Dreams gE අදෝනාව

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sadboy363x500285.jpg



    කටු තෙරින් අහසන නැග ගියේ
    කිසි දිනෙක නොසිතූ ලෙසින්
    වැලි කන පොළවේ දාඩිය හෙලුවේ
    ජීවත් වෙන්නයි බුදු අම්මේ

    දහසක් පැතුම් පොදි බැදන්
    දහසක් රියාල් නෑ ඉපයුවේ
    තුන් වේලට කඩෙන් කනකොට
    අම්මගෙ බත්පත මයි සිහි වුනේ

    අවුවේ කරවී සීතලට ගුලිවී
    කර්‍ටක දේසේ මම තනි වුනේ
    අම්මව මල්ලිව අතහැර දමා
    නෑ කිසි දින ආයි මෙහෙ එන්නෙ


    Dreams ගේ අදෝනාව මට දැණුනේ මෙහෙමයි ;)


     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    kathwe samahara dae attha saha wensak thibunath atthenma sathutui man gana hithanna kaalaya wenakaranna kenek innawata,
    Bohoma Sthoothy malbaba!

    You must spread some Reputation around before giving it to Mal Baba again.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kathwe samahara dae attha saha wensak thibunath atthenma sathutui man gana hithanna kaalaya wenakaranna kenek innawata,
    Bohoma Sthoothy malbaba!

    මෙහෙමයි ලංකාව දාල යන ගොඩක් අය හොදින් ඉන්නව කියල කිව්වට ඉතින් හිතින් දුක් වෙනවා සමහරු:D:yes: