Organizing a Elakiri get to gather ?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාසනා එකේ චොක්ලට් කේක් රසයි..:yes:

    :oo:

    පෙරේරාගේ මඟුල නම් ලඟයි....

    මුන් ඔක්කොම බලන් ඉන්නේ මගේ මඟුල එනකන්. බලන් හිටියට වැඩක් නෑ. තොට කියන්නේ නෑනේ. :rolleyes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආයෙ අහලා.. මන් දෙන්නම් කරාටේ ශොට්ස්..:lol::baffled:

    අපිටත් කියලා දෙන්නකෝ...

    මුන් ඔක්කොම බලන් ඉන්නේ මගේ මඟුල එනකන්. බලන් හිටියට වැඩක් නෑ. තොට කියන්නේ නෑනේ. :rolleyes:

    මම බලෙන් එන්නේ, දවල්ට එන්න කියපන් නැත්නම් හවස් ජාමේ ඇවිල්ලා වාත වෙනවා....:P:P