apo ochchara thraha ganna epa migoo
ubata thiyena adareta ne mehema kiyanne![]()

yako anunge threads wala spam karanna epa.palayaw heena loketa hari,dan makka koranawada ekata.....
to the newbie: welcome to EK
for the wishes 
උබලා ඔක්කොම මෙතන වෙලා පැණි හලන්නේ මෙයා කෙල්ලෙක්ද....???![]()
.
ඔය මිගාර, රැම්,රොවින්, තරන්ග එහෙම ලෝක පැණියො, පොඩ්ඩක් පරිස්සමෙන ආශ්රය කොරපන් කෙල්ලේ

උඹ බබානේ, මම බැලුවා මොනාද මේ හොරට දාලා තියෙන්නේ කියලා...![]()
ඒක තමයි මමත් බැලුවේ, යකෝ පිටු 20කට ලගයි කොල්ලෙක් ආවනම් එක බල්ලෙක් නැහැ..... මුන් ටික ඔක්කොම මේකෙ ඉන්නෙනම් හොදකට නෙමෙයි![]()

මම ආවේ අපේ කට්ටිය නොමඟ ගිහිල්ලද බලන්න, ඔන්න බලපන් උඹ මාවත් විනාසකරානේ...![]()
උබලා ඔක්කොම මෙතන වෙලා පැණි හලන්නේ මෙයා කෙල්ලෙක්ද....???![]()
.
ඔය මිගාර, රැම්,රොවින්, තරන්ග එහෙම ලෝක පැණියො, පොඩ්ඩක් පරිස්සමෙන ආශ්රය කොරපන් කෙල්ලේ