::::...Indian Cricket Fans (Crying Babies)...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

යාලුවනේ මෙන්න මේකට ගිහින් පොඩ්ඩක් බලන්න කොහොමද වැඩේ කියලා....

http://www.indiancricketfans.com/showthread.php?t=236145

මුන් දන්නේ හැම මඟුලටම නාහෙන් අඬන්න විතරයි....
Thread එකේ මුල ඉඳන් අගටම කියෙව්වොත් හිනා කාලා මැරෙනවා මුන්ගේ Cricket analysis වලට....:lol::lol::lol:
කට්ටියම කැමතිනම් අපිත් ගිහිල්ලා හොඳ නෝන්ඩියක් දාලා එමුද....?
උන්ගෙ තත්වෙට වැටිලා පිස්සො වගේ කෑගහන්න ඕනි නෑ...උන්ගේ ගොන් තර්ක වලට ඇඬෙන්න දෙකක් කිව්වනම් හරි...

කැමතිනම් යමු....නැත්තම් පාඩුවේ ඉමු....:yes::yes::yes:

  • Like
Reactions: gihan465

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    ICF මම ඔය ෆොරම් එකෙ මෙම්බ්‍ර් කෙනෙක්;) , කිප පාරක් බැන් උනදත් කොහෙද:lol: , ඉයෙ අපෙ එකෙක් kar*ya කියන ID එකෙන් ගිහිලා ඉන්දියන් කාරයොන්ව අව්සලා අවා, මම ඉල්ලනවා මෙ thread එක බලන කට්ටියට ඉන්දියන් ක්‍රිකට් ෆොරම් එක රෙජිස්ටර් වෙලා අපෙ සිංහ ගතිය පොන්සි ඉන්දියන් කාරයොන්ට පොඩ්ඩක් පෙන්නලා එන්න, මොකද ඉයෙ අපෙ ශ්‍රි ලංකන් ක්‍රිකට් ෆොරම් එකට SRT කියන ඉන්දියන් කාරයා රින්ගලා ඉන්නවා මම දැක්කා​
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Elazz hamadama ohoma tamai lankave aya e athin kochchara hodada kiyala hithenawa

    මුන්ටනම් මානසික රෝගයක් තියෙන්නේ....Match එක පටන් ගද්දි best team in the world...
    අපිට දුවන්න ගහනවලු....
    දෙක තුනක් ගැලවෙද්දි selectors ලටයි, captain ටයි, umpires ලටයි, අරූටයි මූටයි ලෝකෙ නැති උන්ටත් බනිනවා....

    අපත රැළක්....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    මුන්ටනම් මානසික රෝගයක් තියෙන්නේ....Match එක පටන් ගද්දි best team in the world...
    අපිට දුවන්න ගහනවලු....
    දෙක තුනක් ගැලවෙද්දි selectors ලටයි, captain ටයි, umpires ලටයි, අරූටයි මූටයි ලෝකෙ නැති උන්ටත් බනිනවා....

    අපත රැළක්....

    stinky indians:lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Thissara Perera is back
    fear.gif

    :lol::lol:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ICF මම ඔය ෆොරම් එකෙ මෙම්බ්‍ර් කෙනෙක්;) , කිප පාරක් බැන් උනදත් කොහෙද:lol: , ඉයෙ අපෙ එකෙක් kar*ya කියන ID එකෙන් ගිහිලා ඉන්දියන් කාරයොන්ව අව්සලා අවා, මම ඉල්ලනවා මෙ thread එක බලන කට්ටියට ඉන්දියන් ක්‍රිකට් ෆොරම් එක රෙජිස්ටර් වෙලා අපෙ සිංහ ගතිය පොන්සි ඉන්දියන් කාරයොන්ට පොඩ්ඩක් පෙන්නලා එන්න, මොකද ඉයෙ අපෙ ශ්‍රි ලංකන් ක්‍රිකට් ෆොරම් එකට SRT කියන ඉන්දියන් කාරයා රින්ගලා ඉන්නවා මම දැක්කා​

    ඔව්....මුන්ට කටවල් වැහෙන්න දෙකක් කියන්න ඕනි...
    ඒත් උන්ගෙ ගානට වැටිලා ජාතියක් ජම්මයක් නැති උන් වගේ කෑ ගහන්න ඕනි නෑ...
    උන්ගෙ ගොන් පාට් වලට ඇඬෙන්න තර්ක ටිකක් දැම්මනම් හරි...:yes::yes::yes:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    ඔව්....මුන්ට කටවල් වැහෙන්න දෙකක් කියන්න ඕනි...
    ඒත් උන්ගෙ ගානට වැටිලා ජාතියක් ජම්මයක් නැති උන් වගේ කෑ ගහන්න ඕනි නෑ...
    උන්ගෙ ගොන් පාට් වලට ඇඬෙන්න තර්ක ටිකක් දැම්මනම් හරි...:yes::yes::yes:

    ඔව් ඔව් එහෙම කරාම හරි , ඉයෙ 11ත් page එක සම්පුර්නයෙන්ම delete කරා ඔය ෆොරම් එකෙ admin මොකද එච්ච්රට අපෙ උන් ඉන්දියන් කරයොන්ව බයිට් කරා එ page එකෙදි
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    ICF මම ඔය ෆොරම් එකෙ මෙම්බ්‍ර් කෙනෙක්;) , කිප පාරක් බැන් උනදත් කොහෙද:lol: , ඉයෙ අපෙ එකෙක් kar*ya කියන ID එකෙන් ගිහිලා ඉන්දියන් කාරයොන්ව අව්සලා අවා, මම ඉල්ලනවා මෙ thread එක බලන කට්ටියට ඉන්දියන් ක්‍රිකට් ෆොරම් එක රෙජිස්ටර් වෙලා අපෙ සිංහ ගතිය පොන්සි ඉන්දියන් කාරයොන්ට පොඩ්ඩක් පෙන්නලා එන්න, මොකද ඉයෙ අපෙ ශ්‍රි ලංකන් ක්‍රිකට් ෆොරම් එකට SRT කියන ඉන්දියන් කාරයා රින්ගලා ඉන්නවා මම දැක්කා​

    ela machan. mamath reg wenawa forum eke okunta baninna. mata elagik ban indiyan paharayanwa, dakinakotath mala :frown:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    too many guys on this team are getting free passes,Irfan pathan can bat like them if not better why not give him chance to get his confidence up or try new people, these fricking guys like nohit, karthik and Jadeja wont take this team anywhere.

    Jaddu, we want a valuable contribution from u now, if u get us out of this jail, we promise we will never talk about throwing you out of the team, instead we will rate u as the best indian all rounder and u will be the second man to get the entrance in the team after Goddy
    adore.gif

    :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    Match is over for us. Only rain can help us.

    :lol::lol::lol: un eye wahinakan balan idala

    ඔකුන් මහා මොඩයො බන් අපෙ කට සහ නුවනැති පුතුන් 2ක් 3ක් ගියොත් උන්ට දුවන්න රිටන් එක දෙන්න පුලුවන් , ඉයෙ මම අපෙ Lokka Ayya:cool: එ පැත්තට යැව්ව්වා ඉන්දියන් කාරයොන්ව පොඩ්ඩක් අව්සලා ගන්න