Download Prince of Persia : The Sands Of Time 2010

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හික් හික්, කිසිම එකක් ඩවුන් කරන්න වෙන වෙන sw ඕනේ නෑ කොහොමත් :D
    උඹේ එකෙන් විතරක් නෙමෙයි මගේ එවගෙනුත් සයිට් එක ප්‍රමෝට් වෙනවා කොහොමත් :P
    Rar File එක අස්සේ තියෙන File වලින් :D
    මොන සෙක්ෂන් එකේ උනත් අනුන්ගේ ත්‍රෙඩ් වල ඇවිත් ලින්ක්ස් දාන එක නම් මහ චා වැඩක්, තමන්ගේ ත්‍රෙඩ් වල රිප්ලයි නැති අය තමයි එහෙම කරන්නෙ ලොලේ ලොල් :D

    මම ඉතින් ෆිල්ම් අප්කරලා සල්ලි හොයන්නේ නෑනේ... එකනේ free ඒවට දාන්නේ...:(
    රිප්ලයි නැතිනිසාද talk section එකේ ත්‍රෙඩ් එකට ලින්ක් දාන්නේ.., මම හිතුවා....:lol::lol::lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    හික් හික් අපේ ෆයිල් අනිත් කට්ටියගේ වගේ corrupt වෙන්නේ නෑ :D
    හික් හික් රිප්ලයි තියෙනවද නැද්ද කියලා ත්‍රෙඩ් එක බැලුවහම පේනව අතිනේ :P
    අනික කට්ටියක් ඒ ත්‍රෙඩ් එකේ අවිත් කක්කි කරන්න හදලනේ, ඉතින් ගොඩක් අයට ෆිල්ම් හොයාගන්න අමාරුයි:D
    හික් හික් අනිත් අයගෙත් නම් ඉතින් ඕවා ඔන තරම් තියෙනවා Talk section එකේ දාල Download section එකට Redirect කරපුවා :lol:
    දුකයි ඉතින් මොනා කරන්නද,
    මම දැන් inactive නිසා අර කරන්න තියෙන දේවල් ඉක්මනට කරගන්න :dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හික් හික් අපේ ෆයිල් අනිත් කට්ටියගේ වගේ corrupt වෙන්නේ නෑ :D
    හික් හික් රිප්ලයි තියෙනවද නැද්ද කියලා ත්‍රෙඩ් එක බැලුවහම පේනව අතිනේ :P
    අනික කට්ටියක් ඒ ත්‍රෙඩ් එකේ අවිත් කක්කි කරන්න හදලනේ, ඉතින් ගොඩක් අයට ෆිල්ම් හොයාගන්න අමාරුයි:D
    හික් හික් අනිත් අයගෙත් නම් ඉතින් ඕවා ඔන තරම් තියෙනවා Talk section එකේ දාල Download section එකට Redirect කරපුවා :lol:
    දුකයි ඉතින් මොනා කරන්නද,
    මම දැන් inactive නිසා අර කරන්න තියෙන දේවල් ඉක්මනට කරගන්න :dull:

    බැලුවම පේනවා, බලෙන් රිප්ලයි දම්මනවා කියලා....:lol::lol:
    ඔයාගේ ත්‍රෙඩ් එකක්නම් මම බලෙන්ම redirect කරාවගේ මතකයි, talk එකේ stick කරපු එක..:lol::lol::lol:
    මටත් දුකයි, මේක දැම්මට තාම ඒකේ රිප්ලයි වැටිලා නෑ...:lol::lol:
    මොනවා කරන්නද....? මම එදත් හිටියා හෙටත් ඉන්නවා, උඹලා නම් හිටියත් නෑ වගේ තමයි...:lol::lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    බැලුවම පේනවා, බලෙන් රිප්ලයි දම්මනවා කියලා....:lol::lol:
    ඔයාගේ ත්‍රෙඩ් එකක්නම් මම බලෙන්ම redirect කරාවගේ මතකයි, talk එකේ stick කරපු එක..:lol::lol::lol:
    මටත් දුකයි, මේක දැම්මට තාම ඒකේ රිප්ලයි වැටිලා නෑ...:lol::lol:
    මොනවා කරන්නද....? මම එදත් හිටියා හෙටත් ඉන්නවා, උඹලා නම් හිටියත් නෑ වගේ තමයි...:lol::lol:
    හික් හික්
    රිප්ලයි වැටිලා නැති උනාට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා ඒ හින්ඩ කිසි ප්‍රශ්නයක් කරගන්න එපා :P
    කාගේ ත්‍රෙඩ් ද කොහෙදිද Hi Jack කලේ කියල ගොඩක් ත්‍රෙඩ් බැලුවහම පේනවා :lol:
    ඔව් ඔඔව් ඉස්සර කරපු ඒවා අපිට මතකයි තාම, කෙල්ලන්ගේ FB Profile එහෙම හදන් කරපු දේවල් එහෙම :D
    මේ ත්‍රෙඩ් එකත් කන්නේ නැතුව පාඩුවේ ඉන්න :rofl:
    කොහොමත් ඉතින් මේවට උඹට මොනවත් කියලත් වැඩක් නෑ හැබැයි,
    වැරැද්ද වෙන කාගෙවත් නේ :lol:
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හික් හික්
    රිප්ලයි වැටිලා නැති උනාට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා ඒ හින්ඩ කිසි ප්‍රශ්නයක් කරගන්න එපා :P
    කාගේ ත්‍රෙඩ් ද කොහෙදිද Hi Jack කලේ කියල ගොඩක් ත්‍රෙඩ් බැලුවහම පේනවා :lol:
    ඔව් ඔඔව් ඉස්සර කරපු ඒවා අපිට මතකයි තාම, කෙල්ලන්ගේ FB Profile එහෙම හදන් කරපු දේවල් එහෙම :D
    මේ ත්‍රෙඩ් එකත් කන්නේ නැතුව පාඩුවේ ඉන්න :rofl:
    කොහොමත් ඉතින් ගෙදර දෙමව්පියන්ගේ වැරැද්දට උඹට මොනවත් කියලත් බෑ හැබැයි :lol:

    මම FB එකේ උඹලගේ අ___ගේ පින්තූරේ දැම්මත් මේකේ උන්ට කරන්න දෙයක් නෑනේ..
    ඒක FB එකට රිපෝට් කරපන්...
    GT කිව්වත් මේකට රිප්ලයිකරේ උඹ මගේ පවුලේඅය ගැන කිව්ව දෙවනිවතාව නිසයි...
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මම FB එකේ උඹලගේ අ___ගේ පින්තූරේ දැම්මත් මේකේ උන්ට කරන්න දෙයක් නෑනේ..
    ඒක FB එකට රිපෝට් කරපන්...
    GT කිව්වත් මේකට රිප්ලයිකරේ උඹ මගේ පවුලේඅය ගැන කිව්ව දෙවනිවතාව නිසයි...
    හා හා දැන් කට වහන් ඉන්න :D

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හා හා දැන් යන්න මෙතනින් කට වහගෙන :rofl:
    මොකද මේ එල්ලි එල්ලි එන්නේ :lol:

    කාටත් පේනවා කාගේ දෙමව්පියෝද හොඳට හදලා තියෙන්නේ කියලා...
    දැන්වත් නවත්තමු...:P