Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
Haffaa....... Hari mahansi nidaa gaththee tika welaawanee.....!! :yes: Dan ithin wadata yannath onaa.....!!


9.30 darshanee balanna ennam office ekata gihin.....!! :cool:


Eta kalin patan gaththoth kattiya balaagena ennakooo..... :D :lol:


dewani darsane podi podi trailers pennanna eka hodai okkoma peksakayo enakam hoda hariya enakota ubata enna puluwan bus ekath aran
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ok, Mal Baba has appologized. So lets end this thread.
    He sent the following PM :
    Mal Baba said:
    සහෝදරයා ඉයේ වූ සිද්දිය පිළිබද පවසන පරිදි සිද්දිය මෙසේය
    අර මිගාර සහෝදරයාට සමාන නමක් සදාගත් පුද්ගලයාට මම නිකම් යැවීමට ගිය ලිපිය යම් දෝශයක් නිසා වැරදීමෙන් ඔබට ගොස් ඇත එ පිලිබද මගේ බලවත් කණගාටුව හා ඔබගෙන් සමාව ඉල්ලනවා,වැරදි කා අතිනුත් සිදුවිය හැකිය,එහෙත් සමාව දීම දේව ගතියකි,

    ඔබගේ කීර්ති නාමයට යම් හානියක් වුයේ නම් සමවන ලෙස ඉල්ල සිටිමි මට සිද්දිය තේරුම් ගියේ ඔබගේ ත්‍රෙඩ් එක දුටුවිටය එහෙත් ඔබ මගෙන් යම් විමසීමක් කරන්නට ඉඩ තිබුනි

    ඉහත කී පුද්ලගයා මගෙ මිතුරෙකු වන මිගාර සොහොයුරාගේ නම භාවිත කරමින් හැසිරෙන්නෙ කිමදැයි මම අසන්නට සෑදූ ලිපිය ගොස් තිබෙන්නෙ ඔබටය එහෙත් ඊට පෙර මම මේ පිලිබද නියම මිගාර දැනුවත් කර තිබිණ ඔබ එය දකින්නට ඇතැයි සිතමි.එම නිසා මෙත සිතාමත කර දෙයක් නොවන වග දිවුරා පවසමි.සිදුවූ සිද්දියට මගේ බලවත් කණගාටුව සහ ශෝකය පලකරනවා

    මෙයට මල් බබා
    ඔබට සුභ දවසක් වෙවා

    So lets close this thread now.
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    M akurata udin K akura thiyena nisa, migara wenuwata kosandpol ta yanna athi nee......!! :lol::lol::P:P
    aaa ehema wenawa uba danne na ehema wenawa eka ehemai borunam pada baba nana mal babagen ahapan ubata pm ekek ewalama kiyla dei
     
    Status
    Not open for further replies.