ගැහැණු හිත..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    gehenuhitha.jpg



    :shocked::shocked:;):shocked::shocked:


    වචන මාලාව


    බයලොජි : ජීව විද්‍යාව
    පිසික්ස් : භෞතික විද්‍යාව
    කෙම = කෙමිස්ට්‍රි : රසායන විද්‍යාව
    මෙඩිකලය = මෙඩිකල් ෆැකල්ටිය : වෛද්‍ය පීඨය
    තියරි : සිද්ධාන්ත
    ඇප්ලයි : යොදනවා/ආදේශ කරනවා
    ඇනලයිස් : විශ්ලේෂණය

    :yes:









    *. මෙඩිකල් ෆැකල්ටියෙ, මගෙ මිත්‍රයකුගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙනි.;)




    ~#ඨාකුර්Z#~ විසිනි.


     
    Last edited:
    • Like
    Reactions: BLACK HAT

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පට්ටයි බන්.;)
    තෑන්ක්ස් ලොක්කා:)

    :):)

    kawdath wageema maxxaaa machan.......ubath maara dialz ekak...niyama adahas thiyenne....elaaaaaaaaaaaaaaaaaaaaaaa
    හිහි.. ඔය ඉතිං දන්නවනෙ;);)
    ස්තූතියි මචං:)


    mmmmmmmmm.....aka me aththeme hoyanna wenn na...:shocked::shocked::shocked::no::no:
    හ්ම්.. ඒක තමයි:lol:;)
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ලස්සන නිර්මාණයක්
    ටිකක් අමුතු ශෛලියකින් තමා ලියල තියෙන්නේ නම් :confused:(මට තේරෙන විදිහට).
    තවත් එකක් මේක කළකිරීමකින්(කලකිරීමක්ද තරහක්ද හරියටම තේරුම් ගන්න අමාරුයි)වගේ ලියල තියෙන්නේ මම හරිද මන්ද?:eek:
    කොහොම උනත් පද ගැලපීම නම් විශිෂ්ටයි සහෝදරයා
    ඔබට ජය ;)


    රෙප් දෙන්නනම් බෑලු ස්ප්‍රෙඩ්ලු මචන් :dull:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලස්සන නිර්මාණයක්
    ටිකක් අමුතු ශෛලියකින් තමා ලියල තියෙන්නේ නම් :confused:(මට තේරෙන විදිහට).
    තවත් එකක් මේක කළකිරීමකින්(කලකිරීමක්ද තරහක්ද හරියටම තේරුම් ගන්න අමාරුයි)වගේ ලියල තියෙන්නේ මම හරිද මන්ද?:eek:
    කොහොම උනත් පද ගැලපීම නම් විශිෂ්ටයි සහෝදරයා
    ඔබට ජය ;)


    රෙප් දෙන්නනම් බෑලු ස්ප්‍රෙඩ්ලු මචන් :dull:


    අපොයි නෑ මම කෙල්ලන්ට ආද‍රෙයි;):yes::yes:
    ස්තූති වේවා උඹට:):)