තවත් මීනී මරුවකුට ජනපති සමාව

තවත් මීනී මරුවකු

  • MRගෙ හොඳ වැඩක්

    Votes: 4 44.4%
  • MRගෙ කැත වැඩක්

    Votes: 5 55.6%

  • Total voters
    9

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
තවත් මීනී මරුවකුට ජනපති සමාව

තවත් මීනී මරුවකුට ජනපති සමාව දේශීය 2010 අගෝස්තු 27 වෙනි සිකුරාදා, 17:09
mr2010.jpg
කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටි රත්නපුර මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් තෙන්නකෝන්ව ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ නිදහස් කර ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට ඊයේ(26) සවස මෙම විශේෂ සමාව ප්‍රධානය කර තිබේ.


සිය අනියම් බිරිය ඝාතනය කිරීමේ වරදට ඔහු 2007 අගොස්තු මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබ වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් ලබමින් සිටියේය.
ජනාධිපතිවරයා විසින් මීට පෙර ද්විත්ව ඝාතනයකට වරදකාරියකව මරණ දඩුවම නියමව සිටි අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිදද ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනියම් බිරින්දෑවරු ඉන්න අය තමයි අනියම් බිරින්දෑවරු මරපු අයට සමාව දෙන්නේ...
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    අනියම් බිරින්දෑවරු ඉන්න අය තමයි අනියම් බිරින්දෑවරු මරපු අයට සමාව දෙන්නේ...

    ඇයි මිනී මරා මිනී මරුවන්ට :yes:
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන් මේවට අඩලා වැඩක් නෑ.ඉතින් හිනා වෙම්මු.
     

    Similar threads