බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් comments එන්නෙත් නැහැ. මැස්සෝ 2-3 දෙනෙක් ඇහිරෙනවා ඇරෙන්න... මේ කස්ටිය upset වෙලා වත්ද?

    අර clone කතාවට පොඩි උත්තරයක් දෙන්න හිතුන. clone කිරිල්ලත් ඔය අනික් දේවල් හුඟක් වගේම 1/2 ට කරන වැඩක්! duplicate කරන්න පුළුවන් රුප කොටසක් විතරයි. බුදුහාමුදුරුවෝ ඇහුවනේ... විඥාණයක් බැහැ ගත්තේ නැත්නම්, මක්කැයි වෙන්නේ කියල? clone එක හරි කියන්න නම් ගතිගුණ, ආයුෂ සේරම identical වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ, එකකට බහින්නේ එක විඥාණයක් අනිකට බහින්නේ තව විඥාණයක්. double දාල යන කතාවක් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ! ඉතින් perfect clone එකකට මන් හිතන්නේ කල්ප 1,1/2 ක් 1,3/4 ක් විතර යයි.
     
    Aug 29, 2010
    55
    2
    0
    mewage wikara kathawalata uththara dena eka aparadhayak Mr, damith!
    oya yana pare thawa issarata yanna.meke inna intelligent aya awasya de ganiyi. loke kawadath kohomath ohoma thama.den oyai-mamai ekkenek kiyan ayath methana innawane.
    niwan dekkama babek wage wenwa kiyala hithana ayath innabawa penawa.lol ....
    wede karagena yanna! lebena de gena hithanan deyak nEhe ne?thank!:)
     
    Aug 29, 2010
    55
    2
    0
    දැන් comments එන්නෙත් නැහැ. මැස්සෝ 2-3 දෙනෙක් ඇහිරෙනවා ඇරෙන්න... මේ කස්ටිය upset වෙලා වත්ද?

    අර clone කතාවට පොඩි උත්තරයක් දෙන්න හිතුන. clone කිරිල්ලත් ඔය අනික් දේවල් හුඟක් වගේම 1/2 ට කරන වැඩක්! duplicate කරන්න පුළුවන් රුප කොටසක් විතරයි. බුදුහාමුදුරුවෝ ඇහුවනේ... විඥාණයක් බැහැ ගත්තේ නැත්නම්, මක්කැයි වෙන්නේ කියල? clone එක හරි කියන්න නම් ගතිගුණ, ආයුෂ සේරම identical වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ, එකකට බහින්නේ එක විඥාණයක් අනිකට බහින්නේ තව විඥාණයක්. double දාල යන කතාවක් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ! ඉතින් perfect clone එකකට මන් හිතන්නේ කල්ප 1,1/2 ක් 1,3/4 ක් විතර යයි.
    metharam simple deyak gena hithanna beri aya kiyana de gena hithanna apa.wachanawalin gahagannath uwamana nEhe.wistharaya digatama liyanna.:yes:awabodha karagannawa nam explain aka yana widiha getaluwak newei.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු, හොඳයි හොඳයි FAKE ID එකෙන් වත් මේක පුම්බන්න බලමු නේ? උඹ නං මරු බඩුවක් මචන්, නිවන් දැකලම තමයි, උඹ වගේ නිවන් දැකපු උං පිටකොටුවෙ පේව්මන්ට් වලත් ඉන්නව. ඔව් ඔව් නිවන් දැකපු උන් බබාල වගේ නෑ, උන් නිවන් දැකල බඩු ගහනව. එල මචෝ ඉසුරුසිරි, බැලුවම උඹ තාම හිටි තැනමනේ, මම හිතුවේ සෝවාං වෙලා කියල.

    මූ වගේ මීමින්නෙක්, මූ හිතං ඉන්නෙ උගේ වගේම අපෙත් වෑල්ව් අප්සෙට් කියල.. එල කොමඩිය.
    :D:D:D
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    umbalata one ekak hithaganilla. mama nam ara masso kathawath damme oroppuwakata neweyi. unuth nathnam meka paluwata yawi. dan asawatawath thadawenneth nahane meyala... eka thibichcha ledak, dan saneepayi. anik unwath saneepa kaloth kochchara watinawada kiyala mama dannawa. ekayi mehema ekakata basse. man kawuda kiyala kiyalamane mama awe... Buduhamuduruwo kiwwe muladi manussayata thibila thiyenne asaneepa dekayi, nidaimatha & badaginna. dan inne seramala leda wattu! eth bola danne nathiunata me awilla inne godak honda welawaka, kalin karapu Pin walata pinsiddhawenna. eth mehema kaala aaye Maithree Buduhamuduruwo enakam labeida danne naha. ehanda thawa chater wevee inne nathuwa methaninma iwarayak karagatthoth thamayi honda. api eka karamu! hungak ewun gonnuwela thiyenne unwa hadanneth podikale indala gonkiri powala handa. ewayin kamak naha. me inna unwa format karala aluthen os daala ganna mata puluwan weyi! Buduhamuduruwonge shrawaka daruwo baya, saka naha, salenneth naha. monawa awath kadagena yanawa... eka mage lokukamak neweyi. e Bosathaananwahanse peru paramitha wala upakaraya! puluwan tharam meka pracharaya karanna, ekanam watinawa.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉසුරුසිරි;8194646 said:
    budun wiswasa nokala lokayaka darmaya dakinne keseda?

    මේ මතුවෙන්නේ මාරයාගේ පරිවාර සේනාව .

    http://www.elakiri.com/forum/showthread.php?t=744003

    ඕක හොමම තමයි හැමදාම වෙන්නේ . හොදට කියවල අදුරගන්න බලන්න . මාර සේනාව හරිම බලවත් . මාරයට පුළුවන් ඕනෙම වෙසෙකින් ඇවිත් දර්මය අපෙන් වසන් කරන්න . මේවට අහු නොවී ඉන්න බලන්න .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සම්පූර්ණ ඇත්ත කතාව. හැබැයි ඉතින් මාරයටයි එයාගේ සේනාවටයි බලය පවත්වන්න පුළුවන් හතරමග ධාතුන්ටත්, එයින් සැකසුන සත්වයන්ටත්, මාරයට අයිති දේවල් තමන්ගේ, නැත්නම් තමන්ට අයිතියි කියල හිතාගෙන ඉන්න අයටත් විතරයි! මේක උවමනාවෙන් බැලුව අය දකින්න, තේරුම් ගන්න ඇතිනේ මේ වෙන්නේ 'පිස්සුවක්' බව. ඉතින් මම කියල, මගේ කියල මොකුත්ම නැතිබව දැකලත් මොන එහෙකටද මේ මාරයාගේ දේවල් අයිතිකරගන්න හදන්නේ... අතහැරලා දාන්න! අපි මේ කරන්නේ මාරයට නරකක් වෙන වැඩක් නෙවෙයි. එහෙම, කෙනෙකුට විරුද්ධව කරන යමක් උනා නම් බුදුහාමුදුරුවෝ මෙහෙම කරන එක අනුමතකරන්නේ නැහැනේ... උන්වහන්සේ පරම අවිහිංසා වාදියි! මාරය කියන්නෙත් තනතුරක්. එතනට පත්වෙච්ච කෙනාට සිද්ධවෙන මුලාව විතරයි එයාට තියෙන්නේ. දැන් ඉන්න කෙනත් කවද හරි බුදුකෙනෙකුගේම සරණ ගිහින් සසරින් නිදහස් වෙයි! මතකනේ අපේ මුගලන් මහරහතන් වහන්සේ... ඒ තමයි විපස්සී බුදුරජානන් වහන්සේ ගේ කාලයේ 'මාර' තනතුර හොබවපු කෙනා, නම දුසී. හැබැයි දුසීට නම් පොඩ්ඩක් වැරදුන. දැන් අපි ඒවත් දන්නවනේ... මම නම් ඇත්තටම කැමති නැහැ දැන් මේ ඉන්න එක්කෙනෙක්වත් මේ ඉන්න තත්වෙන් තව පහලට යනවට. මෙතන ඉඳල පටන් අරන් ගොඩට ගොඩට ගිහින් නිදහස් වෙන්න කියල තමයි මම නම් 'අපේ එක්කෙනාටත්' කියන්නේ. ඇත්ත දැක්කට පස්සේ කාටවත් ඇඟිල්ලක් දික් කරන්නේ කොහොමද?
     
    Last edited:
    Aug 29, 2010
    55
    2
    0
    ikmanata sinhala liyanna purudu wennona.ape de apita wadinne sinhalen liwwoth witharai.eka mage mathaya.
    Mr damith kiyana de gena mata nam getaluwak nEh.buduhamuduruwo wunath ekinekata eka eka widihatai dharmaya kiya dunne.ekinekage subject anuwa awasthawe hetiyata karunu pehedili kala.methana technological wachana yodagaththata kiyanna yana de pehediliy. please self format !
    mata therena widihata sakkayadhittiya kiyana 1st gap eka paninna karunu kiyala deela thiyanawa.weka watahagathanam or penaganna tharam intelligent wunanam thawath loku deyak nEhe. mokada track ekata awama road eka clear.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මේ මතුවෙන්නේ මාරයාගේ පරිවාර සේනාව .

    http://www.elakiri.com/forum/showthread.php?t=744003

    ඕක හොමම තමයි හැමදාම වෙන්නේ . හොදට කියවල අදුරගන්න බලන්න . මාර සේනාව හරිම බලවත් . මාරයට පුළුවන් ඕනෙම වෙසෙකින් ඇවිත් දර්මය අපෙන් වසන් කරන්න . මේවට අහු නොවී ඉන්න බලන්න .

    ඒයි ගොබ්බයෝ, මාරයා යටට ඇඳලද දන්නෙ නෑ ඉන්නේ? :lol:

    අනේ මුනුත් එකයි, අර මහමෙවුනාවේ ඉන්න හොර කිරිබත්ගොඩයත් එකයි. මුන් හදන්නෙ බුද්ධාගමත් mystic ආගමක් කරල, මාරය වගේ බහුබූත කියවල බුද්ධ වචනය විනාසකරන්න. mensoft ගොබ්බයෝ මාරයා ඉන්නෙ උඹේ අ--ගේ රෙද්ද අස්සෙද?:lol::lol:

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි දැන් තව විදියකට මේ 'model' එක හරව ගමු. ඇයි දන්නවද බුදුහාමුදුරුවෝ ජීවිතේ කියන්නේ හිත හැසිරෙන තැන් 18 ක් කියලත් කිව්වනේ. ඒක හොඳට පේන්නේ, display වෙන්නේ, මෙහෙම බැලුවමයි. මනුස්සයෙක් සාමාන්‍යයෙන් සැනසිල්ලකින් ඉන්න වෙලාවක වෙන්න ඕනේ pattern එක මෙහෙමයි, කියල මම කියපු එක මතකයි නේ... එහෙම හිතුවේ මේ ගැනත් කල්පනා කරලා තමයි. එතැනදී ආව නිකම් පෙති 6 ක් මලක් වගේ රටාවක් නේ. ඉතින් මේ කියන විදියට ඒ පෙති ඉහල පහල නැමුන නම් හරි. එතකොට පෙති 6 x 3 ආකාරයක් කියන එක තමයි ඒ කියල තියෙන හිත හැසිරෙන ආකාර 18.



    දැන් අපි නිකම් ඔහේ ඉන්නවා කියමු. හිත මොහොකවත් පැටලිලා අවුල්වෙලා නැහැ. එහෙම වෙලාවට අපි නිදහසේ උනාට, ඇතුලේ 'මෝල' වැඩ, operation එක දුවනවා, මල පිපිලා තියෙන්නේ. අපේ ඇස් වලට සැප, සතුට ඇතිවෙන රුප වැටෙනවා, දුක, කනගාටුව ඇතිවෙන රුප වැටෙනවා, ආයේ මොකුත් වෙනසක් අතිනොවෙන රූපත් වැටෙනවා. ආයේ කණටත් සැප, සතුට ඇතිවෙන සද්ද ඇහෙනවා, දුක, කනගාටුව ඇතිවෙන සද්ද ඇහෙනවා, මොකුත් වෙනසක් අතිනොවෙන සද්දත් ඇහෙනවා. නහයටත් එක එක විදිය ගඳ, සුවඳ එනවා. දිව එච්චර වෙනසකට භාජනය වෙන්නේ නැහැ කියමු. කය, මනසත් අනික්වා වගෙයි නේ. දැන් මොකද්ද වෙන්නේ? අපි නිකම් උන්නට, හුලන් හමනකොට ගස්වැල් හෙලවෙනවා වගේ මනසිකාරය වෙනවා නම් හිතත්, එන එන අරමුණු අනුව වෙනස් වෙනවා නේ... කලින් වගේම සටහනක්, diagram එකක් ඇඳලා බලමු.



