONT][FONT="] බද්ධ [/FONT][FONT="]වෙලා[/FONT][FONT="] තියනවද[/FONT][FONT="] කියලා[/FONT]? [FONT="]ඒ[/FONT][FONT="]වගේම [/FONT][FONT="][/FONT][FONT="]ප්රධාන[/FONT][FONT="] චරිතය[/FONT][FONT="] පිලිබදව [/FONT][FONT="]කිසිදු [/FONT][FONT="]කරුණක් [/FONT][FONT="]දන්නෙ[/FONT][FONT="] නැතිව චිත්ර[/FONT][FONT="]පටය [/FONT][FONT="]මුල්[/FONT][FONT="]අවස්ථාවේ[/FONT][FONT="] ඉන්න [/FONT][FONT="]ප්රරේක්ෂකය්න්ගෙ[/FONT][FONT="] කුතුහලය[/FONT][FONT="] සියුම්[/FONT][FONT="]ලෙස [/FONT][FONT="]උද්දීපනය [/FONT][FONT="]කරන්න[/FONT][FONT="] මේ[/FONT][FONT="] සින්දුවෙ [/FONT][FONT="]වචන[/FONT][FONT="]වලට [/FONT][FONT="]පුලුවන්[/FONT][FONT="]වෙලා[/FONT][FONT="]තියනවා[/FONT][FONT="].[/FONT][FONT="]ඒ[/FONT][FONT="]වගේම[/FONT][FONT="] රන්චො[/FONT][FONT="] සහ[/FONT][FONT="] ඔහුගේ [/FONT][FONT="]චරිතය[/FONT][FONT="] මේ[/FONT][FONT="]සින්දුවෙ [/FONT][FONT="]වචන [/FONT][FONT="]එක්ක [/FONT][FONT="]කෙතරම්[/FONT][FONT="]බැදී[/FONT][FONT="]තියනවද[/FONT] ? [FONT="]සිංදුව [/FONT][FONT="]පුරාවටම [/FONT][FONT="]කියවෙන්නෙ [/FONT][FONT="]චි[/FONT][FONT="]ත්රපටයෙ[/FONT][FONT="][/FONT][FONT="] ප්ර[/FONT][FONT="]ධාන[/FONT][FONT="]චරිතයේ[/FONT][FONT="] පවතින [/FONT][FONT="]අපූරු[/FONT][FONT="]බව[/FONT][FONT="].[/FONT][FONT="]මුලින්ම[/FONT][FONT="] ඇහෙන[/FONT][FONT="] අපූරු[/FONT][FONT="]වූ[/FONT][FONT="] ඒ [/FONT][FONT="]සින්දුව [/FONT][FONT="]සහ [/FONT][FONT="]එහි[/FONT][FONT="]වචන[/FONT][FONT="][/FONT] [FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රේ[/FONT][FONT="]ක්ෂකයාව [/FONT][FONT="]ඉතාමත්[/FONT][FONT="]ඉහළ[/FONT][FONT="] රස[/FONT][FONT="]වින්දනයක [/FONT][FONT="]අරන්[/FONT][FONT="]යනවා [/FONT][FONT="]කියන[/FONT][FONT="]එකය්[/FONT][FONT="] මගේ[/FONT][FONT="]හැගීම[/FONT][FONT="] . [/FONT][FONT="]පහළ[/FONT][FONT="]තියෙන්නෙ [/FONT][FONT="]මා[/FONT][FONT="]විසින්[/FONT][FONT="]කරන[/FONT][FONT="]ලද[/FONT] sinhala translation[FONT="]එක[/FONT]
[FONT="]ඔහු[/FONT][FONT="] නොදැනී[/FONT][FONT="] හමා [/FONT][FONT="]යන [/FONT][FONT="]සුළගක්[/FONT][FONT="]වැනිය[/FONT]
[FONT="]ව්ටක [/FONT][FONT="]ලෙලදෙන [/FONT][FONT="]සරුන්ගලයක්[/FONT][FONT="] වැනිය[/FONT]
[FONT="]ඔහු[/FONT][FONT="] කොහි[/FONT][FONT="]ගියේද[/FONT]?
