කොන කැපිලත් ඔයවගේම එකක්ද ?
මොඩයෙක් උනාට මොඩ ප්රශ්ණ අහන්න එපා.

කොණ කැපුවෙ නැත්නම් දෙවියො කොහොමද හරියටම ඉස්ලාම් අයව හොයාගන්නේ.

නැත්නම් ඉතින් මැරුණට පස්සේ ඕනකෙනෙක් ඉස්ලාම් කියල සොහොනේ දඩුවමෙන් බේරෙයිනේ.
ආස ඇති....
මැරුණට පස්සේ සොහොනේදී ඉස්සෙල්ලාම දේවතාවන් දෙන්නෙක් එනව එගොල්ලො ප්රශ්ණ තුනක් අහනව. ප්රශ්ණ තුන අහල ඒකට හරියට උත්තර දුන්නට පස්සේ කොණ කපලද බලනව ඊට පස්සේ තමයි ස්වර්ගෙට යන්න චාන්ස් එක එන්නේ.

එක හින්ද ස්වර්ගෙට යන්න කැමති හැමොම කොණ කපාගෙන ප්රශ්ණ තුනට හරි උත්තර දැනගෙන ඉන්න ඕනේ.

Last edited:


