තවත් මීනී මරුවකුට ජනපති සමාව
තවත් මීනී මරුවකුට ජනපති සමාව
දේශීය 2010 අගෝස්තු 27 වෙනි සිකුරාදා, 17:09
කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටි රත්නපුර මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් තෙන්නකෝන්ව ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ නිදහස් කර ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට ඊයේ(26) සවස මෙම විශේෂ සමාව ප්‍රධානය කර තිබේ.
සිය අනියම් බිරිය ඝාතනය කිරීමේ වරදට ඔහු 2007 අගොස්තු මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබ වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් ලබමින් සිටියේය.
ජනාධිපතිවරයා විසින් මීට පෙර ද්විත්ව ඝාතනයකට වරදකාරියකව මරණ දඩුවම නියමව සිටි අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිදද ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.