◄ Easy Firefox ► (For All)

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    67279167.png


    මේ තියෙන්නෙ කඩ්ඩ ශාප් නැති අයට add on එකක්
    කොටින්ම කිව්වොත් කඩ්ඩ- සිංහල dictionary එකක් :)





    මේ තියෙන්නෙ මං easy කියන වචනෙ ට තේරුම ගත්තු හැටි
    ------------------
    23203409.jpg

    -------------------

    මේ විතරක් නෙවෙයි තරමක් ගැඹුරු වචන වලටත් මේකෙ තේරුම තියෙනවා :yes:


    Be advised : This add-on has not been reviewed by Mozilla.
    නමුත් දැනට නං මට ප්‍රශ්නයක් වෙලා නෑ :no:

    මේක මාත් ගත්තා බ්‍රෝ..
    තැන්ක්ස්:D
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Firefox එකේ images හංගන්න විදියක් දන්නෙ නැද්ද??? ඔපෙරා එකේ හංගන්න පුලුවන් වගේ...ඔපෙරා එකේ එක ක්ලික් එකකින් ඔය වැඩේ කරන්න පුලුවන්නෙ... මේක කරන්න පුලුවන් addon එකක් දන්නවද??
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Firefox එකේ images හංගන්න විදියක් දන්නෙ නැද්ද??? ඔපෙරා එකේ හංගන්න පුලුවන් වගේ...ඔපෙරා එකේ එක ක්ලික් එකකින් ඔය වැඩේ කරන්න පුලුවන්නෙ... මේක කරන්න පුලුවන් addon එකක් දන්නවද??
    try ekak dala balannam.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Firefox එකේ images හංගන්න විදියක් දන්නෙ නැද්ද??? ඔපෙරා එකේ හංගන්න පුලුවන් වගේ...ඔපෙරා එකේ එක ක්ලික් එකකින් ඔය වැඩේ කරන්න පුලුවන්නෙ... මේක කරන්න පුලුවන් addon එකක් දන්නවද??
    Mcho menna meka try karala balanna

    https://addons.mozilla.org/en-US/firefox/addon/232/
    or
    http://www.palmwood-software.com/imagepref/
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home




    ආ අවුලක් නෑ මචන් ඒක වැඩ....පොඩි සීන් එකකට තියෙන්නෙ පේජ් එක ටිකක් අවුල් වෙනව.කමක් නෑ මචන් උබේ හෙල්ප් එකට බොහොම ස්තූතියි..මම උබට කලින් රෙප්ස් ඇඩ් කලා :D
     
    • Like
    Reactions: dilrasan

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    1-Click YouTube Video Download

    1-Click YouTube Video Download

    38028.png


    youtube එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක්, පහසුවෙන්ම එක ක්ලික් එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
    ඒ වගේම ඒවා FLV, 3GP, MP4 වගේ ෆෝමැට් වලින් සේව් කරගන්නත් පුළුවන්.
    තවද ගොඩක් flash videos තියෙන සයිට් වලටත් මේක වැඩකරනවා. නිකන් play වෙන flash animation එකක් උනත් මේකෙන් ගන්න පුළුවන්..


    Code:
    http://www.clickyoutubedownload.com/