Beauty Sri lankan Universities

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wow.. sahenna lassanai...
    sabaragamuweth oya wage lassana than athi mama hithanne. dawasak giya ekata. ape ewala nam melo rahak na. concrete kalayakne...

    මාත් ගිහින් තියනවා බෙලිහුල් ඔය එකටයි බුත්තල එකටයි, දෙකම එල.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mora koheda bun rockz.....melo rahak ne.....kisima lassanak ne....yako adiyen adiyata building neda...mama hithanne thiyena gasuth den kadan watena......

    no offense with pera....PERA z da best in terms f beauty

    මෝර වල කොච්චර ලස්සන තැන් තියනවද. කජු කැලේ, බොල්ගොඩ අසිරිය සමඟ බොට් යාඩ් එක, වල කැන්ටිම, ගොඩ කැන්ටිම, නිතර බොන පැවිලියන් එක, හොස්ටල් වල බන්ක බෙඩ්...ඒ හැම දේම ලස්සනයි. කොන්ක්‍රීට් උනත් අමුතු සුන්දරත්වයක් තියනව.

    අපිට නම් මෝර එල.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,362
    113
    Colombo
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය


    37511_412256553919_772608919_4687569_7221626_n.jpg



    39771_412256713919_772608919_4687573_6993797_n.jpg
    39771_412256718919_772608919_4687574_6985453_n.jpg
    37641_412256938919_772608919_4687581_7447571_n.jpg
    39187_412257068919_772608919_4687585_4379518_n.jpg
    39187_412257088919_772608919_4687589_3983080_n.jpg
    39187_412257073919_772608919_4687586_6787147_n.jpg
    39817_412257353919_772608919_4687600_6072931_n.jpg
    39817_412257358919_772608919_4687601_5513823_n.jpg
    39780_412257658919_772608919_4687613_1086142_n.jpg
    39132_412257748919_772608919_4687616_1969327_n.jpg