    බලන්න මේකෙන් මොකක් හරි අදහසක් එනවද කියල. මේ... ඉස්සෙල්ලම ඇත්තටමත් වෙන්නේ මෙහෙමයි, කියල එකක් නැහැ! ඊළඟට මේ නිකම් free-hand ඇඳපු කටු සටහනක්, sketch එකක්, දසමෙට සමපාත, coincide කතන්දර, මොකුත් නැහැ හොඳද? උඩම ප්‍රස්ථාරයේ, graph එකේ ඉතින් ඔන්න devices වලින් එන signals ටික. මේක මෙහෙම්මම record එකට යනවා! ඊළඟට දෙවෙනි ප්‍රස්ථාරය, එන සංඥා හඳුනාගෙන ඊට අනුව අපේ හිත හැසිරෙන විදිය. මුල cycle එකේදී චිත්‍රපටියක ලස්සන සින්දුවක් යනවා, ඒ අස්සේ ලොකු ගඳකුත් එනවා කියල හිතමු. ඇහෙන්, කණෙන් එන ඒවායේදී සතුටුයි, සැපයි නහයේදී දුකයි, කණගාටුයි. මනසෙත් ඒක reflect, නිරූපණය වෙනවා. දෙවෙනි cycle එකේදී, කාලෙකින් දැකල නැති යාලුවෙක් එනවා දකිනවා, එයා මොනවහරි upset එකකින් (වයර් මාරුවෙලා) ඇවිත් බැණගෙන, බැණගෙන යනවා. එකපාර ගැස්සිලා යන හන්ද, අනික් ආයතන ගැන තෙරිලත් නැහැ, හිත upset වෙනවා. මේ මෙතන, වට දෙකකින් මුළු කතාවම කිව්වට, තත්පරේකට මේවයෙන් කෝටි ගණනක් සිද්ධ වෙනවා (cycles බර ගණනක් දුවනවා) හොඳද!

    ඊළඟට වැදගත්ම දෙයක්!! බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කලා, සත්වයාගේ ස්වභාවය, සත්වයා සැප කැමතියි, දුකට අකමැතියි කියල. ඔයාලට කොහොමද? කතන්දරේ ඇත්ත නේද? ඇහැ, කණ, නහය, දිව, කය, හිත පිනවන්න නේ මේ හැම එකම කරන්නේ... නැද්ද? ඔහොම පිනෝගන පිනෝගන පිනෝගන යනකොට, ඇතුලේ වෙනින් කතන්දරයක් දුවන්න ගන්නවා පේනවද? අපි සතුටක්, සැපක් එනකොට තව තව ඒකටමයි ඇදිල යැවෙන්නේ. සතුටේ, සැපේ තරමටම තව... තව... කිය කියා චේතනා පහල කරනවා. එක අතකට යනවා! ඊළඟට දුක, කනගාටුව එනකොට කැමති උදවිය නැහැනේ... ගැටෙන්න ගන්නවා, කේන්ති යනවා, මල පනිනවා... එහෙම වෙලා ඊට විරුද්ධව චේතනා පහල කරන්න ගන්නවා. දැන් බලන්න කලින් එකේදී ඇලෙන්න, මේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයි දී ගැටෙන්න යනවා කියන්නේ එකම දිසාවකට වෙන කාරණයක් නේ... A/C D/C කරලා. කර්ම රැස් කරලා! විඥාණය පැලවෙලා!! දන්නෙම නැතුව 'මාර ලෙඩක් වැටිලා'. බුදුහාමුදුරුවෝ කිව්වා, 'මේ ඉන්න තරමක් මිනිස්සුන්ගෙන්, කකුලේ මහපටඟිල්ලේ නියපොත්තට ගත්තු පස් චුට්ටක් තරම් පිරිසක් තමයි මරණින් මත්තේ ආයේ මනුස්ස ලෝකේ හෝ සුගතියේ උපදින්නේ' කියල! 'ඉතුරු මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් යන්නේ, නිරය, පෙරේත හා තිරිසන් ලෝක වලට' කියල! මොකද හිතෙන්නේ... අපි ඉන්නේ හිනාවෙලා, කාල ඇඳලා, සතුටින් ඉන්න පුළුවන් තත්වෙකද??? මම මේ model එක හිත හිතා උන්නු කාලේ මේක තේරිච්ච වෙලාවේ හීතල වෙලා, ගඩු පිපිලා, හොල්මන් වෙලා ගියා... ඒත්, ඒ එක්කම කල්පනා උනා, බුදුහාමුදුරුවෝ ආයේ නම් මේ පැත්තපලාතේ එන්න හිතන්නවත් එපා කිව්වේ මේක නේද? කියල. ඒත් දැන් අපි ඇවිල්ල නේ... ඔන්න පටි තද කරගෙන වැඩේට බහින්න වෙලාව ඇවිල්ල... හරි පාරට ඇවිල්ල නැති අය මේ දැන්ම මේකට උනන්දු වෙන්න. මම, මගේ යුතුකම ඉටුකරන්න පටන් අරන් දැන් සෑහෙන කල්. කාට උනත් පුළුවන්, කියල, පෙන්වල දෙන්න විතරයි. තම තමන් අවංකව මේකට උනන්දු වෙන්න, කැපවෙන්න!!

    මම මෙහෙම නෙවෙයි, තව හොඳටම බය හිතෙන්න කතන්දරේ දිග හැරලා පෙන්වන්නම්. අපේ හාමුදුරුවෝ, අපායට, පෙරේත ලෝක වලට යන්න set වෙච්ච කිහිපදෙනෙක්ගේ last moment වල කියපුව, අහන්න ලැබිච්ච කිව්වා. මම ඔයාලට ඒවාට යන්න කලින් පෙන්නන්නම් වෙන්නේ මොකද්ද, වෙන්නේ කොහොමද කියල... බය හිතෙනවා ඇත්තටම! මේ නම් වැටිලා ඉන්නේ මාර 'වලක'! දැන් මම පෙන්වපුව ආගම්, ජාති කතන්දර මොකුත් නෙවෙයිනේ... තේරෙන්න ඕනේ මේක මේ අපි හැමෝම සම්බන්ධයෙන් තියන තිත්ත ඇත්ත! කියල. ඒත් බයවෙන්න නෙවෙයි, ඉවරයක්ම කරන්න කියල දෙන්නයි මේ හදන්නේ! බුදුහාමුදුරුවෝ කිව්වා, 'බැඳිලා ගියොත් මාරයට, අතහැරියොත් නිදහස්' කියල. ඒකත් ඔයටිකේ පේනවා... ඒ විතරක් නෙවෙයි මොලේ තියන කෙනෙකුට නම් ජීවිතේ ගැන හිනහත් යාවි මේක බැලුවත්. නිවන ඔය ඇඳපුවයි පෙන්නමත් තියනවා. දකින්නේ නැති එකනේ upset එක! ඇඟිල්ලෙන් ඇනලම පෙන්නන්නම්!
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    කිඹුලා බනිස්;8201241 said:

    ඒයි ගොබ්බයෝ, මාරයා යටට ඇඳලද දන්නෙ නෑ ඉන්නේ? :lol:

    අනේ මුනුත් එකයි, අර මහමෙවුනාවේ ඉන්න හොර කිරිබත්ගොඩයත් එකයි. මුන් හදන්නෙ බුද්ධාගමත් mystic ආගමක් කරල, මාරය වගේ බහුබූත කියවල බුද්ධ වචනය විනාසකරන්න. mensoft ගොබ්බයෝ මාරයා ඉන්නෙ උඹේ අ--ගේ රෙද්ද අස්සෙද?:lol::lol:


