මලා..! මල්කවි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දන්නවනෙ බොලාලා, ටයිම් එකට බ්‍රේක් නැති විත්තිය. ඒ වගේම තව බ්‍රේක් නැති බුවෙක් මේ එළකිරියෙත් ඉන්නව. මේ යකා උඹලත් මමත් කවුරුත් හොදින් අදුනන, අදුනන්නැති උන්ටත් අදුන්නල දෙන්න වටින මලක් වගේ ඉන්න මල්කවියා. හිත හොද, හික්මුණු, මල් ව්‍යාපාරය නිසා නිසා පොලීසියෙන් මට්ටුවුනු, දැනට දැහැමින් කල් ගෙවන, ඒ වුනත් දිය යටින් ගින්දර සමග තව තව දේවල් ගෙනියන අපේ මල්කවි, තමාම අයියලා යයි කියන් ඉන්න සමහරක් උන්ට හොද ආදර්ශවත් පුද්ගලයෙක්. මේකා එළකිරියට ඇබ්බැහි වෙච්ච සියලු තතු විත්ති අතීතයේ මුගෙ නමින් පළවු මගේ ත්‍රෙඩ් කියවූ සියලු දෙනා හොදාකාරවම දන්න විත්තිය මම දන්නව. ඒ ඔක්කොම පැත්තකින් තියමුකො. මෙදා මූ කොරල තියෙන්නෙ ගහක් ගලක්වත් උහුලන්නැති ෆට්ට චා ජාත්‍යන්තර වැඩක් නොවැ. ඒ කියන්නෙ මේකා මෙච්චර කල් පහුකොරාන පහුකොරාන ආවනෙ මයිල්ස්ටෝං කියල ජාතියක්, අන්න ඒවගෙ 22 වෙනි මයිල්ස්ටෝං එකට මේ දැන් ඩිංගකට කලින් මේකා හොරෙන්ම ගේම දුන්නැයි කියල කට කතාවක් පැතිරුනානෙ එළකිරියෙ. ඉතිං මාත් හොරෙන්ම විපරම් පාරක් දැම්ම, බැලින්නං කතාව ඇත්ත. මුට කොහොමත් ඔය ගල් කියන ඒවා පෙන්නන්න බැරි එකානෙ. මට ඉතිං පුදුමෙකුත් නෑ. ෂුවර් එකටම මූ ළගදිම 50 වෙනි මයිල්ස්ටෝං එකත් උ‍ගේ කරගන්නව, පෝස්ට්ස් දාලම. ඉතිං බොලාට කියන්න තියෙන්නෙ මෙච්චරයි. 22 ගල්කණුව මුගෙ වෙච්ච මයිල්ස්ටෝං ප්‍රීතිය නිමිත්තෙං අද දින රාත්‍රී සමයෙහි මුගේ මිත්‍ර සමූහයා වන අප විසින් චාම් ගල්බනිස් පාටියක් පිළියෙළ කළෙමු. හැකියාවක් ඇති උන් ගල් බෝතල්ද රැගෙන, බයිටට ද මක්ක මක්ක හරි සාක්කු වල දාගෙන අහවල් තැන ගල් බංගලාවට සෙට් වෙයල්ලා. ස්තූතියි.
    :P:P


    මල්කවියො උඹට ජය..!;)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    congrats-1000.gif


    CongratZzzzzzzzzz
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    malkavi gana thread ekak dakkotha mama okkoma pelagena eka balanna enava karuhari muta baninivann uta help ekak denna:yes::yes:oka gana kiyanna godak dewal thiyana eth dann onna na kiyala hithenva

    congratz machan:D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මල්(පනින)කවියා ට සියලු යක්ෂ ප්‍රෛත සුභ පැතුම්.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    malkavi gana thread ekak dakkotha mama okkoma pelagena eka balanna enava karuhari muta baninivann uta help ekak denna:yes::yes:oka gana kiyanna godak dewal thiyana eth dann onna na kiyala hithenva
    කියපං කියපං අපිත් නොදන්න දේවල් ;):P

    මල්(පනින)කවියා ට සියලු යක්ෂ ප්‍රෛත සුභ පැතුම්.
    එච්චරම මල පනින්නෑ දැං, ඒ ඉස්සර:P

    අපිට දෙන්න වෙයි කියලද?:oo:
    ඒක තමයි බං:yes:

    bokkenma thama ithin.,............ galai mulai dekama genawa oooon
    එල එල
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මල මගුලයි.:rofl:..මං නම් අමද්‍යප...:baffled: ඒ උනාට ඉතිං මුට මුකුත් නොදී හිස් අතින් එන්න බෑනේ..මාව දැකල නැති උනාට එදා දැක්ක ගමන් මාව අදුර ගත්ත නොවේ මේකා..ඔන්න මන් ගානේ.;).



    img_carlsberg_brand.jpg




    fried-food_2.jpg


     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මල මගුලයි.:rofl:..මං නම් අමද්‍යප...:baffled: ඒ උනාට ඉතිං මුට මුකුත් නොදී හිස් අතින් එන්න බෑනේ..මාව දැකල නැති උනාට එදා දැක්ක ගමන් මාව අදුර ගත්ත නොවේ මේකා..ඔන්න මන් ගානේ.;).



    img_carlsberg_brand.jpg




    fried-food_2.jpg



    ඔව් ඔව් ඕකට අර, පරරූප විජානන ඥාණයද මොකද්ද එක තියෙනවලුනෙ. ඊටම උඹව අදුරගන්න නම් ඒ මොකවත් ඕනි නෑ. ඕනි එකෙක් දන්නව එළකිරියෙ රස්තියාදුකාරය කිව්වොත් ;):P:P
    එනිවේ මෙව්ව ටිකට තෑන්ක්ස් ලොක්කා:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් ඔව් ඕකට අර, පරරූප විජානන ඥාණයද මොකද්ද එක තියෙනවලුනෙ. ඊටම උඹව අදුරගන්න නම් ඒ මොකවත් ඕනි නෑ. ඕනි එකෙක් දන්නව එළකිරියෙ රස්තියාදුකාරය කිව්වොත් ;):P:P
    එනිවේ මෙව්ව ටිකට තෑන්ක්ස් ලොක්කා:D:D
    ඔන්න ඔන්න ඉතිං තවත් නමක්...එකෙක් ජේ කඩිතයා කියල රෙජිස්ටර් කලා...අර කෝච්චි පෙරේරා රට වටේ රස්තියාදු ගහන එකා කියල නමක් දැම්මා..අම්මපා ඔයිට වඩා ඕක පොෂ් විදිහට කියන්න විදිහක් නැද්ද?:oo:

    තව බයිට් එහෙම ඕන නම් කියපන්..මන් නම් ඔය සැර ජාති භාවිතයක් නෑ:P

    fried-lotus2.jpg


    ඔන්න අපේ දෙයක්:D