කන්න ගියහම අපේ අය කනවා එපා වෙන්න කාල කාල අන්තිමට බඩ හොල්ලගන්න බැරුව මේ වගේ චාටර් කන්න තමයි වෙන්න,ඕන් කිව්වෙ නෑ කියන්න එපා.
මෙ එන්න එන්න ටග්ගාලා
අම්මො මේකගෙ බර
නංගී හයියෙන් අදින්න කෝ තව ටිකක්
අනේ මේ මොකද මේ
අනේ පුටුව ඇලිලෝ
මේක ගලවපල්ලා
කලින් කවුරුහරි දාල තිබ්බ නම් සමාවෙන්න ඕනා

පුලුවන් තරම් මහත් වෙන්න බලන්න
මේ වගේ වෙන්න පුලුවන්