    මුගෙ ආගම ගැන නම් මට ලොකු සැකයක් තියෙනවා.. උම්බ කාගෙ payroll එකට දුවන එකෙක්ද?
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    සම්පූර්ණ ඇත්ත කතාව. හැබැයි ඉතින් මාරයටයි එයාගේ සේනාවටයි බලය පවත්වන්න පුළුවන් හතරමග ධාතුන්ටත්, එයින් සැකසුන සත්වයන්ටත්, මාරයට අයිති දේවල් තමන්ගේ, නැත්නම් තමන්ට අයිතියි කියල හිතාගෙන ඉන්න අයටත් විතරයි! මේක උවමනාවෙන් බැලුව අය දකින්න, තේරුම් ගන්න ඇතිනේ මේ වෙන්නේ 'පිස්සුවක්' බව. ඉතින් මම කියල, මගේ කියල මොකුත්ම නැතිබව දැකලත් මොන එහෙකටද මේ මාරයාගේ දේවල් අයිතිකරගන්න හදන්නේ... අතහැරලා දාන්න! අපි මේ කරන්නේ මාරයට නරකක් වෙන වැඩක් නෙවෙයි. එහෙම, කෙනෙකුට විරුද්ධව කරන යමක් උනා නම් බුදුහාමුදුරුවෝ මෙහෙම කරන එක අනුමතකරන්නේ නැහැනේ... උන්වහන්සේ පරම අවිහිංසා වාදියි! මාරය කියන්නෙත් තනතුරක්. එතනට පත්වෙච්ච කෙනාට සිද්ධවෙන මුලාව විතරයි එයාට තියෙන්නේ. දැන් ඉන්න කෙනත් කවද හරි බුදුකෙනෙකුගේම සරණ ගිහින් සසරින් නිදහස් වෙයි! මතකනේ අපේ මුගලන් මහරහතන් වහන්සේ... ඒ තමයි විපස්සී බුදුරජානන් වහන්සේ ගේ කාලයේ 'මාර' තනතුර හොබවපු කෙනා, නම දුසී. හැබැයි දුසීට නම් පොඩ්ඩක් වැරදුන. දැන් අපි ඒවත් දන්නවනේ... මම නම් ඇත්තටම කැමති නැහැ දැන් මේ ඉන්න එක්කෙනෙක්වත් මේ ඉන්න තත්වෙන් තව පහලට යනවට. මෙතන ඉඳල පටන් අරන් ගොඩට ගොඩට ගිහින් නිදහස් වෙන්න කියල තමයි මම නම් 'අපේ එක්කෙනාටත්' කියන්නේ. ඇත්ත දැක්කට පස්සේ කාටවත් ඇඟිල්ලක් දික් කරන්නේ කොහොමද?

    හිකනලෝ, උඹේ
    ලෙක්ට්‍රොනික් බණ වලට response එක ZERO වගේ නේ?

    යකෝ මාරයා කියන්නේ පන්ච උපාදානස්කන්දයම තමයි. මාරය ඉන්නවා කියල අරන් බුද්ධාගම MYSTIC ආගමක් කරන්නද හදන්නේ. මාර පරාජය කරනවා කියන්නේ මේ ඇලීම් ගැලීම් වලින් විනිර්මුක්ත නිවන ලඟා කර ගැනීම. තෝ වගේ මොල්ලි දෙකේ self proclaimed "නිවන් දැකපු" ඔටුවෙක්ට ඒක තේරුම් ගන්න බැරිවුනාට අපි මොනව කරන්නද? මාරය ඉන්නවා කියන අය දෙවියන් වහන්සේ, අල්ලා නැහැ කියන තැන ඉන්නෙ පුකෙන්ද?:lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    නිවන ඔය ඇඳපුවයි පෙන්නමත් තියනවා. දකින්නේ නැති එකනේ upset එක! ඇඟිල්ලෙන් ඇනලම පෙන්නන්නම්!

    තමන්ගේ ඇන්ටි ඩිප්‍රෙසෙන්ට් බෙහෙත් බෝතලය නැතිවී පිස්සු තදවූ එවුන් අද තමන් නිවන් දැක අවුරුද්දකට වඩා වැඩි යයි පුරාජේරු කතා කියනවා පමනක් නොව නිර්වානය ඇඳ පෙන්වන්නට සමත් ඩබල් පිස්සෝය.

