උඹ හින්දා..
අහම්බෙන් මගෙ නෙතේ
නුඹ එදා නොගැටෙන්න
චා නොවී එක පයින්
නුඹෙන් 'හා' නොලැබෙන්න
තත්පරෙන් තත්පරේ
මගේ තතු නොසොයන්න
මං තාම අදින්නේ
පැච් දාපු ඒ ඩෙනිම
හෝදලා දාන්නෑ
අඩි ගෙවුන බාටා දෙක
ගමේ උන් හොයන්නෑ
මේ තරං මගේ ගැන
රස්සාව ඕන්නෑ
වෙන උන්ට කඹුරන්න..





අහම්බෙන් මගෙ නෙතේ
නුඹ එදා නොගැටෙන්න
චා නොවී එක පයින්
නුඹෙන් 'හා' නොලැබෙන්න
තත්පරෙන් තත්පරේ
මගේ තතු නොසොයන්න
මං තාම අදින්නේ
පැච් දාපු ඒ ඩෙනිම
හෝදලා දාන්නෑ
අඩි ගෙවුන බාටා දෙක
ගමේ උන් හොයන්නෑ
මේ තරං මගේ ගැන
රස්සාව ඕන්නෑ
වෙන උන්ට කඹුරන්න..





~#ඨාකුර්Z#~ විසිනි.
)