[FONT="]අපි[/FONT][FONT="] ඔහු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]යන්නෙමු[/FONT]
[FONT="]අවහිර[/FONT][FONT="] මාර්ග [/FONT][FONT="]අපට[/FONT][FONT="] මග[/FONT][FONT="] පෙන්වන [/FONT][FONT="]අතර[/FONT]
[FONT="]ඔහු[/FONT][FONT="] ඔහුගේ ම[/FONT][FONT="] මාවතක[/FONT]
[FONT="]සතුටින්[/FONT][FONT="] නිදැල්ලේ[/FONT][FONT="] හැසිරෙය්[/FONT]
[FONT="]අනාගතය [/FONT][FONT="]අප[/FONT][FONT="]තුල[/FONT][FONT="] හොල්මන්[/FONT][FONT="]කරද්දි[/FONT]
[FONT="]ඔහු[/FONT][FONT="]වර්ථමානය[/FONT][FONT="] සතුටින් [/FONT][FONT="]සමරය්[/FONT]
[FONT="]සෑම[/FONT][FONT="]මොහොතක්ම[/FONT][FONT="] සැහැල්ලුවෙන්[/FONT][FONT="] නිදහසින්[/FONT][FONT="] ජීවත්[/FONT][FONT="]වෙය්[/FONT]
[FONT="]කොහි[/FONT][FONT="] සිට [/FONT][FONT="]ඔහු[/FONT][FONT="]ආවාද[/FONT]?
[FONT="]අපේ [/FONT][FONT="]හදවත්[/FONT][FONT="]ස්පර්ෂ[/FONT][FONT="]කර [/FONT][FONT="]ඔහු[/FONT][FONT="]කොහි[/FONT][FONT="]ගියේද[/FONT]?
[FONT="]අපි [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සොයා [/FONT][FONT="]යන්නෙමු[/FONT][FONT="].[/FONT]
[FONT="]උණුහුම[/FONT][FONT="] වැගිරෙන [/FONT][FONT="]හදවතකට[/FONT][FONT="] සෙවණ[/FONT][FONT="] ඔහුය්[/FONT]
[FONT="]ඔහු [/FONT][FONT="]ක්ෂේමභූමියක් [/FONT][FONT="]වැන්න[/FONT]
[FONT="]අපේ[/FONT][FONT="] දොම්නස්[/FONT][FONT="]වලට [/FONT][FONT="]ආලේපයකි[/FONT][FONT="] වරෙක[/FONT][FONT="]ඔහු[/FONT]
[FONT="]අභියෝග[/FONT][FONT="]හමුවේ [/FONT][FONT="]බියෙන්[/FONT][FONT="]අප[/FONT][FONT="] හැකිලෙන[/FONT][FONT="] අතර[/FONT]
[FONT="]ඔහු[/FONT][FONT="] මුහුදේ [/FONT][FONT="]කිමිද [/FONT][FONT="]යය්[/FONT]
[FONT="]වේගයෙන්[/FONT][FONT="] එන [/FONT][FONT="]දිය[/FONT][FONT="]රැලි[/FONT][FONT="] හමුවේ [/FONT][FONT="]පිහිනා[/FONT][FONT="]යය්[/FONT]
[FONT="]ඔහු [/FONT][FONT="]සැරිසරන[/FONT][FONT="] වළාකුලකි[/FONT]
[FONT="]ඔහු [/FONT][FONT="]අපේ[/FONT][FONT="] මිතුරාය්[/FONT]
[FONT="]කොහි[/FONT][FONT="] ගියේද [/FONT][FONT="]ඔහු[/FONT]?[FONT="]අපි[/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සොයා [/FONT][FONT="]යමු[/FONT]?
[FONT="]සත්තකින්ම [/FONT][FONT="]ඔහු[/FONT][FONT="][Rancho] අප[/FONT][FONT="] සිත්[/FONT][FONT="]පුරා[/FONT][FONT="] හමා[/FONT][FONT="] ගිය[/FONT][FONT="]ආදරණිය[/FONT][FONT="] සුළගක්[/FONT][FONT="] නොවන්නේද[/FONT]? 3 IDIOTS [FONT="]බලපු[/FONT][FONT="] හැමෝම[/FONT][FONT="] තමන්ට [/FONT][FONT="]දැණුන්[/FONT][FONT="]දේ[/FONT][FONT="]කියන්න[/FONT][FONT="]අමතක[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]එපා[/FONT]?
මන් හිතන්නේ [FONT="]චිත්ර[/FONT][FONT="]පටය [/FONT]පුරා දිවෙන ඒ අපූරු චරිතය අපූරුවට කැටි කරලා මේ වචන වල මේ සින්දුවේ තියනවා නේද?.

Last edited: