pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
[FONT=&quot]මන්[/FONT][FONT=&quot]හිතන්නෙ [/FONT][FONT=&quot]බොහෝ[/FONT][FONT=&quot]දෙනෙක් [/FONT][FONT=&quot]බලලා[/FONT][FONT=&quot] තියන[/FONT][FONT=&quot] සිනමා[/FONT][FONT=&quot] නිර්මාණයක්[/FONT][FONT=&quot]තමය්[/FONT] 3 IDIOTS [FONT=&quot]කියන්නෙ[/FONT],[FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot] ගොඩක් [/FONT][FONT=&quot]දෙනා[/FONT][FONT=&quot] හොදින්[/FONT][FONT=&quot] එය [/FONT][FONT=&quot]රස[/FONT][FONT=&quot]විදින්නත්[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නිර්මාණශීලි [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] අතින්[/FONT][FONT=&quot]මෙන්ම[/FONT][FONT=&quot] විවිධ [/FONT][FONT=&quot]අංශ[/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot] ඉතාමත් [/FONT][FONT=&quot]සාර්ථක [/FONT][FONT=&quot]සිනමා[/FONT][FONT=&quot] නිර්මානයක්[/FONT][FONT=&quot] ලෙස[/FONT][FONT=&quot] මෙය[/FONT][FONT=&quot] අගය[/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]චි[/FONT][FONT=&quot]ත්‍රපටය[/FONT][FONT=&quot] ආරම්භ [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] ටික[/FONT][FONT=&quot] වේලාවකින්[/FONT][FONT=&quot]ලස්සන [/FONT][FONT=&quot]සින්දුවක්[/FONT][FONT=&quot] යනවා[/FONT] Behti Hawa Sa Tha Woh [FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] ඉතාමත්[/FONT][FONT=&quot] ආස[/FONT][FONT=&quot]කරා [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]සින්දුවේ [/FONT][FONT=&quot]සංගීතයට[/FONT], [FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]ඒක [/FONT][FONT=&quot]නිසාම [/FONT][FONT=&quot]හිතුනා [/FONT][FONT=&quot]සින්දුවේ [/FONT][FONT=&quot]වචන[/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]තේරුම [/FONT][FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න[/FONT],[FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]තේරුම[/FONT][FONT=&quot] හොයල [/FONT][FONT=&quot]දැන[/FONT][FONT=&quot]ගත්තට[/FONT][FONT=&quot] පසුව[/FONT][FONT=&quot] හිතුනා[/FONT][FONT=&quot] වචන[/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot]සංගීතය[/FONT][FONT=&quot] කෙතරම්[/FONT][FONT=&quot] දුරට[/FONT][FONT=&quot] බද්ධ [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] තියනවද[/FONT][FONT=&quot] කියලා[/FONT]? [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]වගේම [/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ප්‍රධාන[/FONT][FONT=&quot] චරිතය[/FONT][FONT=&quot] පිලිබදව [/FONT][FONT=&quot]කිසිදු [/FONT][FONT=&quot]කරුණක් [/FONT][FONT=&quot]දන්නෙ[/FONT][FONT=&quot] නැතිව චිත්‍ර[/FONT][FONT=&quot]පටය [/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot]අවස්ථාවේ[/FONT][FONT=&quot] ඉන්න [/FONT][FONT=&quot]ප්‍රරේක්ෂකය්න්ගෙ[/FONT][FONT=&quot] කුතුහලය[/FONT][FONT=&quot] සියුම්[/FONT][FONT=&quot]ලෙස [/FONT][FONT=&quot]උද්දීපනය [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] සින්දුවෙ [/FONT][FONT=&quot]වචන[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot]තියනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]වගේම[/FONT][FONT=&quot] රන්චො[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] ඔහුගේ [/FONT][FONT=&quot]චරිතය[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]සින්දුවෙ [/FONT][FONT=&quot]වචන [/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]කෙතරම්[/FONT][FONT=&quot]බැදී[/FONT][FONT=&quot]තියනවද[/FONT] ? [FONT=&quot]සිංදුව [/FONT][FONT=&quot]පුරාවටම [/FONT][FONT=&quot]කියවෙන්නෙ [/FONT][FONT=&quot]චි[/FONT][FONT=&quot]ත්‍රපටයෙ[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot] ප්‍ර[/FONT][FONT=&quot]ධාන[/FONT][FONT=&quot]චරිතයේ[/FONT][FONT=&quot] පවතින [/FONT][FONT=&quot]අපූරු[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මුලින්ම[/FONT][FONT=&quot] ඇහෙන[/FONT][FONT=&quot] අපූරු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]සින්දුව [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot]වචන[/FONT][FONT=&quot]‍[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේ[/FONT][FONT=&quot]ක්ෂකයාව [/FONT][FONT=&quot]ඉතාමත්[/FONT][FONT=&quot]ඉහළ[/FONT][FONT=&quot] රස[/FONT][FONT=&quot]වින්දනයක [/FONT][FONT=&quot]අරන්[/FONT][FONT=&quot]යනවා [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]එකය්[/FONT][FONT=&quot] මගේ[/FONT][FONT=&quot]හැගීම[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]පහළ[/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]ලද[/FONT] sinhala translation[FONT=&quot]එක[/FONT]:yes:



[FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] නොදැනී[/FONT][FONT=&quot] හමා [/FONT][FONT=&quot]යන [/FONT][FONT=&quot]සුළගක්[/FONT][FONT=&quot]වැනිය[/FONT]
[FONT=&quot]ව්ටක [/FONT][FONT=&quot]ලෙලදෙන [/FONT][FONT=&quot]සරුන්ගලයක්[/FONT][FONT=&quot] වැනිය[/FONT]
[FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] කොහි[/FONT][FONT=&quot]ගියේද[/FONT]?
[FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඔහු [/FONT][FONT=&quot]සොයා [/FONT][FONT=&quot]යන්නෙමු[/FONT]

[FONT=&quot]අවහිර[/FONT][FONT=&quot] මාර්ග [/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot] මග[/FONT][FONT=&quot] පෙන්වන [/FONT][FONT=&quot]අතර[/FONT]
[FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] ඔහුගේ ම[/FONT][FONT=&quot] මාවතක[/FONT]
[FONT=&quot]සතුටින්[/FONT][FONT=&quot] නිදැල්ලේ[/FONT][FONT=&quot] හැසිරෙය්[/FONT]

[FONT=&quot]අනාගතය [/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot]තුල[/FONT][FONT=&quot] හොල්මන්[/FONT][FONT=&quot]කරද්දි[/FONT]
[FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]වර්ථමානය[/FONT][FONT=&quot] සතුටින් [/FONT][FONT=&quot]සමරය්[/FONT]
[FONT=&quot]සෑම[/FONT][FONT=&quot]මොහොතක්ම[/FONT][FONT=&quot] සැහැල්ලුවෙන්[/FONT][FONT=&quot] නිදහසින්[/FONT][FONT=&quot] ජීවත්[/FONT][FONT=&quot]වෙය්[/FONT]

[FONT=&quot]කොහි[/FONT][FONT=&quot] සිට [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]ආවාද[/FONT]?
[FONT=&quot]අපේ [/FONT][FONT=&quot]හදවත්[/FONT][FONT=&quot]ස්පර්ෂ[/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]කොහි[/FONT][FONT=&quot]ගියේද[/FONT]?
[FONT=&quot]අපි [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සොයා [/FONT][FONT=&quot]යන්නෙමු[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]උණුහුම[/FONT][FONT=&quot] වැගිරෙන [/FONT][FONT=&quot]හදවතකට[/FONT][FONT=&quot] සෙවණ[/FONT][FONT=&quot] ඔහුය්[/FONT]
[FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]ක්ෂේමභූමියක් [/FONT][FONT=&quot]වැන්න[/FONT]
[FONT=&quot]අපේ[/FONT][FONT=&quot] දොම්නස්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ආලේපයකි[/FONT][FONT=&quot] වරෙක[/FONT][FONT=&quot]ඔහු[/FONT]

[FONT=&quot]අභියෝග[/FONT][FONT=&quot]හමුවේ [/FONT][FONT=&quot]බියෙන්[/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot] හැකිලෙන[/FONT][FONT=&quot] අතර[/FONT]
[FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] මුහුදේ [/FONT][FONT=&quot]කිමිද [/FONT][FONT=&quot]යය්[/FONT]
[FONT=&quot]වේගයෙන්[/FONT][FONT=&quot] එන [/FONT][FONT=&quot]දිය[/FONT][FONT=&quot]රැලි[/FONT][FONT=&quot] හමුවේ [/FONT][FONT=&quot]පිහිනා[/FONT][FONT=&quot]යය්[/FONT]

[FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]සැරිසරන[/FONT][FONT=&quot] වළාකුලකි[/FONT]
[FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] මිතුරාය්[/FONT]
[FONT=&quot]කොහි[/FONT][FONT=&quot] ගියේද [/FONT][FONT=&quot]ඔහු[/FONT]?[FONT=&quot]අපි[/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සොයා [/FONT][FONT=&quot]යමු[/FONT]?


[FONT=&quot]සත්තකින්ම [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot][Rancho] අප[/FONT][FONT=&quot] සිත්[/FONT][FONT=&quot]පුරා[/FONT][FONT=&quot] හමා[/FONT][FONT=&quot] ගිය[/FONT][FONT=&quot]ආදරණිය[/FONT][FONT=&quot] සුළගක්[/FONT][FONT=&quot] නොවන්නේද[/FONT]? 3 IDIOTS [FONT=&quot]බලපු[/FONT][FONT=&quot] හැමෝම[/FONT][FONT=&quot] තමන්ට [/FONT][FONT=&quot]දැණුන්[/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]අමතක[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]එපා[/FONT]?
මන් හිතන්නේ [FONT=&quot]චිත්‍ර[/FONT][FONT=&quot]පටය [/FONT]පුරා දිවෙන ඒ අපූරු චරිතය අපූරුවට කැටි කරලා මේ වචන වල මේ සින්දුවේ තියනවා නේද?.






 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ANiwa....eththatama e sinduwa ape hadawath walata katha karanwa
    Sinhala theruma danne nathath e theruma apooruwata ape hadawath walata danenawa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතා කරන්න වටිනා මාතෘකාවක්... මම පස්සෙ ඇවිල්ලා අදහස් කියනම්... :):):)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමෝම බොලඳ Love story හදල සල්ලි පස්සෙ දුවන කාලෙ
    තේරුමක් ඇති වැඩක් කරන්න කොන්ඳ පණ තිබ්බෙ අමීර් ඛාන්ට විතරයි.

    මොනව උනත් All is well වගේ හින්දි ෆිල්ම් වලට ආවේණික මෝඩ ජෝක් ඇරුණම

    මුළු අධ්‍යාපන ක්‍රමයම විවේචනය කරන ප්‍රභල පණිවිඩයක් දෙන ෆිල්ම් එකක් :yes:

    මං ඒකෙවැඩිපුරම ආස Zoobi Doobi සිංදුවට:rofl:

     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට 3 idiots දැනුනේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන තියෙන විවේචනයක් වගේ.. අපේ රටටත් ගැලපෙන සිද්ධි දාමයක් තමයි ඒකේ තිබුනේ... :)
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    You are absolutely right. Great translation.... :yes::yes:

    thnx :):)

    Normally I dnt like hindi stories.But this one is really amazing.Nice work dude.

    thnx alot:):)

    හැමෝම බොලඳ Love story හදල සල්ලි පස්සෙ දුවන කාලෙ
    තේරුමක් ඇති වැඩක් කරන්න කොන්ඳ පණ තිබ්බෙ අමීර් ඛාන්ට විතරයි.

    :):):):)

    මොනව උනත් All is well වගේ හින්දි ෆිල්ම් වලට ආවේණික මෝඩ ජෝක් ඇරුණම

    මුළු අධ්‍යාපන ක්‍රමයම විවේචනය කරන ප්‍රභල පණිවිඩයක් දෙන ෆිල්ම් එකක් :yes:

    මං ඒකෙවැඩිපුරම ආස Zoobi Doobi සිංදුවට:rofl:



    lol ,e sinduwath lassanay, man kiuwe meke teruma Rancho ge charithaya ekka kochara galapenawada kitala:yes:

    meka mamath asama song ekak mama godak ma asa Give me some sun shine song ekata tama, good work

    thnx dr:):)