චැට් එකේ මල් පාත්තියක් දාපං

හොඳම වැඩේ
ගනින්
- Madura dictionary ඒක Open කරගනින්
- බලපං හොඳ ෆිල්ම් එකක් හැබැයි Subtitle එක්ක. කඩු හිරවේන හැමපාරම Dictionary එකෙන් බලපං
- ටිකක් වැඩේ අල්ලගෙන යනකොට කඩු News Papers ටිකක් කියවපං
- ලස්සන කඩු කතා පොතක් කියවපං
- වැඩේ උපරිම වේගෙන එද්දි කටකාර හැඩකාර විසේකාර හොඳ පොස් කෙල්ලෙක්ව facebook ඇඩ් කරගනින්
චැට් එකේ මල් පාත්තියක් දාපං
අන්තිමේදි කඩ්ඩ පොලිශ් වෙද්දි Bonus එකක් විදියට උඹට හොඳ බඩ්ඩකුත් සෙට් වෙලා තියෙයි
නෑ මචං සිරාවට කියන්නෙ මට 10 වසර වෙනකං කවදාවටහ් කඩ්ඩට 60 උඩ තිබ්බෙ නෑ ඔය කියපු විදියටයි අපි දියුණූ උනේ![]()

sakwithige videos tika balapan (joke nemei sirawata)

හොඳම වැඩේ
ගනින්
- Madura dictionary ඒක Open කරගනින්
- බලපං හොඳ ෆිල්ම් එකක් හැබැයි Subtitle එක්ක. කඩු හිරවේන හැමපාරම Dictionary එකෙන් බලපං
- ටිකක් වැඩේ අල්ලගෙන යනකොට කඩු News Papers ටිකක් කියවපං
- ලස්සන කඩු කතා පොතක් කියවපං
- වැඩේ උපරිම වේගෙන එද්දි කටකාර හැඩකාර විසේකාර හොඳ පොස් කෙල්ලෙක්ව facebook ඇඩ් කරගනින්
චැට් එකේ මල් පාත්තියක් දාපං
අන්තිමේදි කඩ්ඩ පොලිශ් වෙද්දි Bonus එකක් විදියට උඹට හොඳ බඩ්ඩකුත් සෙට් වෙලා තියෙයි
නෑ මචං සිරාවට කියන්නෙ මට 10 වසර වෙනකං කවදාවටහ් කඩ්ඩට 60 උඩ තිබ්බෙ නෑ ඔය කියපු විදියටයි අපි දියුණූ උනේ![]()

thawa ona nam songsth ahapan 

Thanks
sira kathawa....antimata baddagen boot ekakuth kanna bariyaee![]()

sirawatama meka thama patta mathawa ona nam songsth ahapan
![]()

සිරාම තමයි බන් අපිත් ඔය ක්රමය අනුගමනය කරනව. අදහස නම් නියමයි.
But Film 1ka Balanna Sathiyak Withara Yanawa..Thanks

මෙන්න මම නිතරම යන සයිට් එකක් සරලවම තියනවා
http://www.englishclub.com/
මෙන්න යුටියුබ් චැනල් එකක් විනොදයෙන් ඉගන ගන්න පුලුවන් හොද ගුරුවරයෙක්
http://www.youtube.com/user/duncaninchina
මෙන්න මෙ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න සරල පාඩම් ඔනිතරම් විවිද රටවල මිතුරන් හමු වෙනවා චැට් කරන්න කියාපු තැන
http://www.englishforums.com/

කඩු බූට් එකක්
ඔය අපි දන්න පොත පතේ ලිවිල්ල විතරක් නම් හරියන්නෙ නෑ අවුරුදු 13 අපිත් ඕක කළා නමුත් මටනං කියන්න තියෙන්නෙ තඹේක වැඩක් නෑ කියල තමයි
කවුරු මොනව කිව්වත් කඩු පොලිශ් වෙන්න නං ඒව භාවිතා වෙන්න ඕනෙ
ඉතිං බං කඩ්ඩ අපිට ඕනෙ වෙන ප්රායෝගික උදාහරණයක් තමා ඉතිං Film. ෆිල්ම් දරුණු නං පොඩි පොඩි කාටූන් වගේ එව බලපං ලැජ්ජ වෙන්න දෙයක් නෑ. නමුත් පුළුවං හැමවෙලෙම Subtitles හොයාගෙන බලන්න![]()

skawitthage english vieo tika upload karapankoo ban kwruhari![]()

mata pissu hedila inne ban kadda nethuwa mama asarana wenawa welawakata anthetama dennam purnakalinawama auruddak gaththa me paranam puthe goda hinma thamai nathra wenneඇත්ත තමයි.......Kadda Igena Gannath Tikak Katta Kanna Oone....![]()
skawitthage english vieo tika upload karapankoo ban kwruhari![]()

MCN Sakvithige Videos Hoyaa Ganna Beri Unoth Post 1k Daapan Mama Office 1n Up Karannam.![]()

හොඳම වැඩේ
ගනින්
- Madura dictionary ඒක Open කරගනින්
- බලපං හොඳ ෆිල්ම් එකක් හැබැයි Subtitle එක්ක. කඩු හිරවේන හැමපාරම Dictionary එකෙන් බලපං
- ටිකක් වැඩේ අල්ලගෙන යනකොට කඩු News Papers ටිකක් කියවපං
- ලස්සන කඩු කතා පොතක් කියවපං
- වැඩේ උපරිම වේගෙන එද්දි කටකාර හැඩකාර විසේකාර හොඳ පොස් කෙල්ලෙක්ව facebook ඇඩ් කරගනින්
චැට් එකේ මල් පාත්තියක් දාපං
අන්තිමේදි කඩ්ඩ පොලිශ් වෙද්දි Bonus එකක් විදියට උඹට හොඳ බඩ්ඩකුත් සෙට් වෙලා තියෙයි
නෑ මචං සිරාවට කියන්නෙ මට 10 වසර වෙනකං කවදාවටහ් කඩ්ඩට 60 උඩ තිබ්බෙ නෑ ඔය කියපු විදියටයි අපි දියුණූ උනේ![]()

......

.........