Organizing a Elakiri get to gather ?

Migara MK

Member
Aug 29, 2010
30
0
0
උඹලා හිතාගෙන ඉන්නේ එළකිරි එක බන්කොලොත් කරන්නද...? ටිකක් කල්යයි බන්..:cool:

kal gihilla hari ehema wei, mei yana widiyata! ube cake market karanna EK eka use kaloth!:baffled::baffled:
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අපේ කසුත් මගේ ත්‍රෙඩ් එකේ පියුම් මාමා වගේ. නොදන්න කෙනෙක් නෑනේ. කෝපි කඩේ හාමිනේ. :eek:
    මන් කාලයක් එෆ් බී අයි එකේ නෙ අයියෙ වැඩ කලේ..:cool::P
    කෝපි කඩේ හාමිනෙ තරම් මන් මහත නෑ.:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මොකක්ද ඒ.....?:eek:

    ලංකාවේ බලකොටු ත්‍රෙඩ් එක බලන්න ළමයා. කොයි ඉස්කෝලෙටද ගියේ? අර දෙමටගොඩ කන්ද පාමුල එකට නේද? ඕකේ හැදෙන උන්ට ඉතිහාස දැණුම අන්තිමයි. :eek:
     

    Migara MK

    Member
    Aug 29, 2010
    30
    0
    0
    අපිට නෙමෙයි. උඹට වෙන්නේ කියලා නිවැරදිකිරීමක් කරගනින්. උඹලා වගේ උන් ඉන්නකන් මේකෙන් යන්න හිතෙන්නේ නෑනේ. ෆුල් ෆන් නේ ඕයි. :P

    ubath wathura rath wenakan haliye dagalana kakuluwa wage!:nerd:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අහ් කව්ද කව්ද අයින්නේ ඔයාට:angry::angry:
    ඔව් ඔව් ඔයාගේ හොදම යාලුවා තමයි:rofl:
    නෑ නෑ ශේප්..:baffled:
    හිහි යා යා කාලෙකින් සෙට් උනෙත් නෑ එයාව..
    2.gif
    :lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලංකාවේ බලකොටු ත්‍රෙඩ් එක බලන්න ළමයා. කොයි ඉස්කෝලෙටද ගියේ? අර දෙමටගොඩ කන්ද පාමුල එකට නේද? ඕකේ හැදෙන උන්ට ඉතිහාස දැණුම අන්තිමයි. :eek:

    :angry::angry:

    ubath wathura rath wenakan haliye dagalana kakuluwa wage!:nerd:

    ඒක හරි ඕකා යන්නේ ඇදේට තමයි...:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් කාලයක් එෆ් බී අයි එකේ නෙ අයියෙ වැඩ කලේ..:cool::P
    කෝපි කඩේ හාමිනෙ තරම් මන් මහත නෑ.:baffled:

    මෙන්න මිගා මෙයා FBI ලු. :rolleyes:
    කෝපිකඩේ හාමිනේට වඩා ජුන්ඩයි කෙට්ටු. :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවෙ නැති නිසා දුක තමයි එන්න වෙන්නෙ නෑ. ඒත් හොඳ අදහසක්.
     

    Migara MK

    Member
    Aug 29, 2010
    30
    0
    0
    උඹට අයිතිකාරයටවත් නැති දුකක්තියෙනවානේ බන්..:eek:

    ayithi karaya ubata mukuth nokiya inne ube pus cake kapu hinda!api oya nikan hambawena cake kali balagena wada karana aya neme!:yes: