කැන්~කැන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post machan...

    me gana apiwa danuwath kalata isthuthi............

    මිනිසුන් ගැන වත් හරියට හිතන්නේ නෑති අවඩියේදි
    සතුන් ගැනවත් හිතන්න ඕනෑවටයි.. මේ වගේ
    දෙයක් බෙදා ගත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස්

    thanks macho info akata..godak kal aka bottle akak use karanna puluwan athi nada ..

    මේ බෝතලයේ එන්නේ 125ml ප්‍රමාණයක්..
    සාමාන්‍යයෙන් 1ml එකේ 1kg බරෑති බල්ලෙක් ව නාවන්න කියලායි කියලා තියෙන්නේ.
    කොහොම වුනත්.. සතියකට දෙපාරක් වගේ නාවනවා නම්.
    මාස 2 ක් වත් මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුලුවන් වෙනවා..
    ( බල්ලාගේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා )
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සුරතල් සතුන් ඇතිකරන අයට ගොඩක් වැදගත් වේවි............ :yes:
    ස්තුතියි යාලුවා :)