අද නිවාඩු දවසක් නේ පොඩි දෙයක් ලියන්ඩ හිතුනා....
එකට මගේ ට්වීට්ස් දැක්ක ගමන් ලෝකර්ස් ගෙන ලියන්ඩ හිතුනා.
ලෝකර්ස් කියන්නේ මොනවද ???? 

එකට මගේ ට්වීට්ස් දැක්ක ගමන් ලෝකර්ස් ගෙන ලියන්ඩ හිතුනා.
ලෝකර්ස් කියන්නේ මොනවද ???? 

ඒ ගැන කියන්ඩ එච්චර දෙයකුත් නැ. කට්ටියත් ඩන්නවනෙ ලොකර්ස් ගැන අපේ (Coollifestyle4u) අයියාගේ ත්‍රෙඩ් එකෙන්.
එයින් අපට සැලසුනු වාසි හා අවාසි මොනවාද ???? 
එයින් අපට සැලසුනු වාසි හා අවාසි මොනවාද ???? 
ඉස්සර නම් මේ ලොකර්ස් ගැන වැඩියෙන් දන්නෑ. එහෙත් පසු කාලිනව මේ ගැන වැඩි අවබෝධයක් අපේ කට්ටිය තුලට ආවා.
මෙයින් සැලසුනු ප්‍රධානම වාසිය වන්නෙ අප විසින් Earn කළ Points
මගින් Redeem කර තෑගි ලබා ගැනීමයි .
එහෙත් එය එතරම් පහසු කාර්යයක් නොවේ.
මෙම වලට නිසි වෙලාවක් නොතිබිම, මසකට වරක් පමණක් තිබිම,(එයත් නිසි ආකාරයෙන් නොවීම).
අප PTZ Place එකට පිවිසිමට කලින් Fresh Out වී තිබිම.
මෙයින් අපේ කාලය බෙහෙවින් අපතේ ගොස් ඇත.
එපමණක් නොව මෙම කාලකණ්ණී ලොකර්ස් නිසා කී පාරක් නම් අම්මගෙන් බැනුම් ඇසුවො වෙමු ද ?? 

මෙහි තෑගි ලෙස මෙවා සඳහන් කල හැක. 
හොඳයි ඒත් ගන්නට තමා බැරි.

ඔන්න ඕකට විසඳුමක් ලොකර්ස් ලා හඳුන්වලා දීලා. එකටයි මන් මේ ත්‍රෙඩ් එක ලීවේ.

මෙන්න ඒ වටිනා තොරතුර

සින්හලෙන්ම කියන්නම් කෝ
සුපිරි නේද ???
ඔන්න මගේ ත්‍රෙඩා නිමි. රෙප්+ දීම එලකිරි කට්ටියට බාර දෙමි.
නිමි.

Redemption Update: The long awaited new chapter for PTZ Place is about to debut. Yes, 24/7 is coming soon and will provide all members the chance to redeem through the day, everyday! This will replace what we used to call "General" redemptions. In the meantime, we'll continue to offer more frequent, exclusive redemptions. Check back every day for more info about launch dates and details.

සින්හලෙන්ම කියන්නම් කෝ
24/7 පුරා අපි Redemption එක පැවත්වීමට නියමිතයි. එපමනක් නොව Bonus Redemptions පැවත්වීමට නියමිතයි.
සුපිරි නේද ???

ඔන්න මගේ ත්‍රෙඩා නිමි. රෙප්+ දීම එලකිරි කට්ටියට බාර දෙමි.

නිමි.