හික් හික්, කිසිම එකක් ඩවුන් කරන්න වෙන වෙන sw ඕනේ නෑ කොහොමත්
උඹේ එකෙන් විතරක් නෙමෙයි මගේ එවගෙනුත් සයිට් එක ප්රමෝට් වෙනවා කොහොමත්
Rar File එක අස්සේ තියෙන File වලින්
මොන සෙක්ෂන් එකේ උනත් අනුන්ගේ ත්රෙඩ් වල ඇවිත් ලින්ක්ස් දාන එක නම් මහ චා වැඩක්, තමන්ගේ ත්රෙඩ් වල රිප්ලයි නැති අය තමයි එහෙම කරන්නෙ ලොලේ ලොල්
මම ඉතින් ෆිල්ම් අප්කරලා සල්ලි හොයන්නේ නෑනේ... එකනේ free ඒවට දාන්නේ...

රිප්ලයි නැතිනිසාද talk section එකේ ත්රෙඩ් එකට ලින්ක් දාන්නේ.., මම හිතුවා....

















