ඔන්න leak wela සේරම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    13,917
    11,728
    113
    arjun-aloysius.jpg








    Neil De Silva
    Dear Hon Min Ravi coming from the site
    BOC
    Subani is going to inform the court. Is there a way for us to stop her from going to court?

    Ruwan Gallage
    Employees has stopped from work
    Rs.3 million
    Arjun Aloysius to Steve Samuel
    Remind me to ask Hon MP RK to get a copy of the Monetary Board Paper 28/Nov/2016

    Steve Samuel
    Good Morning Chairman Hope you had a good meeting with RK. Remind the 1 PM haircut. (December 1, 2015)

    Ruwan Gallage
    The expected funds have not been realized.

    A deleted message to Steve Samuel from Arjun Aloysius
    Please remind me to speak with RK on on PPP set up and meeting with PM tom with US Treasury. (January 14, 2017)

    Social media is a strong weapon these days. Allow us to start our gossip column. We can give a massive support to PM and Hon Ravi K. I am going to cover the cost for two months. 3 to 5 million. Let’s do this boss.

    A calendar reminder
    Meeting boss/RK on proposed auction for the week.

    Neil de Silva
    Dear Hon Min Ravi coming from the site.
    Subani is going to inform the court. Is there a way for us to stop her from going to court?

    Dear Arjun there is Kapila Prasnna in Swarnawahini. He was with previous regime from 2007-2015. He has robbed producing money from Swarnawahini. This guy has been the secretary to S.M. Chandrasena from 2015. He only has GCE O/Ls. What is he doing under you? It is not good for you and PTL and Ravi K. These guys are very dangerous. They may send information. (June 1, 2017)






    නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය.

    කොල්ලූපිටියේ “මොනෑක්” අපාර්ට්මනට්හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් “මොනෑක්” අපාර්ට්මනට් නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්ෂධුර දරණ සමාගමෙන් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.

    “මොනෑක්” අපාර්ට්මනට් එකේ නිවස පිළිබඳව තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී යැයිද කී විදේශ කටයුතු ඇමැතිවරයා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද ප්‍රකාශ කළේය.

    කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය හතර හමාරක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම සාක්කි විමසීය.

    අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ කරුණු තුනක් සම්බන්ධයෙන් සාක්කි දීමට යැයි කීය. ඉන් පළමුවැන්න රුපියල් මිලියන 75ක් මහා බැංකුවේ හිටපු අධිපතිවරයාගෙන් ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය පිළිබඳව ද, දෙවැන්න “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ නිවස බදු ගැනීම සහ තුන්වැන්න එම නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් සාක්කි දීමට තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ යැයි කීය.

    මෙහි පළමු අයිතිමය මෙම කොමසමට සම්බන්ධ වුවත් ඉතිරි කරුණු දෙක මෙම කොමිසමේ බලාධිකාරයට කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා :- අදාළ ප්‍රශ්ණය මෙම සිද්ධියට සම්බන්ධයි.

    ප්‍ර :- ඔබ පදිංචි වෙලා ඉන්නේ කොහේද?

    පි :- කොල්ලුපිටියේ “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ.

    ප්‍ර :- ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද?

    පි :- බිරිඳ මෙලනී විරන්ති කරුණානායක, දියණියන් වන ඕනෙලා, ෂෙනලා සහ මිනෙලා සමඟ මා “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ මා පදිංචි වෙලා ඉන්නවා.

    ප්‍ර :- ඔබ මෙම නිවසේ පදිංචියට ගියේ කොයි කාලයේදී ද?

    පි :- 2016 පොබරවාරී මාසයේ සිට.

    ප්‍ර :- ඔබ ඊට පෙර පදිංචි වෙලා හිටියේ කොහේද?

    පි :- බත්තරමුල්ල රජමල් වත්ත පාරේ නිවසේයි. එම නිවස අළුත්වැඩියා කරන නිසයි කොල්ලුපිටියේ “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ පදිංචියට ගියේ.

    ප්‍ර :- ඔබ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළේ කොයි කාලයේ සිටිද?

    පි :- 2015 වසරේ සිට 2017 මාර්තු 26 වැනිදා දක්වා.

    ප්‍ර :- ඔබලා මෙම ආණ්ඩුව පටන් ගත්තේ කොයි කාලයේදීද?

    පි :- 2015 ජනවාරී 08 වැනිදා තමයි අපි ආණ්ඩුව පිහිට වුයේ. ඒ නිසා ආදායම් වැඩිකර ගැනීමට අපිට අවශ්‍ය වුණා.

    ප්‍ර :- මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහා බැංකුව සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා නේද?

    පි :- මුදල් අමාත්‍යවරයා කටයුතු කරන්නේ පිස්කල් ප්‍රතිපත්ති සම්බන්ධවයි. ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරන්නේ මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධවයි.

    ප්‍ර :- මහා භාණ්ඩාගාරය තියෙන්නේ ඔබ යටතේද?

    පි :- ඔව්.

    ප්‍ර :- අයවැයි ලේඛණය ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිවරයාට නේද?

    පි :- ඔව්. අපගේ ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙළක් තිබුණා. ඒ අනුව 2015 ජනවාරී මාසයේදී අයවැයි යෝජනා දෙකක් ගෙන ඒමට තිබුණා.

    ප්‍ර :- එතකොට භාන්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව සිදු කරන්නේ කුමක්ද?

    පි :- එම දොපාර්තමෙන්තුව පාලනය කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මාර්ගයෙන්, මාගේ කාලයේ සිටියේ රණසිරි මහතායි.

    ප්‍ර :- එහි ප්‍රධාන කාර්යභාරය ඉදිරි මාසයේ මුල්‍ය ප්‍රවාහ වාර්තා සකස් කර මහා බැංකුවට යැවීමයි.

    ප්‍ර :- භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව තියෙන්නේත් ඔබ යටතේද?

    පි :- ඔව්.

    ප්‍ර :- ඔබ ලියාපදිංචි ස්කන්ධ, කොටස් පනත හා එහි 2(1) වගන්තිය පිළිබඳව ඔබ දන්නවාද?

    පි :- මා ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනත පිළිබඳ දන්නා නමුත් එහි එහි 2(1) වගන්තිය පිළිබඳව මා දන්නේ නැහැ.

    මේ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අදාළ වගන්තිය කොමිසම හමුවේ කියැවීය.

    ප්‍ර :- ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතට අනුව ණය මුදල් උපයාගත යුත්තේ බැඳුම්කර හෝ වෙනත් මුල්‍ය උපකරණ මාර්ගයෙන් නේද?

    පි :- ඔව්.

    ප්‍ර :- ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතේ 4(1) වගන්තිය අනුව එම කාර්යය ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි නේද?

    පි :- ඔව්. එම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වෙත එවනවා.

    කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා. දැන් වෙනත් ක්ෂේත්‍රයකට යන්න.

    ප්‍ර :- ඔබ කොහොමද අර්ජුන් ඇලෝසියස් මහතාව දන්නේ?

    පි :- ඔහුගේ සීයාගේ, තාත්තාගේ කාලයේ සිටම මා ඔහු දන්නවා. වසර 10ක් 15ක් විතර කාලයක සිට මා ඔහු දන්නවා.

    ප්‍ර :- ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ සමීප සබඳතාවයක් තිබුණද?

    පි :- සාමාන්‍ය සබඳතාවයක් තමයි තිබුණේ.

    ප්‍ර :- ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ නිල සබඳතාවයක් තිබුණද?

    පි :- නැහැ.

    ප්‍ර :- ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ තිබුණේ කුමනාකාරයක සබඳතාවයක්ද ඔබලා අතර දේශපාලන සම්බන්ධතාවයක් තිබුණද?

