*********************
උඹල දන්නවද.........? ලංකාවේ මස් පරිභෝජනය සඳහා දිනකත කුකුළන් 400,000, ගවයින් 45,000 මරනවා කියලා. ඒව කන්නෙ උඹල ඔය කියන ධර්ම්ද්වීපයේ තමා. බිලි පූජා නතර කර මස් කෑමෙන්ද වැළකෙමු.....



hmmm demalu newei ban oka karannekari demalu karana pahara wada
saththu newe demalu tika maranna ona



kathawa eththa machan ! othana owa karanawalu ban ahala nedda ?
W.J.M Lokubandara (former speaker) uth eluwo kapala bili poojawak pawathwala thiyenawalu godak issara..
![]()

a wunata pora kiynne bana 
Ube Vegi de...ai ube malu wath kane nade!!!!!!!hehehehe ela ela!!!!!!!!!!උඹල දන්නවද.........? ලංකාවේ මස් පරිභෝජනය සඳහා දිනකත කුකුළන් 400,000, ගවයින් 45,000 මරනවා කියලා. ඒව කන්නෙ උඹල ඔය කියන ධර්ම්ද්වීපයේ තමා. බිලි පූජා නතර කර මස් කෑමෙන්ද වැළකෙමු.....








දවසේ නියම කතාව.... ඔවගේ දේවල් වලට ඔම කිවට කමක් නැහැ




අපිට මොකෝ බන් උන් සත්තු මරාගත්තහම.. එක යුද්දයක් යන්තන් ඉවරඋනා.. දැන් මේව දාල දෙමලු කුලප්පු කරල තවත් යුද්දයක් හදන්නද ඕනෙ?
ලංකාවෙ දවසකට කුකුලො 400000ක් මරනව..මාලු කෝටියක් විතර මරනව.. මදුරුවො කෝටි 100ක් විතර මරනව.ඉතින් එලුවො 500ක් මැරුවහම මොකද?උඹ එලුවෙක්ද?![]()
ayi muchan kalabala welaඋඹල දන්නවද.........? ලංකාවේ මස් පරිභෝජනය සඳහා දිනකත කුකුළන් 400,000, ගවයින් 45,000 මරනවා කියලා. ඒව කන්නෙ උඹල ඔය කියන ධර්ම්ද්වීපයේ තමා. බිලි පූජා නතර කර මස් කෑමෙන්ද වැළකෙමු.....
machan katawath tawath katawath neethi danna bae mas kanna epa kiyala ek a ayagema akalpawala wenasak ekka enna ona api mas kannae nae kiyala mae problem ekata sutabel answer eka oka nawai a uanth uba poya day ekata bana tikak hari ahanawanam hamuduruwan nikan ennae nae kiyala ubata tharai
atta machan,oya dagalana hela karume ayata owat penawanam tama hoda........bili poojawata wirudda wena eka hodai..........mas kana eka aduma tarame adu karannawat oya hela karume gana gediyo tika mokakda kale?