උඹ හින්දා‍..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹ හින්දා‍..
    pbag.jpg

    අහම්බෙන් මගෙ නෙතේ
    නුඹ එදා නොගැටෙන්න
    චා නොවී එක පයින්
    නුඹෙන් 'හා' නොලැ‍බෙන්න
    තත්පරෙන් තත්පරේ
    මගේ තතු නොසොයන්න
    මං තාම අදින්නේ
    පැච් දාපු ඒ ඩෙනිම
    හෝදලා දාන්නෑ
    අඩි ගෙවුන බාටා දෙක
    ගමේ උන් හොයන්නෑ
    මේ තරං මගේ ගැන
    රස්සාව ඕන්නෑ
    වෙන උන්ට කඹුරන්න..


    ;);):yes:;);)







    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    • Like
    Reactions: malkavi and LKS007

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ පාර මොන කෙල්ල ගැනද? :D

    ඇත්ත තමයි බං. හැබැයි මම නම් තාම රබර් සෙරෙප්පු දෙක අත ඇරියෙ නෑ. හොඳ නිර්මාණයක් සුපුරුදු ලෙසම.