eye ra heenayak dakkada....??

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගෙ හීන මේ දවස්වල වෘත්තීය ක්‍රියාමාර්ග අරං, ඒවට අනවසරයෙන් පබ්ලිසිටියක් දුන්නැයි කියල ;):P
    හීන ඔක්කොම අකුරට වැඩ:yes:
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    මගෙ හීන මේ දවස්වල වෘත්තීය ක්‍රියාමාර්ග අරං, ඒවට අනවසරයෙන් පබ්ලිසිටියක් දුන්නැයි කියල ;):P
    හීන ඔක්කොම අකුරට වැඩ:yes:

    :eek::eek::baffled:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්, ආය නම් පේනට වත් එන්නෙ නෑ කියල කියන්නෙ:(;)
    කොහොම හරි මෙච්චරකල් දැකපු හීනෙ, ෆයිනල් එපිසෝඩ් එක විතරක් වත් බලන්න ට්‍රයි එකක් දෙනව මේ දවස්වල:):)
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    හ්ම්, ආය නම් පේනට වත් එන්නෙ නෑ කියල කියන්නෙ:(;)
    කොහොම හරි මෙච්චරකල් දැකපු හීනෙ, ෆයිනල් එපිසෝඩ් එක විතරක් වත් බලන්න ට්‍රයි එකක් දෙනව මේ දවස්වල:):)

    ice cream ekak dila shape wenna barida :eek:;):)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ice cream ekak dila shape wenna barida :eek:;):)
    ඒක තමයි මමත් බැලුවෙ, අයිස් ක්‍රීම් සීතයි කියනව, සැලරි තමා වැඩි කරල ඉල්ලන්නෙ.;):):) කෝම හරි ෂේප් එකක් දාගන්න තමයි මම ට්‍රයි කරන්නෙ:):) ළගදිම ෆයිනල් එපිසෝඩ් එක දෙනව හොදේ:):)
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ඒක තමයි මමත් බැලුවෙ, අයිස් ක්‍රීම් සීතයි කියනව, සැලරි තමා වැඩි කරල ඉල්ලන්නෙ.;):):) කෝම හරි ෂේප් එකක් දාගන්න තමයි මම ට්‍රයි කරන්නෙ:):) ළගදිම ෆයිනල් එපිසෝඩ් එක දෙනව හොදේ:):)

    heena salarith illanawada....:eek::baffled:....shape kara ganna kohoma hari :P