:::ma NEW ride-HORNET 250:::

rotiya

Member
Feb 18, 2008
15,188
106
0
~> R0CKC!TY KURUN3G4L4 <~
ow machn mat me clr ekata hena asaiii...man kalin hitan htye yellow or blue..bt meka dakkata passe meka gahuwe....tnx machn...kawda bn podi ekekta issellama me wage ekak aran denne..mama issellama padde kinatek 49 cc passe sunmo 48cc then fz16 150cc..dan tama meka...ubata issellama discvry ekak aran dena eka gana sathutu weyan:D
yako aurudu 20k kiyanne thama podida ban :dull:
thawa aurudu 3 4 kin bandindath wei.eta passe hornet 1ke gihin podi ad 1k dala kata kallak da ganda ban :dull: :P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kellek issaraha watunoth kohomada athal eka;)

    දැන් කොල්ලා බයික් එක අරන් තියෙන්නෙත්..
    ඒ අදහසින් වෙන්න ඇති... :P
    මොනවා වුනත්..
    පිටි පස්සෙන් කෙල්ලෙක් ව දා ගෙන යන්න වැඩි කල්
    නම් යන්නේ නෑති වෙයි.. :D
    මේ බයික් එක හින්දා..
    ;)
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    දැන් කොල්ලා බයික් එක අරන් තියෙන්නෙත්..
    ඒ අදහසින් වෙන්න ඇති... :P
    මොනවා වුනත්..
    පිටි පස්සෙන් කෙල්ලෙක් ව දා ගෙන යන්න වැඩි කල්
    නම් යන්නේ නෑති වෙයි.. :D
    මේ බයික් එක හින්දා..
    ;)


    ane deiyane..ehma unth kochchara deyakda..kellek natiwa kana katta mamane danne:sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane deiyane..ehma unth kochchara deyakda..kellek natiwa kana katta mamane danne:sorry:

    වැඩිය ඒ ගැන දුක් වෙන්න එපා...
    කෙල්ලෙක් ලැබුනාම ඒ කන කට්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න
    වෙන හින්දා.. :D:P
    මොනවා වුනත් දැන් අලුතින් ලැබුන කෙල්ලව පරිස්සම් කර ගන්න..
    ;)
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    වැඩිය ඒ ගැන දුක් වෙන්න එපා...
    කෙල්ලෙක් ලැබුනාම ඒ කන කට්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න
    වෙන හින්දා.. :D:P
    මොනවා වුනත් දැන් අලුතින් ලැබුන කෙල්ලව පරිස්සම් කර ගන්න..
    ;)


    aniwa aniwa...meyatanam man anit kellonta wada gdak adarei:cool: