![]()
මේ තියෙන්නෙ කඩ්ඩ ශාප් නැති අයට add on එකක්
කොටින්ම කිව්වොත් කඩ්ඩ- සිංහල dictionary එකක්
- මෙතනින බාගත්තා : https://addons.mozilla.org/en-US/firefox/addon/13285/
- කඩ්ඩ හිරවෙන වචනයක් ආවොත් mouse pointer එක ඒ වචනෙ උඩට ගෙනියන්න
මේ තියෙන්නෙ මං easy කියන වචනෙ ට තේරුම ගත්තු හැටි
------------------
![]()
-------------------
මේ විතරක් නෙවෙයි තරමක් ගැඹුරු වචන වලටත් මේකෙ තේරුම තියෙනවා
Be advised : This add-on has not been reviewed by Mozilla.
නමුත් දැනට නං මට ප්රශ්නයක් වෙලා නෑ![]()

try ekak dala balannam.Firefox එකේ images හංගන්න විදියක් දන්නෙ නැද්ද??? ඔපෙරා එකේ හංගන්න පුලුවන් වගේ...ඔපෙරා එකේ එක ක්ලික් එකකින් ඔය වැඩේ කරන්න පුලුවන්නෙ... මේක කරන්න පුලුවන් addon එකක් දන්නවද??
Mcho menna meka try karala balannaFirefox එකේ images හංගන්න විදියක් දන්නෙ නැද්ද??? ඔපෙරා එකේ හංගන්න පුලුවන් වගේ...ඔපෙරා එකේ එක ක්ලික් එකකින් ඔය වැඩේ කරන්න පුලුවන්නෙ... මේක කරන්න පුලුවන් addon එකක් දන්නවද??
Mcho menna meka try karala balanna
https://addons.mozilla.org/en-US/firefox/addon/232/
or
http://www.palmwood-software.com/imagepref/

http://www.clickyoutubedownload.com/
enisa mata danna deyak ne.eth mata ganna dewal godak hambauna meken.