    බුදුන් වහන්සේ නම් නිවන මතවාදයක්, ප්‍රවාදයක් වශයෙන් ගත්තේ නැත
    (Non conceptual). නිවන පරමාර්ත සත්‍යයකි. ඒ නිසා එය වචනයෙන් හෝ රූපයෙන් විස්තර කල නොහැක. නිවන බුදු හාමුදුරුවන් පවා විස්තර කලේ නිර්-ප්‍රවාද වලින්. එහෙත් බුදුහමුදුවන්ටත් වඩා දන්න "නිවන් දැක අවුරුද්දක් ගතවූ" පිස්සෝ නිවන ප්‍රවාද වලින් රූප වලින් ඇඳ පෙන්වති. හොර කිරිබත්ගොඩයාත්, උගේ බුදුරැස් කෙලියත් ඉවර වුනේ මිනිසුන් දියේ ගිලී මියයාමෙනි. මෙ අලුත් නාටකය අවසන් වනු ඇත්තේ self appointed රහතන් වහන්සේලා ප්‍රසිද්ධියේ සිය දිවි නසා ගැනීමෙන් විය හැකිය.


    ඉංග්‍රීසි කියවීමට තරම් පින් කර ඇති අයට කියවන්න හොඳ පොතක් මෙන්න.


    The ineffability and Nirvana
    By Asanga thilakarathna
    published by Pali and Buddhist University
    Colombo


    ඉංග්‍රීසි බැරි මෝල් හැත්තට ඉතිං හොර කිරිබත්ගොඩයගේ හොර දර්මේ පිහිට තමයි.

    සාධූ සාධූ!

     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කිඹුලා බනිස්;8201241 said:

    ඒයි ගොබ්බයෝ, මාරයා යටට ඇඳලද දන්නෙ නෑ ඉන්නේ? :lol:

    අනේ මුනුත් එකයි, අර මහමෙවුනාවේ ඉන්න හොර කිරිබත්ගොඩයත් එකයි. මුන් හදන්නෙ බුද්ධාගමත් mystic ආගමක් කරල, මාරය වගේ බහුබූත කියවල බුද්ධ වචනය විනාසකරන්න. mensoft ගොබ්බයෝ මාරයා ඉන්නෙ උඹේ අ--ගේ රෙද්ද අස්සෙද?:lol::lol:


    oky man ,what about you leave us alone for a moment and let the op to
    continue this.Whatever said is correct/wrong there are some ppl who
    want to listen carefully.I think give the reader to choose.
    and chill out peace to you and peace to me.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හරියට සිරජ්ට ලැබිල තියන එක වගේ .

    Well man don't we use Windows Pirates? Don't we use it to made our
    things easy?Or learn?

    We don't need to heard from Load Buddha's words because we are not
    lucky that much of , the problem is
    we don't even have a copy (but unmodified copy) , well Load Buddha didn't
    mind someone copy (but unmodified and unchanged) what Load Buddha told
    to us like Our Mr Bill Gates do.

    But should be unmodified.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    dear කිඹුලා බනිස්,
    I here by clearly state & declared to all others that, you're an Agent of Mara.
    But sorry, you'll not have any sense of that because you've been caught already. Try to change your mind ASAP or go to hell!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැමෝටම උවමනාවෙන්ම කියන්නේ, මේකා පිස්සෙක්! මාරයාගේ නියෝජිතයෙක්!! රැවටෙන්න එපා! මේකා කියන කිසිම දෙයක් චුට්ටක් වත් පිලිගන්නත් එපා! මේ වැඩේ පටන් ගත්තෙත් ඇත්ත එළිකරන්න, බොරු කතාවල්, නොමග යැවීම් කුඩු කරලා, සම්බල් කරලම දාන්න. ඒක හන්ද බය නැතුව follow කරන්න. එක කිඹුලා බනිසෙක් තිය ලංකාවේම තියන bakery වලින් කොයි කොයි ජාතියේ කිඹුලෝ ආවත් මම කරන්න ආපු දේ කරනවම තමයි!!!