Organizing a Elakiri get to gather ?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන්ම එපා බන්. පොඩි ආතල් එකක් ගන්න දීපන්කෝ. මේ වැස්ස වෙලේ.

    ලොල්. migaramk lovers ගොඩක් ඉන්නවනේ

    අයියේ මෙයා මේ බොරුවට කහින්න ආපු කෙනෙක් වගේ..
    ගනන් ගන්නෙපා.;)

    ayya manasa newei okoma wardhanaya karan inne....peennadda avathare.....:lol:


    Sunday=Funday
    එක අකුරක වෙනසනේ:P:P
     

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    අපෝ නෑ. ගමට ඉස්කෝලයක් දාලා දෙන්න කියලා බැලුවේ. මනස වර්ධනය නොවූ අයට විශේෂ පාසලක් ආරම්භකරොත් හොඳා කියලා හිතුනා. අයියා ගැන නෙමෙයි කිව්වේ. :rolleyes:

    ha hodai malli mallita binna unmade kiyala danagaththa ekata harima kanagatui :rofl:
     

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    ehenam kattiya mama kepuna

    mema thread eke damana lada post kisiwak thilan151314 wisin nodamana lada post wana athara kattiyatama sama wenna ona online inna id ekak ussala post dammata :D
     

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    Binna Unmade :eek:
    අයියා හිනා යන වචන කියනවානේ.

    anna okane machan umba anith unge manasika mattama sodisi karanna pera thamange manasika mattama sodisi kara ganin binna unmade ledak wisada roge mulika awastha, kohen hari copy thread dana umbala hithan inne hama dema dannawa kiyala hehe :P