◄ Easy Firefox ► (For All)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි Facebook එකේ chats save කරගන්න විදියක් නැති එක.ඔන්න ඒකටත් පිලියමක් තියෙනව.මේ Add on එක Install කරල බලන්නකො.වැඩි විස්තර link එකට ගිහින් බලන්න.

    44836993.png

    Click here To Download
     
    • Like
    Reactions: Sun_Boy

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මේක ගොඩක් වැදගත් වේවි කියල හිතුන නිසයි දාන්න හිතුවෙ...මේකෙන් පුලුවන් අපිට බලන්න බැරි Youtube වීඩියෝ බලන්න...සමහර වීඩියෝ සමහර රටවල් වල අයට Block කරල තියෙන්නේ..ඉතින් ඒවගේ වීඩියෝ බලන්න ඕනි වෙද්දි මේ Addon එක ප්‍රයෝජනවත් වේවි ඔයාලට...;)

    Untitled-24.png

    Click here To Download
     
    Menna meken apita puluwan text box or type karana one tenaka sinhalen type karanna.

    Sinhalen type karanna one wunama F8 key eka click karana eka witharai tiyenne,ethakota automatically typing language eka sinhalata change wenawa.

    Newatha English walata maru wenna apahu F8 click karanna.

    https://addons.mozilla.org/en-US/firefox/addon/9443/



    machan
    me add on eka wada na dan
    wena mukuth solution ekak nadda:(:(:(:(