    මේ අවස්ථාවේදී නීතීඥ මඩුල්ල අතර සිටි නීතීඥවරයෙක් සිනාසෙයි.

    ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා – අන්න උපහාසයට සිනා සෙනවා.

    ප්‍ර :- ඔබ සමාගම් අධ්‍යක්ෂවරයෙක්ද?

    පි :- ඔව්. 2015 වසරට පෙර මා සමාගම් 08ක විතර අධ්‍යක්ෂ ධුර හෙබවුවා. “ජී.ටී.එල්”, “ග්ලෝබල් ස්ටාර්” ඉන් කිහියපක් මා දැන් එම සමාගම්වල කොටස් හිමියෙක් පමණයි.

    ප්‍ර :- ඔබ ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද?

    පි :- මා එම ආයතනයේ අධ්‍යක්ෂධුරයෙන් 2015 ජනවාරී මාසයේදී ඉවත් වුණා. දැන් මාගේ බිරිඳ මේලා කරුණානායක සහ වැඩිමහල් දියණිය ඔනෙල්ලා කරුණානායක එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා.

    ප්‍ර :- ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?

    පි :- ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වනවිට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.

    ප්‍ර :- ලක්ෂ්මී කාන්තන් සහ ප්‍රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

    පි :- එමිල් කාන්තන් කියන්නේ කවුද?

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා :- ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.

    ප්‍ර :- එතකොට මෙම ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමට අයිති සමාගම් මොනවාද?

    පි :- “ඕ.ඇම්.එස්. සමාගම” සහ “හැම්ප්ටන් සමාගම” ඒක විදේශ සමාගමක්. “ඕ.ඇම්.එස්.” සමාගමට නම යොදා ඇත්තේ තම දියණියන් තිදෙනාගේ නම්වල මුලකුරු යොදාගෙන

    මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික වාර්තාවක් ඩිජිටල් වෝහාරික විශේඥ වාර්තාවක් ලබාගෙන ඇති බවත් එම ඩිජිටල් වෝහාරික වාර්තාවේ රවී කරුණානායක මහතාට අයිති කොටස පමණක් රවී කරුණානායක මහතාගේ නීතීඥවරයාට හා අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරයාට ලබාදෙන බවත් කියා සිටියේය.

    ප්‍ර :- මෙහි පළමු එස්.එම්.එස්. පණ්විඩය නීල් ද සිල්වා නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

    පි :- මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

    ප්‍ර :- ඔබ නීල් ද සිල්වා නමැත්තෙක් ගැන දන්නවාද?

    පි :- මා දන්නේ නැහැ.

    ප්‍ර :- මෙහි දෙවැනි එස්.එම්.එස්. පණ්විඩය රුවන් ගාල්ලගේ නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

    පි :- මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

    ප්‍ර :- ඔබ රුවන් ගාල්ලගේ නමැත්තෙක් ගැන දන්නවාද?

    පි :- ඔව්. ඔහු ලංකා පුත්‍ර බැංකුවේ සේවකයෙක්. ඔහු ඊට පෙර මර්චන්ට් බැංකුවේ සේවය කර තියෙනවා.

    ප්‍ර :- ඔබ සන්ඩේ ලීඩර් පුවත්පත ගැන දන්නවාද?

    පි :- එය ලසන්ත වික්‍රමතුංග මහතා විසින් ආර්ම්භ කළ එකක්.

    ප්‍ර :- මෙහි ඇති තවත් එස්.එම්.එස්. පණිවිඩයකින් කියැවෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සේවකයින්ට ගෙවීමට රුපියල් මිලියන තුනක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ මේ ගැන කිසිවක් දන්නවාද?

    පි :- නැහැ. මා දන්නේ නැහැ.

    ප්‍ර :- ඊළඟ එස්.එම්.එස්. පණිවිඩය අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සැමුවෙල් නමැත්තාට යැවු එකක්. එහි සඳහන් කොට ඇත්තේ RK සමඟ කතා කොට ඔහුට මතක් කරන්න කියලා PM සමඟ සාකච්ඡාවක් තියෙන බවත් ඇමරිකානු භාන්ඩාගාර නිලධාරීන් එන බවත් මතක් කරන්න කියලා එහි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ කියන්නේ කුමක්ද?

    පි :- මා දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. අර්ජුන් ඇලෝසියස්ගේ ලේකම් සැමුවෙල් රීච් නමැත්තා ඔබට RK කියලා කතා කරනවාද?

    පි:- මා දන්නේ නැහැ. මිනිස්සු මට රවී කියලත් කරූ කියලත් කතා කරන බව මා දන්නවා.

    ප්‍ර :- ඔබ මේ දේවල් කියන්නේ දිව්රුම් පිට නේද?

    පි :- ඔව්.

    ප්‍ර :-ඊළඟ එස්.එම්.එස්. පණිවිඩයේ සදහන් වන්නේ 2016 දෙසැම්බර් පළමු වැනිදා ඔබලා දෙන්නාම RK හමුවෙන්න කියලා. ඔබ මේ ගැන මොනවත් දන්නවාද?

    පි :- නැහැ.

    ප්‍ර :- ඊලඟ එස්.එම්.එස්. පණිවිඩය මකා දමා ඇති එකක් එහි සඳහන් වන්නේ සමාජ ජාලා මාධ්‍ය බලවත්. ඒ නිසා අපි ගොසිප් පිටුවක් පටන් ගෙන PMටයි හොනරබල් රවීටයි සහයෝගය දෙමු කියලා. “හොනරබල් රවී” කියන්නෙ ඔබටද?

    පි :- ඒ ගැන මා දන්නේ නැහැ.

    මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ අර්ජුන් ඇලෝසියස් මහතාගේ 2015 ජුනි මාසයේ 09 වැනිදා සිට 2017 වසර දක්වා විදේශ ගතවීම්වලට අදාළ ගුවන් ගමන් වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළේය.

    ප්‍ර :- මෙම වාර්තාවට අනුව ඔබ 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා. එහිදී ඔබට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණද?

    පි :- මට මතක විදියට සිංගප්පුරූවේ තිබු මුල්‍ය සම්මන්ත්‍රණයේදී මට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණා. මට මතක එච්චරයි.

    ප්‍ර :- මෙම වාර්තාවට අනුව ඔබ දෙන්නා එකම දවසක එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිහිං තියෙනවා නේද?

    පි :- මට මතකයි එක් වතාවක් ඔහු මා සමඟ ගුවන් මඟින් ගිහිං තියෙනවා.

    ප්‍ර :- මේ වාර්තාවට අනුව ඔබ දෙන්නාම 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා?

    පි :- මා දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙහිදී කියැවුණු නීල් ද සිල්වාගේ සමාගම ලංකා බැංකුවෙන් ණය අරගෙන ගෙවීම් පැහැර හැර තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න කියලා ඔබගේ සහය පැතුවද?

    පි :- ලංකා බැංකුව මා යටතට වැටන විෂයක් නෙමේ.

    ප්‍ර :- ඔබ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන දන්නවාද?

    පි :- වසර 15ක කාලයක සිට මා දන්නවා.

    ප්‍ර :- 2105 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසිය ගැන ඔබ දන්නවාද?

    පි :- ඔව්.

    ප්‍ර :- ඒ ගැන මහජන කළබගෑනියක් පිළිබඳව ඔබ දන්නවාද?

    පි :- ඔව්.

    ප්‍ර :- එතකොට ඔබ මේ සම්බන්ධව පත්කරපු කමිටුවල සාක්ෂි දුන්නද?

    පි :- ඔව්. කෝප් කමිටුවේ සාක්කි දුන්නා.

    ප්‍ර :- ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ සංගමයේ රැස්වීමක් තිබුණා ඔබට මතකද? ඊට ඔබ සහභාගී වුණාද?

    පි :- ඔව්. රැස්වීමක් හෝ දෙකක් තිබුණා මට මතකයි. අපි ප්‍රාථමික ගැණුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වූවා. මෙහිදී ප්‍රාථමික ගැණුම්කාර සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහභාගී වුණා. අපි ඔවුන්ට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. මෙයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සහභාගී වුණා.

    ප්‍ර :- 2015 පෙබරවාරි 27 වැනිදා වෙන්දේසියෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් ඔබට කතා කළාද?

    පි :- පසුව කතා කළා.

    ප්‍ර :- අර්ජුන් ඇලෝෂියස් කතා කළාද?

    පි :- නැහැ.

    ප්‍ර :- අර්ජුන් ඇලෝෂියස් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද?

    පි :- මා දන්නේ නැහැ.

    ප්‍ර :- කසුන් පලිසේන ඒ කියන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කරු ගැන ඔබ දන්නවාද?

    පි :- මට ඔහු මුණගැහිලා තිබෙනවා. ඒ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ රැස්වීමකදී.

    (සාක්කිකරු රුපියල් මිලියන 75ක් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමේ ලිපිය පිළිබඳව රවි කරුණානායක මහතාගේ අවධානය යොමුකරයි.)

    ප්‍ර :- මෙම ඉල්ලීම සිදුකරන්නේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහාද?

    පි :- ඔව්. මෙම ලිපිය ලිව්වේ මම. මෙම සාකච්ඡාවට කබීර් හෂීම්, මලික් සමරවික්‍ර ඇමතිවරු ඇතුළු 15 දෙනෙකු පමණ සහභාගී වුණා.

    ප්‍ර :- මෙම ලිපියේ දිනය දැම්මේ නැත්තේ ඇයි?

    පි :- එය හිතාමතාම කළ දෙයක් නෙවෙයි. මේක අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම අනුව ඉදිරිපත් කළ ලිපියක්.

    ප්‍ර :- මේක නිර්මාණය කළ ලිපියක්. මේ ගැන කිසිදු සටහනක් නැහැ. රාජ්‍ය පටිපාටිය අනුව මෙහි ලිපිගොණු අංකයක් තිබිය යුතුයි.

    පි :- අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ නිවැරදි ලිපියක්.

    ප්‍ර :-2015 මාර්තු 17 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සහිත හැන්සාඩ් වාර්තාවක් පිළිබඳ සාක්කිකරුගේ අවධානය යොමු කරනවා. එහිදී කියල තිඛෙනවා මහින්ද රාජපක්ෂ කිසිදු මුදල් වෙන් කිරීමකින් තොරව කොන්ත්‍රාත් අත්සන් කර තිබෙනවා. ඉන් බිලියන 1ක් භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගන්න. ඒක ඔබ කළ ප්‍රකාශයට පටහැනියි නේද?

    පි :- මෙහි බිලියන 100ක අවශ්‍යතාවය ගැන පැහැදිලිව සඳහන්වනවා. රුපියල් බිලියන 15ක කඩිනම් අවශ්‍යතාවයක් මෙහි සඳහන් වනවා.

    ප්‍ර :- ඔබ දැන් පදිංචිව සිටින්නේ මොනාක් දොපාර්තමේනතුවේ අපාර්ට්මන්ට් හි එස්.පී.එච්.2 ඒකකයේ නේද ?

    පි :- ඔව් මේක නහිල් විජේසූරියගේ දියණියවන අනීතා විජේසූරිය මෙනවියගෙයි.

    ප්‍ර :- ඔබ මේ නිවස මිළඳී ගන්න අනීතා විජ්සූරිය එක්ක කතා කළාද?

    පි :- මම කතා කළේ නැහැ. පවුලේ අය තමයි ඒවා කතා කළේ. එම නිවසේ පදිංචියට පෙර මං ඒ නිවසට ගියේ නැහැ.

    විනිසුරු කේ.ටී.චිත්‍රසිරි :- මෙම නිවස කොටස් දෙකක එකුවක් නේද ?

    පි :- මේක කාමර තුනක් තිඛෙනවා. කොටස් දෙකක් එකතු කර නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- අපි ළඟ මේ පිළිබඳ ලියකියවිලි තිඛෙනවා.

    ප්‍රශ්නය :- එතකොට ඔබ දැන් දන්නවද මෙම නිවස බද්දට ගත්තේ වොල්ටර් ඇඩ් රෝ සමාගම බව ?

    පි :- මම ඒවා දැන ගන්නේ පසුව අනීතා විජේසූරිය දේශපාලනඥයෙකුට නිවස බද්දට දීමට අකැමැතිවූ බැවින් .ඒ අනුව මෙම සමාගමට බද්දට දුන් බව පසුවයි මම දැනගත්තේ. ඒ ගැන මම මුලින් මොකුත් දන්නේ නැහැ.

    ප්‍ර :- එතකොට ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගම මෙම නිවස මිළට ගන්නා සමාගම කාගෙද ?

    පි :- ඔව් එය අපේ පවුලේ සමාගමක්.

    ප්‍ර :- එතකොට මෙම ගනුදෙනු වලින් කිසිවක් ඔබ දන්නේ නැහැ.

    පි :- මම දන්නේ නැහැ. මේවා මෙලා තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ.

    ප්‍ර :- එතකොට අර්ජුන් ඇලෝසියස් ඔබගේ බිරිඳ වන මෙලා කරුණානායක මුණ ගැසී මෙම නිවස බදු ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ඔබ දන්නවාද ?

    පි :- නැහැ. ඒ ගැන මම දන්නේ නැහැ. අර්ජුන් ඇලෝෂියස් අනීතා විජේසූරියගේ හිටපු පෙම්වතෙක්.

    ප්‍ර :- එතකොට වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගමේ අධ්‍යක්ෂවරුන් අර්ජුන් ඇලෝෂියස් සහ ජෙෆ්රි ඇලොෂියස් බව ඔබ දන්වාද?

    පි :- වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම කුමන ව්‍යාපාරයක යෙදෙනවාද කියලාවත් එහි අධ්‍යක්ෂකවරුන් කවුද කියලවත් මම දන්නේ නැහැ. මෙම කටයුතු කළේ අපේ පවුලේ අයයි. ඔවුන් අනීතා විජේසූරිය සමඟ සමීප මිත්ත්‍රත්වයක් පැවැත්වූවා. මම අමාත්‍යවරයෙක් හැටියට පැය 4ක් 5ක් ගතකරන්නේ අමාත්‍ය කාර්යාලයේ. මෙම තීරණ ගන්නේ පවුලේ අයයි.

    ප්‍ර :- එතකොට මොනාක් අපාර්ට්මන්ට් එකේ නිවස මාස 6කට බදු දීමෙන් පසු තවත් එය මාස දෙකක කාලයක් දීර්ඝ කිරීම පිළිබඳව ඔබ දන්නවාද ?

    පි :- මම දන්නේ නැහැ.

    ප්‍ර :- මෙම නිවස මිළඳී ගැනීමට ඉල්ලීම කළේ කවුද ?

    පි :- අපි හිටියේ අපේ රජමල්වත්ත පාරේ නිවසේ. එහි අළුත්වැඩියා කර ඉවර වූ පසු පදිංචියට යන්නන අනීතා විජේසූරිය තමයි මෙම නිවසේ මිලදී ගන්න කිව්වේ.

    ප්‍ර :- මෙම නිවස මිළඳී ගැනීම සඳහා රුපියල් මිලියන 165ක් ගෙවූ බව ඔබ දන්නවාද ?

    පි :- මම දන්නේ නැහැ. මේක සමාගමේ උපදේස් මතයි සිදු කළේ. එම සමාගම කරන්නේ මාගේ බිරිඳයි.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- ඔබ කිව්වනේ ඔබගේ පවුල සමීප පවුලක් කියලා ?

    පිළිතුරු :- ඔව්.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- එසේ නම් මේවගේ කරුණු දැන ගත යුතුයි. මෙම නිවස බද්දට ගත් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අර්ජුන් ඇලෝෂියස් කටයුතු කරන බව ඔබ දන්නවාද ?

    පි :- නැහැ මම දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- එසේ දැන ගෙන සිටියා නම් සිදු කරන්නේ කුමක්ද?

    පි :- එසේ නම් එහි පදිංචියට යන්නේ නැහැ. ඒ බව මම සොයා බැලුවේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම පාර්ලිමේන්තුවේදී හෙලි කළ කරුණුවලින් පසුවයි.

    ප්‍ර :- එතකොට ඔබේ බිරිඳ සහ දියණිය මේ ගැන දන්නවද?

    පි :- ඔවුන් දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මේවා ගැන දන්නේ නැහැ.

    ප්‍ර :- ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රයන් සින්නයියා සාක්කි දෙමින් කිව්වා, සමාගමේ සභාපති ලක්ෂ්මිකාන්දන් රුපියල් මිලියන 75,70 ක් වාර දෙකකදී බෑග් දෙකකින් ගෙනැල්ලා කිසිදු ලියවිල්ලක් නැතිව සේප්පුවේ තැන්පත් කළා කියලා .මේ සල්ලි කොහොමද සොයා ගත්තේ.

    පි :- ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. මේවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුදල් ස්ථීරයි.

    ප්‍ර :- ඔබ මුදල් ඇමති. අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙක්. එවැනි අයෙකුගෙන් නිවසක් බදුගැනීම යම් සහයෝගයක් දැක්වීමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

    පි :- මම මේවා දන්නේ නැහැ. මම විරුද්ධ පක්ෂයේ සිටියදීත් මට පහර දුන්නා. දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදී නීතිපති දෙපාර්තමේන්තුව පහර දෙනවා. ඒ කාලයේ විදේශ විනිමය උපයාගත්තා කියලා මට නඩුදාලා අවුරුදු 10ක් මම නඩු කිව්වා. අන්තිමේදී මං නිදහස් වුණා. ඒ නඩුවට සම්බන්ධ රාජ් රාජරත්නම් ළඟ වැඩ කරපු ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මා යටතේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කරනවා.

    ප්‍ර :- එතකොට ඔබ කියන්නේ මාස 9ක් නිවසක් බද්දට ගෙන හිටියේ මේ කිසිවක් නොදැන කියලද?

    පි :- මා මේ ගැන දන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හෙළි කළ පසුවයි.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

    ප්‍ර :- ඔබ අර්ජුන් මහේන්ද්‍රන් මහතා දන්නවාද?

    පි :- ඔව්. සෑහෙන කාලයක සිට මා දන්නවා. ඔහු බී.ඕ.අයි සභාපති විදියටත් හිටියා.

    ප්‍ර :- අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව බැඳල ඉන්නේ අර්ජුන් ඇලෝෂියස් කියලා ඔබ දන්නවාද?

    පි :- ඔව්. මං මංගල උත්සවයටත් සහභාගී වුණා.

    ප්‍ර :- එම මංගල උත්සවයට සහභාගී වූ අනිත් ප්‍රසිද්ධ අය කවුද?

    පි :- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය කරු ජයසූරිය, එවකට සිටි කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර, අමාත්‍ය මලික් සමරවික්‍රම මෙම මංගල උත්සවයට සහභාගී වුණා.

    අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

    ප්‍ර :- ඔබට අර්ජුන් ඇලෝෂියස් හැර වෙනත් මිතුරන් සිටිනවාද?

    පි :- ඔව්. මම දේශපාලනඥයෙක්. මට බොහෝ මිතුරන් සිටිනවා.

    සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා . ඔබට යමක් කියන්න තිඛෙනවාද?

    පි :- මාධ්‍ය මගින් මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරලා. මම මෙම කොමිසමටම ඇවිත් සත්‍ය ප්‍රකාශ කළා.

    ලංකාදීප
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,917
    11,728
    113
    ඇලෝශියස්- මට පාස්වර්ඩ් මතක නෑ!
    රවී - මට ඇලෝශියස් මතක නෑ!!

    ජනතාව- අපිට ඕවා මතකම නෑ!!!!
    :sorry::sorry:
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,972
    17,979
    113
    Gotland
    ඈ බං Hon. PM R.K කියන්නේ කව්ද කියල කරුපයියා දන්නේ නෑ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,028
    113
    Deniyaya
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ බං... මුන්ගේ පවුල් පිටින් පුච්චල මරන්න ඕන. ඒකත් හොද වැඩියි ? මුන් කාවද මේ රවට්ටන්න හදන්නේ ?

    රවියා පහු ගිය ටිකේ කට වහන් ඉදියා ලොව්යර්ස්ලා මුට කියන්න ඇති කිව යුතු සහ නොයුතු දෙවල් මොනවද කියලා.. දැන් බබා වෙන්න හදනවා
    :sorry::sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,917
    11,728
    113
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ බං... මුන්ගේ පවුල් පිටින් පුච්චල මරන්න ඕන. ඒකත් හොද වැඩියි ? මුන් කාවද මේ රවට්ටන්න හදන්නේ ?

    රවියා පහු ගිය ටිකේ කට වහන් ඉදියා ලොව්යර්ස්ලා මුට කියන්න ඇති කිව යුතු සහ නොයුතු දෙවල් මොනවද කියලා.. දැන් බබා වෙන්න හදනවා
    :sorry::sorry:

    නෑ මම හිතන්නේ දවස් දෙක තුනක් හෙන ගේමක් දෙන්න ඇති අරූගේ phone එක delete කරන්න ..
    apple නිසා හොදට ගියා
    :PFappening :rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,028
    113
    Deniyaya
    ඒ නමුත් ඊයේ (2) ඔහු බැඳුම්කර කොමිසම හමුවේ මේ ගැන කියා සිටි පිලිතුර එම විවේචන නිවැරදි කරන්නට සමත් වූ එකක් නොව මගහැරයාමේ පිළිතුරක් පමණක් බව පෙනී යයි.
    අති සුඛෝපභෝගී මහල් නිවාස යුගලය පිළිබඳව විමසීමේදී කරුණානායක ඇමැතිවරයා මුලදීම කියා සිටියේ කොමිසම හමුවේ ප්‍රකාශ වී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් එම නිවෙස තම බිරිය හා දියණිය විසින් ඔවුන්ගේ මුදල් යොදවා මුලදී බදු කුලියට ලබාගෙන පසුව මිලදී ගත් බවය.


    එහෙත් බදු ගිවිසුම, විකුණුම් ගිවිසුම හා අදාළ විකුණුම් ඔප්පුවද ඇතුළු සියලු ලේඛනද මුදල් ගෙවීම් පිළිබඳව අදාළ සියලු තොරතුරුද බැංකු ප්‍රකාශනද ඉදිරිපත් කරමින් දප්පුල ද ලිවේරා මහතා කරුණු විමසීමේදී ඇමැතිවරයා නිරුත්තර විය.
    මඳ වේලාවක් සිට ඊළඟට ඔහු කියා සිටියේ බිරිය හෝ දියණිය එවැන්නක් තමාට නොපැවසූ බැවින් තමා මේ මොහොත වනතුරුත් දැන නොසිටි බවය.
    එතෙක් මෙතෙක් මෙතරම් දීර්ඝ කාලයක් එම නිවාස ඒකකයේද පදිංචිව සිටින තමා හා බිරියත් දියණියත් අතර මෙම කරුණු අනාවරණය නොවී සිටියා යැයි කියන ප්‍රකාශය කොතරම් දුරට කෙනකුට පිළිගත හැකි එකක්ද යන්න ඇසුවීට ඇමැතිවරයා නිහඬව උත්තර නොදී සිට ඇත.


    :rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,439
    113
    56
    ප්‍ර- මේ ගෑණි උඹෙ ගෑණිද?
    උ-නෑ! මම දන්නෙ නෑ!!

    ප්‍ර- ඇයි එහෙම කිව්වෙ.
    උ-ඒකි කරන දේවල් මම ද්නනෙ නෑ!

    ප්‍ර-එතකොට ඒ ගෑණිගෙ දරුවෝ උඹේද?
    උ- නෑ. මම දන්නෙ නෑ!

    ප්‍ර- ඇයි එහෙම කියන්නෙ?
    උ-මම වැඩි හරියක් ගෙදර නෑ!

    ප්‍ර- ඒ කියන්නෙ උඹ ඒකි එක්ක බුදියලාම නැද්ද?
    උ-නෑ. මගේ දේශපාලන කටයුතු වලට එයා සම්බන්ධ නෑ!!

    ප්‍ර- ඒකි කරන කියන එ්වා තියා බුදියන එකාවත් උඹ දන්නෙ නැතිකොට ඒ උඹේ ගෑණි කියන්නෙ කොහොමද?
    උ- ඒකනේ උට්ටො සැරයක් කිව්වෙ මම කරපුවත් මම දන්නෙ නැතිකොට මම කොහොමද ඒකි කරපුවා දන්නෙ?
     
    • Like
    Reactions: somalal

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,576
    113
    out of the blue
    ඒ නමුත් ඊයේ (2) ඔහු බැඳුම්කර කොමිසම හමුවේ මේ ගැන කියා සිටි පිලිතුර එම විවේචන නිවැරදි කරන්නට සමත් වූ එකක් නොව මගහැරයාමේ පිළිතුරක් පමණක් බව පෙනී යයි.
    අති සුඛෝපභෝගී මහල් නිවාස යුගලය පිළිබඳව විමසීමේදී කරුණානායක ඇමැතිවරයා මුලදීම කියා සිටියේ කොමිසම හමුවේ ප්‍රකාශ වී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් එම නිවෙස තම බිරිය හා දියණිය විසින් ඔවුන්ගේ මුදල් යොදවා මුලදී බදු කුලියට ලබාගෙන පසුව මිලදී ගත් බවය.


    එහෙත් බදු ගිවිසුම, විකුණුම් ගිවිසුම හා අදාළ විකුණුම් ඔප්පුවද ඇතුළු සියලු ලේඛනද මුදල් ගෙවීම් පිළිබඳව අදාළ සියලු තොරතුරුද බැංකු ප්‍රකාශනද ඉදිරිපත් කරමින් දප්පුල ද ලිවේරා මහතා කරුණු විමසීමේදී ඇමැතිවරයා නිරුත්තර විය.
    මඳ වේලාවක් සිට ඊළඟට ඔහු කියා සිටියේ බිරිය හෝ දියණිය එවැන්නක් තමාට නොපැවසූ බැවින් තමා මේ මොහොත වනතුරුත් දැන නොසිටි බවය.
    එතෙක් මෙතෙක් මෙතරම් දීර්ඝ කාලයක් එම නිවාස ඒකකයේද පදිංචිව සිටින තමා හා බිරියත් දියණියත් අතර මෙම කරුණු අනාවරණය නොවී සිටියා යැයි කියන ප්‍රකාශය කොතරම් දුරට කෙනකුට පිළිගත හැකි එකක්ද යන්න ඇසුවීට ඇමැතිවරයා නිහඬව උත්තර නොදී සිට ඇත.


    :rofl::rofl:


    :rofl::rofl::rofl:

    රනිල මුව එහෙනම් ඇත්තටම පාවල දෙයි වගේ :rofl::P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,917
    11,728
    113
    නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය.

    කොල්ලූපිටියේ “මොනෑක්” අපාර්ට්මනට්හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් “මොනෑක්” අපාර්ට්මනට් නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්ෂධුර දරණ සමාගමෙන් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.

    “මොනෑක්” අපාර්ට්මනට් එකේ නිවස පිළිබඳව තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී යැයිද කී විදේශ කටයුතු ඇමැතිවරයා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද ප්‍රකාශ කළේය.

    කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය හතර හමාරක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම සාක්කි විමසීය.

    අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ කරුණු තුනක් සම්බන්ධයෙන් සාක්කි දීමට යැයි කීය. ඉන් පළමුවැන්න රුපියල් මිලියන 75ක් මහා බැංකුවේ හිටපු අධිපතිවරයාගෙන් ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය පිළිබඳව ද, දෙවැන්න “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ නිවස බදු ගැනීම සහ තුන්වැන්න එම නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් සාක්කි දීමට තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ යැයි කීය.

    මෙහි පළමු අයිතිමය මෙම කොමසමට සම්බන්ධ වුවත් ඉතිරි කරුණු දෙක මෙම කොමිසමේ බලාධිකාරයට කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා :- අදාළ ප්‍රශ්ණය මෙම සිද්ධියට සම්බන්ධයි.

    ප්‍ර :- ඔබ පදිංචි වෙලා ඉන්නේ කොහේද?

    පි :- කොල්ලුපිටියේ “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ.

    ප්‍ර :- ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද?

    පි :- බිරිඳ මෙලනී විරන්ති කරුණානායක, දියණියන් වන ඕනෙලා, ෂෙනලා සහ මිනෙලා සමඟ මා “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ මා පදිංචි වෙලා ඉන්නවා.

    ප්‍ර :- ඔබ මෙම නිවසේ පදිංචියට ගියේ කොයි කාලයේදී ද?

    පි :- 2016 පොබරවාරී මාසයේ සිට.

    ප්‍ර :- ඔබ ඊට පෙර පදිංචි වෙලා හිටියේ කොහේද?

    පි :- බත්තරමුල්ල රජමල් වත්ත පාරේ නිවසේයි. එම නිවස අළුත්වැඩියා කරන නිසයි කොල්ලුපිටියේ “මොනෑක්” අපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ පදිංචියට ගියේ.

    ප්‍ර :- ඔබ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළේ කොයි කාලයේ සිටිද?

    පි :- 2015 වසරේ සිට 2017 මාර්තු 26 වැනිදා දක්වා.

    ප්‍ර :- ඔබලා මෙම ආණ්ඩුව පටන් ගත්තේ කොයි කාලයේදීද?

    පි :- 2015 ජනවාරී 08 වැනිදා තමයි අපි ආණ්ඩුව පිහිට වුයේ. ඒ නිසා ආදායම් වැඩිකර ගැනීමට අපිට අවශ්‍ය වුණා.

    ප්‍ර :- මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහා බැංකුව සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා නේද?

    පි :- මුදල් අමාත්‍යවරයා කටයුතු කරන්නේ පිස්කල් ප්‍රතිපත්ති සම්බන්ධවයි. ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරන්නේ මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධවයි.

    ප්‍ර :- මහා භාණ්ඩාගාරය තියෙන්නේ ඔබ යටතේද?

    පි :- ඔව්.

    ප්‍ර :- අයවැයි ලේඛණය ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිවරයාට නේද?

    පි :- ඔව්. අපගේ ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙළක් තිබුණා. ඒ අනුව 2015 ජනවාරී මාසයේදී අයවැයි යෝජනා දෙකක් ගෙන ඒමට තිබුණා.

    ප්‍ර :- එතකොට භාන්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව සිදු කරන්නේ කුමක්ද?

    පි :- එම දොපාර්තමෙන්තුව පාලනය කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මාර්ගයෙන්, මාගේ කාලයේ සිටියේ රණසිරි මහතායි.

    ප්‍ර :- එහි ප්‍රධාන කාර්යභාරය ඉදිරි මාසයේ මුල්‍ය ප්‍රවාහ වාර්තා සකස් කර මහා බැංකුවට යැවීමයි.

    ප්‍ර :- භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව තියෙන්නේත් ඔබ යටතේද?

    පි :- ඔව්.

    ප්‍ර :- ඔබ ලියාපදිංචි ස්කන්ධ, කොටස් පනත හා එහි 2(1) වගන්තිය පිළිබඳව ඔබ දන්නවාද?

    පි :- මා ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනත පිළිබඳ දන්නා නමුත් එහි එහි 2(1) වගන්තිය පිළිබඳව මා දන්නේ නැහැ.

    මේ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අදාළ වගන්තිය කොමිසම හමුවේ කියැවීය.

    ප්‍ර :- ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතට අනුව ණය මුදල් උපයාගත යුත්තේ බැඳුම්කර හෝ වෙනත් මුල්‍ය උපකරණ මාර්ගයෙන් නේද?

    පි :- ඔව්.

    ප්‍ර :- ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතේ 4(1) වගන්තිය අනුව එම කාර්යය ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි නේද?

    පි :- ඔව්. එම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වෙත එවනවා.

    කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා. දැන් වෙනත් ක්ෂේත්‍රයකට යන්න.

    ප්‍ර :- ඔබ කොහොමද අර්ජුන් ඇලෝසියස් මහතාව දන්නේ?

    පි :- ඔහුගේ සීයාගේ, තාත්තාගේ කාලයේ සිටම මා ඔහු දන්නවා. වසර 10ක් 15ක් විතර කාලයක සිට මා ඔහු දන්නවා.

    ප්‍ර :- ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ සමීප සබඳතාවයක් තිබුණද?

    පි :- සාමාන්‍ය සබඳතාවයක් තමයි තිබුණේ.

    ප්‍ර :- ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ නිල සබඳතාවයක් තිබුණද?

    පි :- නැහැ.

    ප්‍ර :- ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ තිබුණේ කුමනාකාරයක සබඳතාවයක්ද ඔබලා අතර දේශපාලන සම්බන්ධතාවයක් තිබුණද?

    මේ අවස්ථාවේදී නීතීඥ මඩුල්ල අතර සිටි නීතීඥවරයෙක් සිනාසෙයි.

    ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා – අන්න උපහාසයට සිනා සෙනවා.

    ප්‍ර :- ඔබ සමාගම් අධ්‍යක්ෂවරයෙක්ද?

    පි :- ඔව්. 2015 වසරට පෙර මා සමාගම් 08ක විතර අධ්‍යක්ෂ ධුර හෙබවුවා. “ජී.ටී.එල්”, “ග්ලෝබල් ස්ටාර්” ඉන් කිහියපක් මා දැන් එම සමාගම්වල කොටස් හිමියෙක් පමණයි.

    ප්‍ර :- ඔබ ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද?

    පි :- මා එම ආයතනයේ අධ්‍යක්ෂධුරයෙන් 2015 ජනවාරී මාසයේදී ඉවත් වුණා. දැන් මාගේ බිරිඳ මේලා කරුණානායක සහ වැඩිමහල් දියණිය ඔනෙල්ලා කරුණානායක එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා.

    ප්‍ර :- ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?

    පි :- ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වනවිට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.

    ප්‍ර :- ලක්ෂ්මී කාන්තන් සහ ප්‍රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

    පි :- එමිල් කාන්තන් කියන්නේ කවුද?

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා :- ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.

    ප්‍ර :- එතකොට මෙම ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමට අයිති සමාගම් මොනවාද?

    පි :- “ඕ.ඇම්.එස්. සමාගම” සහ “හැම්ප්ටන් සමාගම” ඒක විදේශ සමාගමක්. “ඕ.ඇම්.එස්.” සමාගමට නම යොදා ඇත්තේ තම දියණියන් තිදෙනාගේ නම්වල මුලකුරු යොදාගෙන

    මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික වාර්තාවක් ඩිජිටල් වෝහාරික විශේඥ වාර්තාවක් ලබාගෙන ඇති බවත් එම ඩිජිටල් වෝහාරික වාර්තාවේ රවී කරුණානායක මහතාට අයිති කොටස පමණක් රවී කරුණානායක මහතාගේ නීතීඥවරයාට හා අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරයාට ලබාදෙන බවත් කියා සිටියේය.

    ප්‍ර :- මෙහි පළමු එස්.එම්.එස්. පණ්විඩය නීල් ද සිල්වා නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

    පි :- මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

    ප්‍ර :- ඔබ නීල් ද සිල්වා නමැත්තෙක් ගැන දන්නවාද?

    පි :- මා දන්නේ නැහැ.

    ප්‍ර :- මෙහි දෙවැනි එස්.එම්.එස්. පණ්විඩය රුවන් ගාල්ලගේ නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

    පි :- මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

    ප්‍ර :- ඔබ රුවන් ගාල්ලගේ නමැත්තෙක් ගැන දන්නවාද?

    පි :- ඔව්. ඔහු ලංකා පුත්‍ර බැංකුවේ සේවකයෙක්. ඔහු ඊට පෙර මර්චන්ට් බැංකුවේ සේවය කර තියෙනවා.

    ප්‍ර :- ඔබ සන්ඩේ ලීඩර් පුවත්පත ගැන දන්නවාද?

    පි :- එය ලසන්ත වික්‍රමතුංග මහතා විසින් ආර්ම්භ කළ එකක්.

    ප්‍ර :- මෙහි ඇති තවත් එස්.එම්.එස්. පණිවිඩයකින් කියැවෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සේවකයින්ට ගෙවීමට රුපියල් මිලියන තුනක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ මේ ගැන කිසිවක් දන්නවාද?

    පි :- නැහැ. මා දන්නේ නැහැ.

    ප්‍ර :- ඊළඟ එස්.එම්.එස්. පණිවිඩය අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සැමුවෙල් නමැත්තාට යැවු එකක්. එහි සඳහන් කොට ඇත්තේ RK සමඟ කතා කොට ඔහුට මතක් කරන්න කියලා PM සමඟ සාකච්ඡාවක් තියෙන බවත් ඇමරිකානු භාන්ඩාගාර නිලධාරීන් එන බවත් මතක් කරන්න කියලා එහි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ කියන්නේ කුමක්ද?

    පි :- මා දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. අර්ජුන් ඇලෝසියස්ගේ ලේකම් සැමුවෙල් රීච් නමැත්තා ඔබට RK කියලා කතා කරනවාද?

    පි:- මා දන්නේ නැහැ. මිනිස්සු මට රවී කියලත් කරූ කියලත් කතා කරන බව මා දන්නවා.

    ප්‍ර :- ඔබ මේ දේවල් කියන්නේ දිව්රුම් පිට නේද?

    පි :- ඔව්.

    ප්‍ර :-ඊළඟ එස්.එම්.එස්. පණිවිඩයේ සදහන් වන්නේ 2016 දෙසැම්බර් පළමු වැනිදා ඔබලා දෙන්නාම RK හමුවෙන්න කියලා. ඔබ මේ ගැන මොනවත් දන්නවාද?

    පි :- නැහැ.

    ප්‍ර :- ඊලඟ එස්.එම්.එස්. පණිවිඩය මකා දමා ඇති එකක් එහි සඳහන් වන්නේ සමාජ ජාලා මාධ්‍ය බලවත්. ඒ නිසා අපි ගොසිප් පිටුවක් පටන් ගෙන PMටයි හොනරබල් රවීටයි සහයෝගය දෙමු කියලා. “හොනරබල් රවී” කියන්නෙ ඔබටද?

    පි :- ඒ ගැන මා දන්නේ නැහැ.

    මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ අර්ජුන් ඇලෝසියස් මහතාගේ 2015 ජුනි මාසයේ 09 වැනිදා සිට 2017 වසර දක්වා විදේශ ගතවීම්වලට අදාළ ගුවන් ගමන් වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළේය.

    ප්‍ර :- මෙම වාර්තාවට අනුව ඔබ 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා. එහිදී ඔබට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණද?

    පි :- මට මතක විදියට සිංගප්පුරූවේ තිබු මුල්‍ය සම්මන්ත්‍රණයේදී මට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණා. මට මතක එච්චරයි.

    ප්‍ර :- මෙම වාර්තාවට අනුව ඔබ දෙන්නා එකම දවසක එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිහිං තියෙනවා නේද?

    පි :- මට මතකයි එක් වතාවක් ඔහු මා සමඟ ගුවන් මඟින් ගිහිං තියෙනවා.

    ප්‍ර :- මේ වාර්තාවට අනුව ඔබ දෙන්නාම 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා?

    පි :- මා දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙහිදී කියැවුණු නීල් ද සිල්වාගේ සමාගම ලංකා බැංකුවෙන් ණය අරගෙන ගෙවීම් පැහැර හැර තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න කියලා ඔබගේ සහය පැතුවද?

    පි :- ලංකා බැංකුව මා යටතට වැටන විෂයක් නෙමේ.

    ප්‍ර :- ඔබ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන දන්නවාද?

    පි :- වසර 15ක කාලයක සිට මා දන්නවා.

    ප්‍ර :- 2105 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසිය ගැන ඔබ දන්නවාද?

    පි :- ඔව්.

    ප්‍ර :- ඒ ගැන මහජන කළබගෑනියක් පිළිබඳව ඔබ දන්නවාද?

    පි :- ඔව්.

    ප්‍ර :- එතකොට ඔබ මේ සම්බන්ධව පත්කරපු කමිටුවල සාක්ෂි දුන්නද?

    පි :- ඔව්. කෝප් කමිටුවේ සාක්කි දුන්නා.

    ප්‍ර :- ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ සංගමයේ රැස්වීමක් තිබුණා ඔබට මතකද? ඊට ඔබ සහභාගී වුණාද?

    පි :- ඔව්. රැස්වීමක් හෝ දෙකක් තිබුණා මට මතකයි. අපි ප්‍රාථමික ගැණුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වූවා. මෙහිදී ප්‍රාථමික ගැණුම්කාර සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහභාගී වුණා. අපි ඔවුන්ට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. මෙයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සහභාගී වුණා.

    ප්‍ර :- 2015 පෙබරවාරි 27 වැනිදා වෙන්දේසියෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් ඔබට කතා කළාද?

    පි :- පසුව කතා කළා.

    ප්‍ර :- අර්ජුන් ඇලෝෂියස් කතා කළාද?

    පි :- නැහැ.

    ප්‍ර :- අර්ජුන් ඇලෝෂියස් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද?

    පි :- මා දන්නේ නැහැ.

    ප්‍ර :- කසුන් පලිසේන ඒ කියන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කරු ගැන ඔබ දන්නවාද?

    පි :- මට ඔහු මුණගැහිලා තිබෙනවා. ඒ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ රැස්වීමකදී.

    (සාක්කිකරු රුපියල් මිලියන 75ක් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමේ ලිපිය පිළිබඳව රවි කරුණානායක මහතාගේ අවධානය යොමුකරයි.)

    ප්‍ර :- මෙම ඉල්ලීම සිදුකරන්නේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහාද?

    පි :- ඔව්. මෙම ලිපිය ලිව්වේ මම. මෙම සාකච්ඡාවට කබීර් හෂීම්, මලික් සමරවික්‍ර ඇමතිවරු ඇතුළු 15 දෙනෙකු පමණ සහභාගී වුණා.

    ප්‍ර :- මෙම ලිපියේ දිනය දැම්මේ නැත්තේ ඇයි?

    පි :- එය හිතාමතාම කළ දෙයක් නෙවෙයි. මේක අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම අනුව ඉදිරිපත් කළ ලිපියක්.

    ප්‍ර :- මේක නිර්මාණය කළ ලිපියක්. මේ ගැන කිසිදු සටහනක් නැහැ. රාජ්‍ය පටිපාටිය අනුව මෙහි ලිපිගොණු අංකයක් තිබිය යුතුයි.

    පි :- අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ නිවැරදි ලිපියක්.

    ප්‍ර :-2015 මාර්තු 17 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සහිත හැන්සාඩ් වාර්තාවක් පිළිබඳ සාක්කිකරුගේ අවධානය යොමු කරනවා. එහිදී කියල තිඛෙනවා මහින්ද රාජපක්ෂ කිසිදු මුදල් වෙන් කිරීමකින් තොරව කොන්ත්‍රාත් අත්සන් කර තිබෙනවා. ඉන් බිලියන 1ක් භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගන්න. ඒක ඔබ කළ ප්‍රකාශයට පටහැනියි නේද?

    පි :- මෙහි බිලියන 100ක අවශ්‍යතාවය ගැන පැහැදිලිව සඳහන්වනවා. රුපියල් බිලියන 15ක කඩිනම් අවශ්‍යතාවයක් මෙහි සඳහන් වනවා.

    ප්‍ර :- ඔබ දැන් පදිංචිව සිටින්නේ මොනාක් දොපාර්තමේනතුවේ අපාර්ට්මන්ට් හි එස්.පී.එච්.2 ඒකකයේ නේද ?

    පි :- ඔව් මේක නහිල් විජේසූරියගේ දියණියවන අනීතා විජේසූරිය මෙනවියගෙයි.

    ප්‍ර :- ඔබ මේ නිවස මිළඳී ගන්න අනීතා විජ්සූරිය එක්ක කතා කළාද?

    පි :- මම කතා කළේ නැහැ. පවුලේ අය තමයි ඒවා කතා කළේ. එම නිවසේ පදිංචියට පෙර මං ඒ නිවසට ගියේ නැහැ.

    විනිසුරු කේ.ටී.චිත්‍රසිරි :- මෙම නිවස කොටස් දෙකක එකුවක් නේද ?

    පි :- මේක කාමර තුනක් තිඛෙනවා. කොටස් දෙකක් එකතු කර නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- අපි ළඟ මේ පිළිබඳ ලියකියවිලි තිඛෙනවා.

    ප්‍රශ්නය :- එතකොට ඔබ දැන් දන්නවද මෙම නිවස බද්දට ගත්තේ වොල්ටර් ඇඩ් රෝ සමාගම බව ?

    පි :- මම ඒවා දැන ගන්නේ පසුව අනීතා විජේසූරිය දේශපාලනඥයෙකුට නිවස බද්දට දීමට අකැමැතිවූ බැවින් .ඒ අනුව මෙම සමාගමට බද්දට දුන් බව පසුවයි මම දැනගත්තේ. ඒ ගැන මම මුලින් මොකුත් දන්නේ නැහැ.

    ප්‍ර :- එතකොට ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගම මෙම නිවස මිළට ගන්නා සමාගම කාගෙද ?

    පි :- ඔව් එය අපේ පවුලේ සමාගමක්.

    ප්‍ර :- එතකොට මෙම ගනුදෙනු වලින් කිසිවක් ඔබ දන්නේ නැහැ.

    පි :- මම දන්නේ නැහැ. මේවා මෙලා තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ.

    ප්‍ර :- එතකොට අර්ජුන් ඇලෝසියස් ඔබගේ බිරිඳ වන මෙලා කරුණානායක මුණ ගැසී මෙම නිවස බදු ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ඔබ දන්නවාද ?

    පි :- නැහැ. ඒ ගැන මම දන්නේ නැහැ. අර්ජුන් ඇලෝෂියස් අනීතා විජේසූරියගේ හිටපු පෙම්වතෙක්.

    ප්‍ර :- එතකොට වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගමේ අධ්‍යක්ෂවරුන් අර්ජුන් ඇලෝෂියස් සහ ජෙෆ්රි ඇලොෂියස් බව ඔබ දන්වාද?

    පි :- වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම කුමන ව්‍යාපාරයක යෙදෙනවාද කියලාවත් එහි අධ්‍යක්ෂකවරුන් කවුද කියලවත් මම දන්නේ නැහැ. මෙම කටයුතු කළේ අපේ පවුලේ අයයි. ඔවුන් අනීතා විජේසූරිය සමඟ සමීප මිත්ත්‍රත්වයක් පැවැත්වූවා. මම අමාත්‍යවරයෙක් හැටියට පැය 4ක් 5ක් ගතකරන්නේ අමාත්‍ය කාර්යාලයේ. මෙම තීරණ ගන්නේ පවුලේ අයයි.

    ප්‍ර :- එතකොට මොනාක් අපාර්ට්මන්ට් එකේ නිවස මාස 6කට බදු දීමෙන් පසු තවත් එය මාස දෙකක කාලයක් දීර්ඝ කිරීම පිළිබඳව ඔබ දන්නවාද ?

    පි :- මම දන්නේ නැහැ.

    ප්‍ර :- මෙම නිවස මිළඳී ගැනීමට ඉල්ලීම කළේ කවුද ?

    පි :- අපි හිටියේ අපේ රජමල්වත්ත පාරේ නිවසේ. එහි අළුත්වැඩියා කර ඉවර වූ පසු පදිංචියට යන්නන අනීතා විජේසූරිය තමයි මෙම නිවසේ මිලදී ගන්න කිව්වේ.

    ප්‍ර :- මෙම නිවස මිළඳී ගැනීම සඳහා රුපියල් මිලියන 165ක් ගෙවූ බව ඔබ දන්නවාද ?

    පි :- මම දන්නේ නැහැ. මේක සමාගමේ උපදේස් මතයි සිදු කළේ. එම සමාගම කරන්නේ මාගේ බිරිඳයි.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- ඔබ කිව්වනේ ඔබගේ පවුල සමීප පවුලක් කියලා ?

    පිළිතුරු :- ඔව්.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- එසේ නම් මේවගේ කරුණු දැන ගත යුතුයි. මෙම නිවස බද්දට ගත් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අර්ජුන් ඇලෝෂියස් කටයුතු කරන බව ඔබ දන්නවාද ?

    පි :- නැහැ මම දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන :- එසේ දැන ගෙන සිටියා නම් සිදු කරන්නේ කුමක්ද?

    පි :- එසේ නම් එහි පදිංචියට යන්නේ නැහැ. ඒ බව මම සොයා බැලුවේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම පාර්ලිමේන්තුවේදී හෙලි කළ කරුණුවලින් පසුවයි.

    ප්‍ර :- එතකොට ඔබේ බිරිඳ සහ දියණිය මේ ගැන දන්නවද?

    පි :- ඔවුන් දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මේවා ගැන දන්නේ නැහැ.

    ප්‍ර :- ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රයන් සින්නයියා සාක්කි දෙමින් කිව්වා, සමාගමේ සභාපති ලක්ෂ්මිකාන්දන් රුපියල් මිලියන 75,70 ක් වාර දෙකකදී බෑග් දෙකකින් ගෙනැල්ලා කිසිදු ලියවිල්ලක් නැතිව සේප්පුවේ තැන්පත් කළා කියලා .මේ සල්ලි කොහොමද සොයා ගත්තේ.

    පි :- ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. මේවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුදල් ස්ථීරයි.

    ප්‍ර :- ඔබ මුදල් ඇමති. අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙක්. එවැනි අයෙකුගෙන් නිවසක් බදුගැනීම යම් සහයෝගයක් දැක්වීමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

    පි :- මම මේවා දන්නේ නැහැ. මම විරුද්ධ පක්ෂයේ සිටියදීත් මට පහර දුන්නා. දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදී නීතිපති දෙපාර්තමේන්තුව පහර දෙනවා. ඒ කාලයේ විදේශ විනිමය උපයාගත්තා කියලා මට නඩුදාලා අවුරුදු 10ක් මම නඩු කිව්වා. අන්තිමේදී මං නිදහස් වුණා. ඒ නඩුවට සම්බන්ධ රාජ් රාජරත්නම් ළඟ වැඩ කරපු ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මා යටතේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කරනවා.

    ප්‍ර :- එතකොට ඔබ කියන්නේ මාස 9ක් නිවසක් බද්දට ගෙන හිටියේ මේ කිසිවක් නොදැන කියලද?

    පි :- මා මේ ගැන දන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හෙළි කළ පසුවයි.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

    ප්‍ර :- ඔබ අර්ජුන් මහේන්ද්‍රන් මහතා දන්නවාද?

    පි :- ඔව්. සෑහෙන කාලයක සිට මා දන්නවා. ඔහු බී.ඕ.අයි සභාපති විදියටත් හිටියා.

    ප්‍ර :- අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව බැඳල ඉන්නේ අර්ජුන් ඇලෝෂියස් කියලා ඔබ දන්නවාද?

    පි :- ඔව්. මං මංගල උත්සවයටත් සහභාගී වුණා.

    ප්‍ර :- එම මංගල උත්සවයට සහභාගී වූ අනිත් ප්‍රසිද්ධ අය කවුද?

    පි :- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය කරු ජයසූරිය, එවකට සිටි කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර, අමාත්‍ය මලික් සමරවික්‍රම මෙම මංගල උත්සවයට සහභාගී වුණා.

    අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

    ප්‍ර :- ඔබට අර්ජුන් ඇලෝෂියස් හැර වෙනත් මිතුරන් සිටිනවාද?

    පි :- ඔව්. මම දේශපාලනඥයෙක්. මට බොහෝ මිතුරන් සිටිනවා.

    සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා . ඔබට යමක් කියන්න තිඛෙනවාද?

    පි :- මාධ්‍ය මගින් මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරලා. මම මෙම කොමිසමටම ඇවිත් සත්‍ය ප්‍රකාශ කළා.

    ලංකාදීප
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,542
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෝ බන් අර වේස ගසා84. උගේ පවුලම එක එකාට හැමිනෙනවා ඇති මේ දවස් වල සනීපෙට.අර්පුන් එහෙම උගේ අම්මාට සලකනවා ඇති එකසිය ගානට.කරුගේ අහවල් එක සුප්පු කරන්නේ ගසා වෙන්න ඇති.:angry::angry:

    අර අවජාතක පරයෙක්ට දාව ඉපදුන සදුන් කියන එකා දැන් රනිල්ගේ ඇට ලොවිනවා ඇති.රතිඤ්ඤා එමෙටත් ගැහුවනේ ජයටම. දැන් සංවර්ධනේ දැකලා උගේ මහ එවුන් නිවන් පුර වැඩලා ඇති.අම්මා අප්පා විකුණන් කන අවජාතක බල්ලෝ. පුළුවන්නම් තොගේ ගැණිව රනිල් ලව්වා වෙන්දේසියේ දාලා එවපන් මං ලඟට :angry::angry:

    වේස පැටියා අළුවිහාරෙට කියලා සැපට ඇරගන්නවනේ.පැටියා උපන් කැ% බින්දුව පොලොවට වැටුනා නම් ගහකුත් පැලවෙලා මෙලහට
    :angry::angry: