Last edited:
කවිය නම් පට්ටයි සහෝ.
මේ පාර ඇණුන නම් ඊළඟ සැරේ දෙමුකො සැරටම.
මේ ටිකේ පොඩි ආතල් එකක් ගත්තම ඕව අමතක වෙලා යාවි.ඊට පස්සෙ ආයෙ වැඩට බහිමු.
![]()



ෆට්ටම තමයි![]()
![]()
දැන් නාඩා ඉදින් හොද එකා වගේ.
ඕවා ඔහොම තමයි.
hoda nirmaanayak
කවිය නම් පට්ටයි සහෝ.
මේ පාර ඇණුන නම් ඊළඟ සැරේ දෙමුකො සැරටම.
මේ ටිකේ පොඩි ආතල් එකක් ගත්තම ඕව අමතක වෙලා යාවි.ඊට පස්සෙ ආයෙ වැඩට බහිමු.
![]()
පට්ට කවිය මචෝ..රෙප්+
ගේම අතඅරින්න එපා..එලස්
දිගටම ලියන්න..


lassaanay brother. exam reality eka hodata pennala dila tianwa
අයියෝ මලයෝ ඕව ගනන් ගන්න එපා
2007 pure maths පේපර් එක ලියල මාත් ඔහොම තමා හිටියේ
බයවෙන්න එපා හොඳට පාස් වෙයි මේ
මාත් පාස් උනේ![]()




Ela .. Next time udinma goda daaganna suba pathanawa...![]()
Hikz hikz ...........Joint ekak daalama exam eka liwwanam results honda wenna thibuna
මරේ මරු![]()
Dont giveupnice poem..rep++
thnx guyz....ohoma thamai machan. ubata ekai kela une. matanam chemistryth kela un. physics second ekath kela una