Iptorrents invitation 1K thinawa

Nov 24, 2008
14,813
575
0
78
for only 6000? that is like a freaking bargain lol
:yes::lol::lol:
උබ දන්නෙ නෑ...ලොල්'
මාතර පැත්තෙ එකෙක් මට විකුන්න හැදුවනේ:shocked::lol:
මමත් ඉතින් නොදන්නව වගේ ඉදල ඇඩෙන්න බයිට් කලා:dull::lol::lol:
හම්බුනාම කතා කරන්න කියල බොරැල්ලෙ කනත්තෙ නම්බර් එක දුන්නා:dull:
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
for how much :lol:
ඌ කිවුවා CMB වල 4500කට විතර විකුනනව කීවා.
ඉතින් මම උපරිම 6000ක් දෙන්නම් හොයල දෙන්න කිවුවා.
ඊට පස්සෙ හම්බුනාම කතා කරන්න කියල බොරැල්ලෙ කනත්තෙ නම්බරේ දුන්නා:dull: පොර කතා කරල, දැන් අපේ ගෙදර උන් මතක් කරනවලු:dull:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පව් බං ඌ. මම දැක්කා උඹ ඌට කියලා තිබ්බ එක. අසරණයා..:ලොල්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    6000ට තමයි ඉතින්:lol:

    lol can I sell mine :lol: ive got a good ratio and that account is of no use

    ඌ කිවුවා CMB වල 4500කට විතර විකුනනව කීවා.
    ඉතින් මම උපරිම 6000ක් දෙන්නම් හොයල දෙන්න කිවුවා.
    ඊට පස්සෙ හම්බුනාම කතා කරන්න කියල බොරැල්ලෙ කනත්තෙ නම්බරේ දුන්නා:dull: පොර කතා කරල, දැන් අපේ ගෙදර උන් මතක් කරනවලු:dull:

    :) how much is a kg acount :lol: