යාලුවනේ මෙන්න මේකට ගිහින් පොඩ්ඩක් බලන්න කොහොමද වැඩේ කියලා....
http://www.indiancricketfans.com/showthread.php?t=236145
මුන් දන්නේ හැම මඟුලටම නාහෙන් අඬන්න විතරයි....
Thread එකේ මුල ඉඳන් අගටම කියෙව්වොත් හිනා කාලා මැරෙනවා මුන්ගේ Cricket analysis වලට....

කට්ටියම කැමතිනම් අපිත් ගිහිල්ලා හොඳ නෝන්ඩියක් දාලා එමුද....?
උන්ගෙ තත්වෙට වැටිලා පිස්සො වගේ කෑගහන්න ඕනි නෑ...උන්ගේ ගොන් තර්ක වලට ඇඬෙන්න දෙකක් කිව්වනම් හරි...
කැමතිනම් යමු....නැත්තම් පාඩුවේ ඉමු....

, කිප පාරක් බැන් උනදත් කොහෙද

එ පැත්තට යැව්ව්වා ඉන්දියන් කාරයොන්ව පොඩ්ඩක් අව්සලා ගන්න