මේකයි අවුල මන් දැන් වැඩ කරන තැන Head of Department අයින් වෙන්න යන්නේ පොර ඒ position එකට මාව රෙකමන්ඩ් කරලා (මට වඩා සීනියර් එවුනුත් ඉන්නවා හැබැයි උන්ට මැනේජ්මන්‍ට් එකෙන් එච්චර කැමැත්තක් නෑ careless කියලා) මේකයි අවුල මට ඇත්තටම මේ post එක අවශ්‍ය නෑ ඒක පට්ට stressful මේක අවුල් නොවෙන විදිහට ප්‍රතික්ෂේප කරන්නෙ කොහොමද 🥹![]()
ganin huththo..
ubata position powers use karala, lassana kollonwa adinnath chance ekak hamba wenawa...
win win situ yako..