Organizing a Elakiri get to gather ?

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මෙන්න මිගා මෙයා FBI ලු. :rolleyes:
    කෝපිකඩේ හාමිනේට වඩා ජුන්ඩයි කෙට්ටු. :yes:
    ඔව් ඔව් මොකක් ද වෙන්න ඕනේ..:rolleyes:
    හිහි ඊට වඩා පස් ගුණයකින් කෙට්ටු‍යී..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් මොකක් ද වෙන්න ඕනේ..:rolleyes:
    හිහි ඊට වඩා පස් ගුණයකින් කෙට්ටු‍යී..:yes:

    මෙන්න FBI මෙයාලූ. විනාසයි. Krazy ත් හොය හොය හිටියා මම අහගෙන. :oo:
    ඔන්න මම නම් වග කියනු නොලැබේ. :rolleyes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මෙන්න FBI මෙයාලූ. විනාසයි. Krazy ත් හොය හොය හිටියා මම අහගෙන. :oo:
    ඔන්න මම නම් වග කියනු නොලැබේ. :rolleyes:
    :baffled::baffled::baffled:ඉවරයි..
    එයා අපේ මිගාරගේ කඩෙන් පාන් විස්කෝතු හොරකම් කරලා. :yes:
    අඩු කඩන්න ඕනෙ නේ..:yes::eek: