අලුත් වෙබි අඩවි ගැන

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අලුත් වෙබි අඩවි ගැන

    මේන්න ඔයාලට වැදගත් වේයි කියල හිතෙන අලුත් වේබ් අඩවි කිහිපයක්.මේවා ගැන සමහර අය නමි දන්නව ඇති.නොදන්න අයට මේක හොද thread එකක් වෙයි කියල හිතෙනවා

    1.CITRIFY
    මෙම වෙබි අඩවියට පිවිස,එහි ඇති අපදෙස් අනුව ගොස් ඔබේ COMPUTER එකේ ඔනම Folder ඇති image එකක් පහසුවෙන් edit කර නැවත COMPUTER එකේ save කර ගත හැකිය.

    picture.php


    මෙන්න link එක http://www.citrify.com/


    2.radiotime

    මෙම වෙබි අඩවියට පිවිස,ලොව ඔනැම internet radio වක් සොයා ඇසිය හැකිය.වෙබි පිටුවේ Local radio tab එකෙන් තම රටේ internet radio channel ඇසිය හැකිය.

    picture.php


    මෙන්න link එක http://radiotime.com/



    3.Open ID

    විවිධ web සේවා සදහා පාස්වර්ඩි ඉල්ලා සිටින විට ඒවා අමතක වි ඇතිවන අපහසුතා මගහරවා ගැනිමට පුලුවන් සේවයක් මෙම වෙබි අඩවියෙන් සපයයි.මෙහි ගිණුමක් සාදා ගත් විට විවිධ වෙබි අඩවි වලට පාස්වර්ඩි නැතිව ඇතුලු විය හැකිය.

    picture.php


    මෙන්න link එක http://openid.net/


    තව තියනවා එවා ඉස්සරහට දෙන්නමි.මේ thread එක ගැන හිතෙන දෙයක් කියල යන්න අමතක කරන්න එපා.
    :):):):):):):):):):):):)
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    1.CITRIFY
    මෙම වෙබි අඩවියට පිවිස,එහි ඇති අපදෙස් අනුව ගොස් ඔබේ COMPUTER එකේ ඔනම Folder ඇති image එකක් පහසුවෙන් edit කර නැවත COMPUTER එකේ save කර ගත හැකිය.


    me site ekanam niyamai :yes::yes::yes:
    You must spread some Reputation around before giving it to *maheshi* again.